මහ හිමට යන පාරේ වඳිමු ගෞතම සිරීපාදේ…

2021-2022 සිරිපා වන්දනා වාරය පසුගිය උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වුණා. පවතින කොවිඩ් අවදානම හේතුවෙන් පසුගිය සිරිපා වාරයද අතරමගදී අවසන් කිරීමට සිදුවූ නිසා මෙවර සිරිපා වාරයේදී වැඩි දෙනෙක් සිරිපා කරුණාවට වැඩි උනන්දුවක් දක්වන බව පහුගිය දවස්වල දැකගන්න ලැබුණා. පවතින කොවිඩ් අවදානමත්...

Read more
පුරුදු තැනකට වෙනස් පාරක්…

ඉදල්ගස්හින්න කියන්නේ ලංකාවේ දුම්රිය ස්ථාන අතරින් ලස්සනම දුම්රිය ස්ථානයක්. ඒ අවට පරිසරයත් එහෙම තමයි. හරිම සුන්දරයි. මේ කියන්න යන්නේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය ගැන නම් නෙවෙයි. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයෙන් බැහැලා යන්න පුලුවන්, සුන්දරත්වය විඳින්න පුලුවන් තැනක්, පාරක් ගැන.ඉදල්ගස්හින්න ඉඳන් හල්දුම්මුල්ලට පාරක්...

Read more
ඇලි හතක් උඩ රැයක්…

කෑගල්ල දිස්ත්‍රික්කයේ තවත් ලස්සන දිය ඇලි පන්තියක් තමයි මාලිබොඩ ඇලි හත කියන්නෙ. සබරගමු පළාතේ සමනල අඩවියට වෙන්න තමයි ඇල්ල තියෙන්නෙ. සමනල අඩවියේ දේශගුණික තත්ත්වය හැමෝම හොඳටම දන්නවනෙ. ඇලි හත තියෙන්න උඩ මාලිබොඩ ප්‍රදේශයේ ටිකක් දුෂ්කර පැත්තකට වෙන්න. ඇලි හත කියන...

Read more
පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…

මහවැලි, කැලණි, කළු හා වලවේ යන ප්‍රධාන ගංගා හැරුණු කොට කදුකරයෙන් ඇරඹී, කෙත්වතු පෝෂණය කරමින්, මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ ජීවනාලිය පෝෂණය කරමින් රටේ ආර්ථිකයට සවියක් ලබාදෙන ගංගා බොහෝමයකි. හිනිදුම හා සබරගමුව කඳු වැටි අසලින් ආරම්භ වී කිලෝමීටර 72කට නොවැඩි දුරක් ගමන්...

Read more
සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…

රට පුරා සංචාරය කරත් ඇස් වලින් දකින්න ආස හිත නිමෙන තැන් තියෙන්නෙ බොහෝම ටිකයි. එයිනුත් සුමන සමන් දෙවියන්ගේ අඩවිය තරම් දකින්න හිත නිමෙන අඩවියක් නැති තරම්. ඒ ගහ කොළ වල ඇළ, දොළ වල අසිරිය මොහොතකට ප්‍රශ්න සියල්ල අමතක කරවමින් අමුතුම...

Read more
අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…

ලෝකය එන්න එන්නම දියුණු වුණත් අපි බොහෝ දෙනෙක් තාම ආස අතීතයට’ අතීතය ගැන රස කතා අහන්නත්” අතීතයේ ගැමි සැරිය දැක්වෙන ඡායාරූප බලන්නත් අපි තවමත් ආසයි. නගරයේ තදබදය අස්සේ හිරවෙලා හෙම්බත් වෙලා ඉන්න අපිට මොහොතකට හරි ඒ අතීතයට ගිහින් එන්න තිබුණා...

Read more
සොඳුරු මිනිසුන් පිරි උතුරුකරයේ සිරි…

රුහුණු පිහිටි මායා ලෙස තෙකොටසකට බෙදී තිබුණ එදා හෙළ දිව උතුරුකරයේ ජනයා සමගද සමීප සම්බන්ධකම් පැවත්වූ බව ආගමික සාහිත්‍යමය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සාක්ෂි සපයයි. බෞද්ධ සාහිත්‍යයේ හා ඉතිහාසයේ සඳහන් වන ආකාරයට බුදුරජාණන් වහන්සේ ලක්දිවට තෙවරක් වැඩම කළ බවද, දෙවන වර...

Read more
හැට පැන්නත් වැඩ අඩු නැති කඳුකරයේ හැඩකාරයෝ…

පොදු රාජ්‍ය මණ්ඩල සමරුව 1950 වසරේදී එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වුණේ දෙවැනි ලෝක යුද්ධයේ නිමාවත් සමගමයි. මෙහිදී බි්‍රතාන්‍ය අධිරාජ්‍ය යටතේ තිබූ රටවල් 7ක විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා පැවැත්වූ අතර එහිදී දකුණු හා ගිනිකොනදිග ආසියාතික රටවල මානව සම්පත් සංවර්ධනය හා ආර්ථික තත්ත්වය...

Read more
මුදුන් දෙකේ කබරගල

සොබාදහම හා සබැඳිව, අගනගරයේ සිට පැමිණ දිනකින් හමාර කළ හැකි සංචාරයන් ලැයිස්තුගත කළහොත් එක්දින කඳු තරණයක් සිදුකිරීම ශ්‍රී ලාංකිකයකු ලෙස ගතහැකි වඩා පහසු තීරණයක් වේ. පැය කිහිපයක් තුළ විවිධ පරිසර කලාපයන්ට යොමුවීමට හැකි සුන්දර රටකට අප උරුමකම් කීම ඊට හේතුවයි.ලංකාවේ...

Read more
ලංකාවේ සුන්දරම ගමන මෙන්න!

රිවස්ටන් කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ලස්සන, සුන්දර පරිසරයකට උරුමකම් කියන ප්‍රදේශයක්. රිවස්ටන්වලදී ශ්‍රී ලංකාවේ ඇති පරිසර කලාපසියල්ලගේම දේශගුණය එක ස්ථානයකදී විඳගන්න පුළුවන්. අති රමණීය දුම්බර කඳු පන්තියත් නකල්ස් රක්ෂිතයත් මායිම් කරගෙන රිවස්ටන් පිහිටා තිබෙනවා.රිවස්ටන් අයත් වන්නේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට....

Read more
Page 3 of 17 1 2 3 4 17