පසුගිය දවසක එක්තරා ටෙලිනාට්‍යයක් නරඹමින් ඉන්නා විට අමුතු රුවක් අපට මුණගැහුණා. ටිකක් හොයලා බැලුවම ‘ඇය’ ටෙලිනාට්‍යයේ රිතුගේ චරිතයට අලුත්න් පණ දෙන්නේ ඇයයි. ඇය තමයි චතූ රාජපක්‍ෂ. ඉතින් අපි ඇයගෙන්ම මේ ගැන අහන්න හිතුවා. චතූ මේ දවස්වල කොහොමද ඔබගේ නිර්මාණ කටයුතු?...
Read moreලංසුපතිනියෝ ටෙලිනාට්‍ය සමාප්ත විය. කොටස් සියයකින් ඔබ්බට ගියද ලංසුපතිනියෝහි සමාප්තිය බොහෝ විට බොහෝදෙනකු අනුමත නොකරන්නක් බවට ප්‍රේක්ෂකයන් අතර යම් කසුකුසු ඇතිවිය. එකී කසුකුසු අතර ප්‍රධානම මතය වූයේ ලංසුපතිනියෝ ටෙලියට කවුරුන් හෝ ප්‍රබලයකු විසින් බාල්දියක් පෙරලූ බවය. මෙහි සත්‍යතාවය කුමක්දැයි එහි...
Read moreපබා ගැන මතකය මට මෙන්ම ඔබටද අමතක නැති බව නිසැකය. කොහොම අමතක කරන්නද? රෑ අටට පෞද්ගලික නාලිකාවක් හරහා ආලින්දයේ සිනමාව ග්‍රහණය කරගත් ‘මහ ගෙදරට කුල්සිට’ පබා නිසා සිය කාල වේලාව පවා එදා වෙනස්කර ගැනීමට සිදුවිය. එලෙසින් ප්‍රේක්‍ෂකයන් අතර පබා ‘හිට්’...
Read moreසුපිරි උතුරු ඉන්දීය තරුවක වූ සුෂාන්ත් සිං රාජ්පුත් පසුගිය ජුනි 14 වැනිදාවේ සිය නිවෙසේදීම දිවි නසාගත්තේය. නර්තනයෙන් සේම රංගනයෙන්ද තරුණ සිත් මිහිරෙන් මත්කළ සුෂාන්ත්ගේ අකල් වියෝව සුවහසක් වූ රසික සිත් කම්පිත කළහ. දිවි නසාගැනීමට වුවමනාවක් සුෂාන්ත්ට තිබුණේ නැති බව කියමින්...
Read moreපුංචි තිරයට නැවැතත් වෙද හාමිනේ කෙනෙක් ඇවිත්. හැබැයි මේ වෙද හාමිනේගෙන් අසාධාරණයෙන්, අයුක්තියෙන් වැඩ කරන අයට ගැළවෙන්නට නම් අමාරුයි. ඇයව අපට හමුවන්නේ මේ දවස්වල විකාශය වන ‘පුළිඟු’ ටෙලිනාට්‍ය හරහා තමයි. එහි කතා නායිකාව ලෙසට රඟන තරින්දි ප්‍රනාන්දු කාලෙකට පස්සේ වෙනස්ම...
Read moreජීවත් වීම සඳහා ඔබට මට ‘හීන’ ඕනා යැයි කිසිවකු කොතැනක හෝ කියා තිබුණා මතකය. බලාපොරොත්තු නැති ජීවිතය, රුවල් නැති ඔරුවක් වාගේ යැයි යන වියත් කියමන තුළද බොහොමයක් වූ දෙනා හෙට දවස කෙරෙහි සිතුම්, පැතුම් පොදි ගසන්නේද ‘හීන’ ඒ තරමට සිතට...
Read moreඅගෝස්තු 3 වැනිදා සැලකෙන්නේ ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී දිනයක් ලෙසයි. ඒ ශ්‍රී ලාංකේය පොප් සංගීතයේ පියා ලෙස සැලකෙන ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ජන්ම දිනය යෙදී තිබීමයි. ශ්‍රී ලාංකේය ‘කණ්ඩායම් සංගීතය’ ජනතාව අතරට ගෙනයෑමේ පුරෝගාමියා වශයෙන් හැඳින්විය හැකි ක්ලැරන්ස් විජේවර්ධන තමන්ගේ ජීවිතයට...
Read moreපියුමි මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල හතේ කල්ලිය ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක සතියේ දවස් පහම විකාශනය වෙන නාට්‍යයක් හින්දා ඒ වෙනුවෙන් තමයි වැඩි කාලය යොදවලා තියෙන්නේ. පියුමි ඉස්සර වගේ දැන් පේන්න නැහැ කියලා ඔබගේ රසිකයෝ කතා වෙනවා....
Read moreවෙනස යනු.., කලාකරුවකුට අවැසි සොඳුරු අවියකි. ඒ සොඳුරු අවිය අත දරණ බොහෝ කලාකරුවෝ ‘නොවෙනස්’ භාවයට ඉතා සියුම්ව පහර දෙමින්, සුවහසක් වූ ප්‍රේක්‍ෂක සිත් තුළ කොහේ හෝ කොණක නළියමින් තිබෙන රුචි අරුචිකම් හොඳින් හඳුනා ගනිමින් කදිම නිර්මාණකරණයක නියළෙති. ඇතැම්හු මේ වෙනසට...
Read moreනව පරපුරේ ජනප්‍රිය නිළියක්, නිරූපිකාවක් ලෙස ඇයව හඳුන්වන්න පුළුවන්. ඇය ඩිස්නි රාජපක්‍ෂ. මේ දවස්වල අපට ඩිස්නි හමුවන්නේ ‘සත්‍යා’ ටෙලිනාට්‍ය හරහා. ඉතින් ඩිස්නි ළඟදීම රිදී තිරයටත් එන බවයි ආරංචිය. ඉතින් ඒ කරුණු කාරණා සියල්ල ගැන ඇත්ත නැත්ත සොයා බලන්න අපි ඩිස්නිට...
Read moreපළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.