‘සිහින සමීකරණ’ චිත්‍රපටය තිරයට රැගෙන ආ සසික හේරත්, ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය ලෙසින් ‘බිත්තරේ’ චිත්‍රපටයේ මුහුරත් උත්සවය මැරීනෝ හෝටල් පරිශ්‍රයේදී පසුගියදා සුබ මොහොතින් ආරම්භ වූයේ, චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියන්, කාර්මික ශිල්පීන්, මාධ්‍යවේදීන් සහ විශේෂ ආරාධිත අමුත්තන් පිරිසක් මධ්‍යයේදීය. දෙරණ මාධ්‍ය...
Read moreමහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ වේදිකා නාට්‍යයේ ‘සුප්පාදේවි’ චරිතයට පණ දුන් සම්මානනීය රංගන ශිල්පිනී මාලනී රණසිංහ සමගයි මේ කතාබහ. ඇය පසුගියදා රාජ්‍ය සම්මානයක් ලබාගන්න ඔස්ටේ්‍රලියාවේ සිට ලංකාවට පැමිණියා. ඉතින් ‘හාට්’ අපි හිතුවා ඇයගේ කලා දිවියේ දස්කම් විස්කම් ඔබ සමග බෙදාහදාගන්න.Sri Lanka...
Read moreදිනේෂ් විජේසිංහ කියන්නේ මේ දිනවල පුංචි තිරය හරහා ප්‍රේක්ෂක හදවත්වලට සමීප වුණු දක්ෂ රංගන ශිල්පියෙක්. විශේෂයෙන්ම ඔහු රඟපාන ‘චුට්ටේ‘ නමැති චරිතය ගැන දැන් බොහෝ දෙනෙක් කතා කරන්න පටන් අරගෙන. රංගනයට වගේම තිර පිටපත් රචනයටත් උපන් හපන්කම් දක්වන දිනේෂ්, හෙට දවසේ...
Read moreපුංචි පැංචි හරහා කලා ලොවට පියවර තැබූ ඇංජි, අද වන විට පුංචි තිරය තමන්ගේ රුවෙන් හැඩකරන සොඳුරු රුවැත්තියක්. කාලෙන් කාලෙට විදේශගතව සිට ලංකාවට පැමිණ පුංචි තිරයේ විවිධ ඉසව්වන් ස්පර්ශ කරන ඇයගේ එකම සිහිනය, රිදී තිරය මත තමන්ගේම අණසක පතුරවන තාරකාවක්...
Read moreනාඩි ජ්‍යොතිෂයට අනුව මාර්තු මාසයේ උපන් ඔබට ඉදිරි සතිය (මාර්තු 08 සිට 15 දක්වා) කාලය කෙසේ ගතවේද යන්න සලකා බලමු.Sri Lanka Latest Newsසෙනසුරු ග්‍රහයා මුල්ව උදාවන සතිය සිකුරු ග්‍රහයාගෙන් නිමාව දකී. ඉතින් මෙම සතිය ආධ්‍යාත්මය මෙන්ම භෞතිකය යන අන්ත දෙකෙහිම...
Read moreපුංචි තිරයේ වගේම රිදී තිරයේත් අපට හමුවන ඔහු, විටෙක පාසල් යන දඟකාරයෙකි, තවත් විටෙක ප්‍රේමවන්තයෙකි. මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයක් හරහාම ප්‍රේක්ෂක අවධානය දිනාගත් තිෂාක්‍ය කුමාරතුංග සමග අප කළ කෙටි පිළිසඳරක් මේ…Sri Lanka Latest News කවුද මේ තිෂාක්‍ය...
Read moreගෙවින් අභිෂේක් කියන්නේ ප්‍රවීණ නළු චින්තක කුලතුංගගේ ලොකු පුතා. හැබැයි ඔහු ටෙලි තිරයට පිවිසෙන්නේ තාත්තා නළුවෙක් නිසා මමත් නළුවෙක් වෙන්න ඕනෙ කියන තරු දරුවෙකුගේ ක්‍රමයට නම් නෙවෙයි. යෞවනයෙක් වුණාට එන්නම් වාලේ රංගනයට ප්‍රවිෂ්ට නොවෙන ගෙවින් විශිෂ්ට ගණයේ ප්‍රවීණයන් යටතේ නාට්‍ය...
Read moreඉතාමත් කෙටි කාලයක් තුළ සම්මානනීය දක්ෂ රංගන ශිල්පිනියක් වුණු නිම්මි මනෝහාරි මේ වනවිට ටෙලිනාට්‍ය රැසක චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන සිටිනවා. ඉතින් ඇයගේ කලා දිවියේ නවතම තොරතුරු දැනගන්න ‘හාට්’ අපි ඇයව සම්බන්ධ කරගත්තේ මේ විදියට.Sri Lanka Latest News ඔබ...
Read more90 දශකයේ අගභාගයේ ලස්සන රූසපුවක් තියෙන ෆොටෝජෙනික් පෙනුමක් තියෙන තරුණ කෙල්ලක් ජනප්‍රිය යොවුන් නවකතා පුවත්පතක කවරය හැඩ කරන්න ආවා. ඒ, එවක ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු විසින් කරපු ආරාධනාවකටයි. නිල් පාටට කෙටි ගවුමක් ඇඳලා මල් කූඩයක් අතින් ගෙන පියකරු සිනාවක් පාමින් ඈ...
Read moreවේදිකා නාට්‍ය ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් සහ කලා අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකින් ඔබේ ආලින්දය හැඩකරන තීක්ෂණ ශ්‍රී විජේසිංහ අද ‘හාට්’ අපේ මේ කතාබහට සම්බන්ධ වූයේ මෙලෙසිනි.Sri Lanka Latest News තීක්ෂණ, මේ...
Read moreදැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.