• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හැමෝම බලන්නේ නිර්මාණ ගැන නොවේ මුදල් ගැනයි

July 25, 2020
in Heart
Reading Time: 1 min read
A A
හැමෝම බලන්නේ නිර්මාණ ගැන නොවේ මුදල් ගැනයි
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලවකවානුවේ ආ බාධක මැද ‘සේද මාවත’ නැවැත තිරගත වෙනවා නේද හර්ෂ?
පෙබරවාරි මාසයේ තමයි මුලින්ම ‘සේද මාවත’ චිත්‍රපටය තිරගත වුණේ. ඒ කාලසීමාව තුළ විශාල ප්‍රේක්‍ෂක පිරිසක් සේද මාවත සමඟ එකතු වුණා. ඒත් ලෝකයටම බලපාපු කොරෝනාව නිසා සිනමාශාලා පවා වසා දැමුවා. ඉතින් ඒ සියලුම බාධක මැද ‘සේද මාවත’ චිත්‍රපටය නැවැත තිරගත වෙනවා. සිනමාශාලාවල අඩු ප්‍රේක්‍ෂක පිරිසක් තමයි දකින්නට ලැබුණේ අපට. බොහෝ දුරට ලබන වසරේ මුල් කාල වකවානුව වෙනකම් සිනමා කර්මාන්තයට මේ ප්‍රශ්නය බලපාවි.
මෙයට පෙරත් ඔබ නිර්මාණය කළ ‘ගෝරි’ චිත්‍රපටයටද මෙවැනි ප්‍රශ්නයකට මුහුණ පෑමට සිදුවුණා නේද?
ඇත්තටම ඔව්. ‘ගෝරි’ චිත්‍රපට තිරගත වුණු කාලවකවානුව තුළත් පාස්කු ප්‍රහාරය බලපෑවා. ඒත් මේ තරම් ලොකු ඛේදවාචකයකට මුහුණ පෑමකට සිදුවුණේ නැහැ. මේ සිදුවුණු කොරෝනා වසංගතය නිසා ලෝක ආර්ථිකය පවා කඩාවැටුණා.
හිතුණේ නැද්ද මේ ප්‍රශ්න සමථයකට පත්වූ පසු ‘සේද මාවත’ තිරගත කළා නම් හොඳයි කියලා?
මම අභියෝගවලට මුහුණ දීමට කැමැතියි. ඉතින් චිත්‍රපටය තිරගත කිරීමට සුදුසු කාලය මෙය තමයි කියලා මම හිතුවා. තවත් කාලයක් බලන් ඉඳලා තිරගත කිරීමට හිටියා නම් නැවැත ප්‍රචාර කටයුතු සඳහා ලක්‍ෂ ගණනක් වියදම් කිරීමටද සිදුවෙනවා.
ඔබේ දැකපු විශේෂත්වයක් තමයි අලුත් පිරිසට අවස්ථාව ලබා දීම. ඉතින් වර්තමාන නළු නිළියන් ගැන ඔබේ අදහස?
මගේ හැම නිර්මාණයකින්ම අලුත් පිරිසක් සමඟ එකතුවෙලා තමයි වැඩ කරන්නේ. ‘සේද මාවත’ චිත්‍රපටයටත් අලුත් පිරිස සම්බන්ධ කරගත්තා. නමුත් ‘සේද මාවත’ චිත්‍රපටය එළියට ආවට පසු එහි ප්‍රචාර කටයුතු සඳහා ඒ කිසිම කෙනකු අප සමඟ සම්බන්ධ වුණේ නැහැ. හැමෝම බැලුවේ නිර්මාණය ගැන නෙවේ මුදල ගැනයි. මගේ ‘සේද මාවත’දී එහෙම හිතපු අලුත් පිරිසක් මට හමුවුණා. එය ගැන තියෙන්නේ මට ලොකු කලකිරීමක්. කිසිම කෙනෙක් මම නිකම් රඟපාන්න ගත්තේ නැහැ. සමහර විට මේ සිනමා කර්මාන්තය නැති වීමට මේ හේතු බලපානවා ඇති.
ඉදිරියේදී කොරෝනා වසංගතය මූලික කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැලසුම් කරන බව ආරංචියි?
බොහෝ දුරට ලබන වසරෙදි එය සිදුවෙයි. ‘සේද මාවත-2’ විදියට තමයි. අපි ඒ කතාව මූලික කරගෙන නිර්මාණය කිරීමට සැලසුම් කරගෙන තියෙන්නේ. ‘සේද මාවත’ චිත්‍රපට නැරැඹුවා නම් ඒ වෙනස තේරෙයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

දරුවට අකුරු කියවන්නේ කොහොමද

Next Post

සේද මාවත දිගේ සිනමාවට ආපු අංජුමාලා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.