• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිලෝමීටර් 12ක ඈතින් ඝන කැලෑවක් මැද පිහිටි සාලිය අසෝකමාලා හැංගිලා හිටිය විලඳගොඩ රජ මහා විහාරය…

May 3, 2023
in Exclusive, Mahawanshaya
Reading Time: 2 mins read
A A
කිලෝමීටර් 12ක ඈතින් ඝන කැලෑවක් මැද පිහිටි සාලිය අසෝකමාලා හැංගිලා හිටිය විලඳගොඩ රජ මහා විහාරය…
Share on WhatsAppShare on Facebook

පුත්තලම සිට අනුරාධපුර මාර්ගය ඔස්සේ අනුරාධපුර දෙසට ගමන් කරන විට හමුවන 17 කනුව හන්දියෙන් වමට හරවා කිලෝමීටර් 12ක් පමණ දුරක් ඝන වනාන්තරය මැදින් ගමන් කිරීමේදී ප්‍රථමයෙන් අපට හමුවන්නෙ ඓතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමක් තිබෙන විලඳගොඩ රජමහා විහාරස්ථානයයි. මෙම විහාරස්ථානය ක්‍රි.ව. 4-5 වැනි කාලවලදී පෙර රජ දවස ඉදිවන්නක් බවට ඉපැරණි ඉතිහාස ග්‍රන්ථ සාක්ෂි සාධක මනාව හෙළිදරව් කරයි.

සාලිය අශෝකමලා පුරාවෘත්තය පැහැදිලව කියැවෙන මෙකී ස්ථානය සාලිය අශෝකමාලා සැඟව සිටි ලෙන ලෙස ජනවහරේ හැඳින්වේ.

ශිලා ලිපි දහයකට අධික ප්‍රමාණයක් මෙහි සටහන්ව ඇති අතර, පොදුවේ වහරල මිදීමේ ලිපි වශයෙන් හඳුන්වනු ලබන මේවා බොහෝ විට පඩි පේළි අසල සටහන් කර ඇත. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතයට අනුව ‘වහරල මිදීම’ යනු වහලුන් වහල්භාවයෙන් නිදහස් වීම ලෙස ඔහු අර්ථකථනය කර තිබේ.

දුටුගැමුණු රජු තම පුත්‍රයා බැහැදැකීමට පැමිණි මොහොතේ විලඳ සමග මීපැණි පූජා කිරීම නිසා එහි තිබූ විලඳ ඇට හා සමානව වෙහෙර විහාර ඉදිකරන ලෙස තම පුතුට අවවාද අනුශාසනා කළ බැවින් මෙය වර්තමානයේ විලදගොඩ ලෙසින් නම්කර ඇති බව ජන වහරේ සදහන් වෙයි.
කලාවැව ඉදිකරවූ ධාතුසේන රජු ඉදිකරන ලද වෙහෙර විහාර 18ක් අතරින් මෙහි පිහිටා ඇති සුවිශේෂ වූ සල්වානා වෙහෙර, ගිරිපබ්බත යන වෙහෙර විහාර ඉදිකර ඇති බව ඉතිහාස වංශකතාවේ මනාව පිළිඹිබු කරයි.

තවද මෙහි ගල් පඩි සහිතවූ සාලිය පොකුණ, අනුරාධපුර ලෝවාමාපායට සමාන ගල් කනු කරු සහිත උපෝස්ථක ගෙය හෙවත් සීමාමාලකය, චන්ද්‍රකාන්ති පාෂාණයෙන් කරවන ලද බුදු පිළිමය, ඇතුළු කටාරම් කොටන ලද ලෙන් 60ක් සහිතය. මෙහි භික්ෂුන් වහන්සේලාගේ පැන් පහසුව සඳහා ඉදිකරන ලද පොකුණු කිහිපයකට අමතරව ගිනිහල් පොකුණ, අඩි දහඅටක් ගැඹුරැති දිය කෙමිය ඇතුළු තවත් විස්මිත වූ සුවිශේෂ නටබුන් රැසක් මෙහි පිහිටා ඇත.

බැලුම් ගල නම් උස අඩි 60ට ආසන්න විශාල ගල් පර්වතයක් පොළොව මට්ටමට සවිවී ඇත්තේ අඩියක් වැනි සුළු කොටසකිනි. මෙම ගල් පර්වතය එකල රහතන්වහන්සේලා භාවනා කිරීම සඳහා ධ්‍යාන ලෙන් වශයෙන් උපයෝගී කරගෙන ඇත.

අක්කර 500ට ආසන්න වපසරියකින් සමන්විත වූ මෙම විහාර භූමිය එක් පසෙකින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සීමා මායිම්වත්, තවත් පසෙකින් නීලබැම්ම ගොවි ජනපදයට සීමාමායිම්වත් පිහිටා ඇති අතර, මෙහි ප්‍රෞරාණික වැව් 15කට අධික සංඛ්‍යාවක් පිහිටා තිබීම එහි ඇති සුවිශේෂ ලක්ෂණයකි. එල්ලංගා පද්ධතියට හිමිකම් කියන ගස් ගොම්මන සහිත වූ මෙකී වැව් ජලය රැගෙන යාමේ ක්‍රියාන්විතය නිසි ලෙස ක්‍රමවත්ව සිදුකරයි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැරිසරන අලි, කොටි, වළසුන්, මුවන්, ගෝනුන් ඇතුළු අපා දෙපා සිවුපාවුන්ගේ නිජ භූමිය කරගෙන ඇත. කොටි ලෙන, ඇත් පවුර එයට කදිම නිදසුනක්ව තිබේ.

(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද්දකි.)

SendShareShare
Previous Post

ආණ්ඩුව ගේන්න යන අලුත් විදුලි පනත ගැන කවුරුත් නොදත් මහා හෙළිදරව්වක් මහාචාර්ය චරිත කරයි! රනිල්ම ගෙනා උපයෝගිතා කොමිසම රනිල්ම අහෝසි කරන්නයි යන්නේ! විදුලිය සම්ප්‍රේෂණයත් පළමු වරට පෞද්ගලික අංශයට! සමහර ජල විදුලි බලාගාරත් දෙන්නයි යන්නේ! එතකොට වතුර ගන්නෙ කෘෂිකර්මයට නෙමෙයි විදුලිය හදන්නමයි! රනිල් කියන ‌කියන දේට වහල්ලු වගේ අත උස්සන්න එපා! පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙනුත් ඉල්ලීමකුත් කරයි! VIDEO

Next Post

මහින්ද කියන්නේ ගම් කුකුළෙක්! නාමල් කියන්නේ බ්‍රොයිලර් කුකුළෙක්! සාටක වැඩිවෙද්දි නාටක වැඩිවෙනවා! ආයෙ කවදාවත් රාජපක්ෂලාට ජනාධිපතිකම් කරන අනාගතයක් නෑ! පිස්සුද අනේ.. බැසිල්ට බෑ…! රාජපක්ෂලාගේ මොකා ආවත් වැඩක් නෑ! රාජපක්ෂවරුන් ගැන විමල්ගේ අලුත්ම එක! VIDEO

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.