• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ෆන් එකේ ඉන්නේ… හැබැයි ඕනේ වෙලාවට පට්ට සීරියස්…! ඇයි බං සයාගිට ඔහොම කරන්නේ…! මිනිස්සු මට බණින තරමට මම සාර්ථකයි…! තිෂාක්‍ය කුමාරතුංග I Sri Lanka Latest News

March 7, 2026
in Heart
Reading Time: 2 mins read
A A
ෆන් එකේ ඉන්නේ… හැබැයි ඕනේ වෙලාවට පට්ට සීරියස්…! ඇයි බං සයාගිට ඔහොම කරන්නේ…! මිනිස්සු මට බණින තරමට මම සාර්ථකයි…! තිෂාක්‍ය කුමාරතුංග I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් අපට හමුවන ඔහු, විටෙක පාසල් යන දඟකාරයෙකි, තවත් විටෙක ප්‍රේමවන්තයෙකි. මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයක් හරහාම ප්‍රේක්ෂක අවධානය දිනාගත් තිෂාක්‍ය කුමාරතුංග සමග අප කළ කෙටි පිළිසඳරක් මේ…Sri Lanka Latest News

කවුද මේ තිෂාක්‍ය කියන්නේ?
හරිම විනෝදයෙන් කාලය ගතකරන්න කැමැති කෙනෙක්. හැබැයි ඉතින් අවශ්‍ය වෙලාවට වැඩක් සීරියස් විදිහට කරන්නත් මම දන්නවා. සරලවම කිව්වොත් ජීවිතය විනෝදයෙන් වගේම වගකීමෙන් ගතකරන චරිතයක්.
රංගනයට පිවිසි මුල්ම අවස්ථාව මතක් කළොත්?
මගේ රංගන ජීවිතේ ආරම්භය පාසල් වේදිකාවෙන් ලැබෙන්නේ. එහිදී මට ගුරුහරුකම් දුන්නේ තිස්ස ගුණවර්ධන සර්. හැබැයි මම මුලින්ම කැමරාවක් ඉදිරියට එන්නේ ‘හෝගානා පොකුණ’ සිනමා නිර්මාණය හරහා. මුළු රටක්ම මාව හඳුනාගන්න පටන් ගත්තේ ඒ චිත්‍රපටය හරහාය.
‘කෙවින්’ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තම කිව්වොත් ජනතාවගෙන් නම් හොඳක් අහන්න ලැබෙන්නේ නැහැ. මොකද කෙවින් කියන්නේ කිසිම කෙනකුට ඇහුම්කම් නොදෙන, දඩබ්බර පාසල් ශිෂ්‍යයෙක්. ඒ නිසා මිනිස්සු ඒ චරිතයට ගොඩක් බණිනවා. හැබැයි මට ඒ ගැන තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. මොකද මිනිස්සු බණින්නේ මම ඒ චරිතයට උපරිම සාධාරණයක් කරපු නිසා.
‘කෙවින්’ කියන්නේ තරමක් සංකීර්ණ චරිතයක්. ඒ වෙනුවෙන් වුණු සූදානම මොන වගේද?
මම මීට කලින් මෙවැනි චරිතයක් කරලා තිබුණේ නැහැ. අධ්‍යක්ෂ නිමන්ත ප්‍රසාර අයියා තමයි මට මේ ගැන කිව්වේ. මුලින්ම පාසල් මැරයෙක් විදිහට තමයි මම මේ චරිතය ගොඩනැඟුවේ. මගේ සැබෑ පවුල් පරිසරය හරිම ආදරණීයයි, ඉතින් ඒකෙන් මිදිලා මෙවැනි දඩබ්බර චරිතයක් කරන්න තේරුමක් තිබ්බේ නෑ. අපේ ටෙලිනාට්‍යයේ නිෂ්පාදන සෙට් එකේ හැමෝම ලොකු සහයෝගයක් දෙනවා මට ඒ චරිතයට සාධාරණයක් කරමින් සාර්ථකව චරිතය රඟපාන්න.
‘රොන් සොයා’ වගේම ‘හිරිපොද වැස්ස’ ගැනත් කතා කරමු?
ඒ නිර්මාණ දෙකේ මම කරන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ චරිත දෙකක්. එකක් ආදරණීය, හාස්‍ය මුසු චරිතයක්. අනෙක දුෂ්ට චරිතයක්. ගොඩක් අය දන්නේ නැහැ මේ චරිත දෙකම කරන්නේ මම කියලා. මොකද එකක මම රැවුල වවලා ඉන්නේ, අනෙකේ රැවුල කපලා. ඒ වගේම මට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගයත් එක්ක ඒ වෙනස කරන්න ලැබීම ලොකු ජයග්‍රහණයක්. ඉතින් මම ඒ චරිත දෙකටම සාධාරණයක් කරනවා වගේම වෙනස් චරිත දෙකක් කරන්න ලැබීම ලොකුම ජයග්‍රහණයක් ලෙස මම හිතනවා.
රංගනය කියන්නේ වෘත්තියද? නැත්නම් විනෝදාංශයක්ද?
ඇත්තටම මම ඒ ගැන එහෙම හිතලා නැහැ. හැබැයි මම ජීවිතේ ආසම දේ රඟපාන එක. මම මම විදිහට ඉන්න සහ වැඩිපුරම සතුටු වෙන තැන රංගනයයි. ඒ නිසා මොනම හේතුවකටවත් මම රඟපාන එක නතර කරන්නේ නැහැ.
නැවතත් සිනමාවෙන් ඔබව දකින්න ලැබෙයිද?
සිනමාවට සම්බන්ධ වෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මම එක නිර්මාණයකට දායක වුණා, ඒක තවම විකාශය වුණේ නැහැ. හොඳ අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම නැවතත් සිනමාව හරහා ප්‍රේක්ෂකයන් අතරට එනවා.

පවනි උමේෂා

SendShareShare
Previous Post

රහස් රැසක් දන්න සෞඛ්‍යයේ හිටපු ලොක්කෙක් අතුරුදන්! රතු වරෙන්තු තිබුණත් හොයාගන්න බෑ! Sri Lanka Latest News

Next Post

සජිත් පටන් ගත්තා! රනිලුත් ගියා! දැන් නාමලුත් එතන! ඉරානයට ලංකාවේ විපක්ෂයෙන් මාර හයියක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.