• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

එදා සහ අද…

November 23, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
එදා සහ අද…
Share on WhatsAppShare on Facebook

එක්කෙනාට එක්කෙනයි

අතීතයේ උඩරට පැවැති විවාහ ක්‍රමය වෙනස් කරමින් විවාහ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළේ වෝඩ් ආණ්ඩුකාරයාය. එහෙයින් එතෙක් උඩරට පැවැති බහු පුරුෂ සේවනය සහ බහු භාර්යා සේවනය නීති විරෝධී කටයුත්තක් බවට පත්විය. මෙයින් සිංහල නීතියේ හරය වූ අනු සිරිත් විවාහය තහනම් වී අවලංගු විය. ලියාපදිංචියද අනිවාර්ය විය. මේ හේතු නිසා ජනයාට යම් යම් හිරිහැරද විඳන්නට සිදුවූ බව සඳහන් වේ.

වෝඩ් සහ මැකාති

සර් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයාගෙන් පසු ලංකා ආණ්ඩුකාර ධුරයට පත්ව ආවේ මැකාතිය. හෙතෙම වෝඩ් මෙන් රටට හිතකර කටයුතු කිරීමට උනන්දු නොවීය. මෙරට විවිධ පාලන යුගවල අකාර්යක්ෂම පාලකයන් පත්වන්නා සේම සර් මැකාතිද සිය කාලයේ සුබදායක කිසිවක් ගැන අවධානය යොමු කළේ නැත. එහෙයින් වාරිමාර්ගවල තත්ත්වය මෙන්ම මහා මාර්ගවල තත්ත්වයද පහළ වැටුණේය. එහෙයින් විදේශ භාර මහ ලේකම්වරයා මහජන වැඩ සඳහා මුදල් වැය නොකරන ලෙස අණ කළේය. මේ හේතු නිසා මැකාතිගේ කාලයේ සිදුවූ අයහපත අතිවිශාලය.

ඉංග්‍රීසි තඹ කාසි

1864 ලංකාවේ ඉංග්‍රීසි තඹ කාසි භාවිතය ආරම්භ විය. මෙය සුවිශේෂ අත්දැකීමක් ලෙස ලක්වාසීන්ට දැනුණි. ඊට පෙර වසරේ එනම් 1863 වසරේ මැකාති අසනීප තත්ත්වයෙන් සිට රට බලා ගියේය. ඒ, 1863 දෙසැම්බර් මාසයේය. එතැන් පටන් 1865 දක්වා මෙරට ආණ්ඩු කළේ මේජර් ඕ බ්‍රයන් උප ආණ්ඩුකාර තැනය. ඔහුගේ පාලනය කෙටි කලක් තුළ සිදුවුවද විශේෂ කරුණු කිහිපයක් සාර්ථකව අවසන් කරන්නට හෙතෙම සමත් විය.

SendShareShare
Previous Post

අද ඉඳන් කඩෙන් බත් කාලා ප්ලේන්ටියක් ගහලත් හමාරයි!

Next Post

ගෑස් සිලින්ඩරය තනිකරම බෝම්බයක්! ගෑස්වල ප්‍රමිතිය බාල කරලා! (VIDEO)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.