පානා සෙනෙහස ගැන, ජේත්තු නෝනල ගැන, ඔමරි ලතාල ගැන සින්දු කිව්ව තරුණ පරපුරේ ජනප්‍රියම ගායකයෙක් වගේම නර්තන ශිල්පියෙක් වන දුෂ්‍යන්ත් වීරමන් මේ වෙනකොට අතගහල තියෙන්නෙ වෙනස්ම වැඩකට. සින්දු කීමයි, නර්තනයයි පැත්තකට තියල දුෂ්මන්ත් අලුතින්ම පටන් අරන් තියෙන්න සිංහල ක්ලාස් එකක්....
Read moreදික්කසාදයන් ගැන බොහෝ විට වාර්තා වන උතුරු ඉන්දියානු සිනමාව තුළ කසාදයක් සාර්ථක වන අවස්ථා මඳක් අඩුය. කසාදයකට එහායින් වූ එකට ජීවත් වීමේ විලාසිතාව වැඩි වශයෙන් අනුගමනය කරන හින්දි නළු නිළියෝ මාස ගණනකට හෝ වසරකට හමාරකට පසු තම තමන් නොගැළපෙන බව...
Read moreගුණාත්මක භාවයෙන් යුතු පැරැණි නාට්‍යය නැවත දැකබලා ගැනීමේ වාසනාව නැවැතත් ප්‍රේක්ෂකයන්ට උදාවී ඇත. එකී විශිෂ්ඨ ගණයේ ටෙලි කතාවන් අතර ‘ස්වයංජාත’ද එක් නිර්මාණයකි. ස්වයංජාතහි ‘කැවුමා’ හෙවත් ‘විභූතිරත්න’ගේ චරිතාපදානය තුළ සිය ශිල්පීය හරඹය රඟදැක්වූයේ ප්‍රවීණ නළු ජගත් චමිලය. විභූතිරත්න ගැන පමණක් නොව...
Read moreදේශපාලකයන් වෙනුවෙන් ප්‍රශස්ති ගායනා ගැයෙන යුගයක 72 වසරක ලංකා දේශපාලනයේ අප්‍රසන්න පෙළගැස්ම රසිකයන්ට වෙනස්ම ආකාරයක මියුසික් වීඩියෝවක් තුළින් ඉදිරිපත් කරන්නට ගත් උත්සාහය මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල ශීග්‍රයෙන් පැතිර යනවා. මෙම අපූරු නිර්මාණය පිළිබඳව එහි නිර්මාපකයන් අදහස් දැක්වූ ආකාරයයි...
Read moreරවීන්ද්‍ර රන්දෙණිය නම් වූ ප්‍රතිභාපූර්ණ සිනමාවේදියා ගැන අලුත් හැඳින්වීමක් කරන්නට වචන නාස්ති කිරීමට අවැසි නැත. එලෙසම.., රවීන්ද්‍ර රන්දෙණියගේ ප්‍රවීණත්වය ගැන සක්සුදක් සේ පැහැදිලි කිරීමට වදන් ගොනු කිරීමද ලෙහෙසි පහසු නැත. මන්දයත්.., මේ සොඳුරුතම රංගවේදියා ඒ තරමටම අද්විතීයය, අසාමාන්‍යයය. වයස යනු...
Read moreතාලයට අඩිය තියමින් රටක් වසඟයට පත්කරමින් දෙනෝදාහකගේ ආදර දිනා ගත්තා. ඇය පසුකාලීනව ‘සිඳූ’ ටෙලිනාට්‍යය ගයනි හරහා රංගන ශිල්පිනියක් වුණා. ඉතින් දැන් රිදී තිරයේද පෙම් බඳින හර්ෂි අංජුමාලා සමඟ අප සිදු කළ කතාබහයි මේ. ‘සේද මාවත’ චිත්‍රපටයේ හිරුණිට ලැබෙන ප්‍රතිචාර ගැන...
Read moreපසුගිය කාලවකවානුවේ ආ බාධක මැද ‘සේද මාවත’ නැවැත තිරගත වෙනවා නේද හර්ෂ? පෙබරවාරි මාසයේ තමයි මුලින්ම ‘සේද මාවත’ චිත්‍රපටය තිරගත වුණේ. ඒ කාලසීමාව තුළ විශාල ප්‍රේක්‍ෂක පිරිසක් සේද මාවත සමඟ එකතු වුණා. ඒත් ලෝකයටම බලපාපු කොරෝනාව නිසා සිනමාශාලා පවා වසා...
Read moreලෙඩ රෝග පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරවය. එලෙසම ලෙඩ රෝග කිසියම් ප්‍රාණියකු කරා යොමු වන්නේද එයට උස්, පහත් බේද, තරාතිරම්, ජාති හෝ ආගම් බේද යන විශේෂයන් බලපාන්නේ නැත. පසුගිය මාසයකදී හිරු නොනගින අධිරාජ්‍යයේ මහ රැජනට සහ ඇගේ වැඩිමල් පුතු වූ...
Read moreරිතු ඉතින් කොහොමද? හොඳින් නිර්මාණ කටයුතු කරගෙන යනවා. මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම රිතුව අපට මුණගැසෙනවා. එය ගැන කතා කළොත්? මහා විරු පාණ්ඩු, ඇය, ටෙලිනාට්‍ය දෙකම මේ දවස්වල විකාශය වෙනවා. එයට අමතරව දනුෂ්ක රත්නායක අධ්‍යක්‍ෂණය කරන ‘දාම්’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් සඳහා...
Read moreප්‍රහසන කලාව කියන්නේ අපේ රටට අලුත් දෙයක් නෙවෙයි. වේදිකා නාට්‍ය, චිත්‍රපට සහ ටෙලි නාට්‍ය හරහා ප්‍රහසන කලාව අපිට හැමදාම සමීප වුණා. ඒ හරහා ජනප්‍රිය වුණු රංගන ශිල්පීන් බොහොමයකුත් අපේ රටේ ඉන්නවා. ඒත් පසුගිය වකවානුවෙදි මේ ප්‍රහසන කලාවට අලුත් ජවයක් එකතු...
Read moreපළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.