විවිධ නිර්මාණ හරහා අලුත් මුහුණු නිරන්තරයෙන්ම අපි දකිනවා. පසුගියදා ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ඉතා සාර්ථක ලෙස නිමාවට පත්වුණු ‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යයේ ‘තරුෂි’ ගැනයි මේ කතාබහ. ඡායා නවරත්න නම්වන ඇය ‘මව්රට’ ‘හාට්’ වෙනුවෙන් ප්‍රථම වතාවට ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන්නේ මේ...
Read moreමේ දිනවල ඔබ ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යයේ ‘නිකී’ගේ චරිතයට වශීවෙලා කියලා අපි දන්නවා. අභිලාෂි සිනමාවෙන් පටන්ගත්ත ගමන මේ විදියට නිකීගේ චරිතය හරහා ප්‍රථම වතාවට පුංචි තිරයට සම්බන්ධ වීම විශේෂත්වයක්. ඉතින් ‘හාට්’ අපි හිතුවා ඔබේ ඒ අදාරණීය තාරකාව, ජනප්‍රිය රංගන ශිල්පිනී අභිලාෂි...
Read moreයූටියුබ් එකේ කොමඩි වීඩියෝ බලන කාටත් ලකා කියන්නේ අමුත්තෙක් නෙවෙයි. කාලයක් තිස්සේ හිතේ තියන් හිටපු ඒ ලොකුම සිනමා හීනය හැබෑකරගන්න ලක්මාල් වීරසිරි දැන් ‘සුරදෙටුවෝ’ නිර්මාණයත් එක්ක රිදී තිරයට සේන්දු වෙලා ඉන්නේ. තමන් නියැළෙන ඕනෑම නිර්මාණයකදී පෙරළිකාර වැඩක් කරන්න හිතන ලකා,...
Read moreරූපවාහිනිය ලංකාවට ආපු අලුත ආලින්දයේ සිනමාව වටා ප්‍රේක්ෂකයෝ අසුන්ගත්තේ දිමුතු මුතු, යශෝරාවය, මවකගේ ගීතය, බුමුතුරුනු වැනි ඉතා අලංකාර ටෙලිනාට්‍ය පෙළහරක් සමගයි. ඒ කියන්නේ මීට දශක තුන හතරකට පළමුව 80 සහ 90 දශකය ගැනයි. එයට පසුකාලීනව වුණත් හරිම අලංකාර ටෙලි එකතුවකින්...
Read moreමෙරට සිනමා ඉතිහාසයේ මේ දක්වා පැවති සියලුම ආදායම් වාර්තා කෙටිම දින සංඛ්‍යාවකින් බිඳහෙලූ, ධර්ම යුද්ධය -2 සිනමාපටය දින 50 ක් තුළ , ප්‍රේක්ෂක නැරඹුම් වාර මිලියනයක් සමගින් , ලක්ෂ පන්දාහක වාර්තාගත ආදායමක් මේ වන විට උපයා ඇත . ආරම්භයේදීම වැඩිම...
Read more‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යයේ සුද්දි ලෙසින් ඔබට ළෙංගතු වන චිත්මිණි මඩවලගේ රංගනය ගැන ඔබට අමුතුවෙන් කිවයුතු දෙයක් නැහැ. ඉතිං චිත්මිණි සමග පොඩ්ඩක් කතාබහ කරන්න ‘මව්රට’ හාට් හිතුවා. ඇය ‘සිහිනෙක තනිවෙලා’ දර්ශන තලයේදී ලැබුණු පුංචි විරාමයක් අතරතුර අපි සමග පිළිසඳරක යෙදුණේ...
Read moreසිරස ටීවී හරහා මේ දිනවල ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ‘ආලේ’ ටෙලිනාට්‍යයේ අරවින්දගේ චරිතය ‘ආලේ’ ප්‍රේක්ෂකයන්ට නම් අලුත් චරිතයක් නෙවෙයි. ඉතින් අද ‘මව්රට’ හාට් අපේ කතාබහ අරවින්දගේ චරිතයට පණපොවන චින්තක කුලතුංග සමගයි.Sri Lanka Latest News ‘ආලේ’ ටෙලිනාට්‍යය සමග ටිකක් කාර්යබහුලයි වගේ මේ...
Read moreරංගනය යනු හුදෙක් කැමරාවක් ඉදිරියේ දෙබස් කීම පමණක් නොව, එය හැඟීම් සහ කැපවීම මුසු වූ අපූර්ව කලාවකි. පුංචි තිරයේ ‘නෙත්මි මිස්‘ ලෙස ප්‍රේක්ෂක අප්‍රසාදයත් ආදරයත් එකසේ දිනාගත් ඇය, සැබෑ ජීවිතයේදී නිහතමානී සුන්දර යුවතියකි. නීරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිස, අද වන විට...
Read moreඉන්දියානු ටෙලි කලාව අභාවයට ඇදදැමූ පබා ටෙලිනාටකය මතකද? නිසැකවම එය ආලින්දයේ සිනමාව වටා අසුන්ගන්නා කිසිවකුට අමතක වන්නේ නැහැ. හරි අලංකාරෙට තිබුණු එහි විවිධ වූ චරිත අතර මන්දබුද්ධික තරුණියක වූ හිමාලිගේ චරිතයද අතිශයින්ම ජනප්‍රියව තිබිණි. පබා ගැන සමගිපුර වසන්ත ගැන කතා...
Read moreටෙලි තිරයේ මෙන්ම වෙළෙඳ දැන්වීම් හරහාද මේ දිනවල නිතර අප හමුවන ඇය, දුටු පමණින් හඳුනාගත හැකි සුන්දර රුවකට හිමිකම් කියන්නියකි. නිරූපණ ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම මනාලියක ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය, අද වනවිට රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබමින් සිටින්නීය. ‘හිරිපොද වැස්ස’,...
Read moreඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.