• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

May 31, 2026
in Heart
Reading Time: 3 mins read
A A
වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගමේ කෙල්ලෙක් කොළඹට ආවාම ඇයට ඒ අලුත් සමාජය දැනෙන්නේ වෙනස්ම අත්දැකීමක් විදියට. ඉතින් අද කතා කරන්නේ ඒ වගේ කෙල්ලෙක් කොළඹ කට්ටිය සමග එකතු වෙලා කරන්න යන ගේමක් ගැනයි. ‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයේ දිල්හාරා චරිතයට පණපොවමින් ප්‍රේක්ෂක අවධානය දිනාගත් මේ රංගන ශිල්පිනිය තමයි සුජානි මධුවන්ති. ඉතින් ‘හාට්’ අපේ මේ සූදානම සුජානි සමග කතාබහක නිරත වෙන්නයි.Sri Lanka Latest News

මේ දිනවල සුජානි කොළඹ කට්ටිය සමග එකතු වෙලා අමුතු ගේමක් ගහන්න සූදානම් වෙනවා නේද?
ඔව්. කොළඹ කට්ටියට එකතු වුණා. බලමු නේද ප්‍රේක්ෂකයන් අපිව භාරගන්න විදිය.
පසුගිය දිනවල පිරිමි ළමයින්ට කොටුවෙලා ඒ ලබපු අත්දැකීම ගැන කතා කළොත්?
මට හමුවුණු හොඳ නිර්මාණයක්. දිල්හාරා ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිතයක්. කාලෙක බැණුම් අහනවා. තවත් කාලෙක හොඳ ඇහුවා. දිල්හාරා ගැටුම්, ප්‍රශ්න ගොඩකට මුහුණ දෙමින් හොඳ පැත්තකට ආපු චරිතයක්. පෑන් තුඩින් සද්ධාමංගල සර් මගේ චරිතය ඉතා ලස්සනට හැඩගස්වලා තිබුණා. සර්ට මම ගොඩක් ස්තුති කරනවා. මගේ චරිතය එක තැනක පල් නොකර ප්‍රේක්ෂකයන් අතරට ගෙන ගිය එකට.

ඒ තුළ විනිවිද බවක් පේනවා නේද?
ඇත්තටම ඔව්. මට ප්ලේ කරන්න ගොඩක් දේවල් තිබුණා. දිල්හාරා චරිතය හරහා. රංගන ශිල්පීන් බලාපොරොත්තු වෙන්නෙත් ඒ දේ තමයි. ඔවුන්ගේ දක්ෂතාව චරිතයක් තුළින් පෙන්වන්න. එකම රාමුවකට කොටු නොවී මගේ රංගනය පෙන්වන්න ඉවහල්වුණු චරිතයක්.
පිරිමි ළමයින්ගෙන් වැඩි අවධානයක් තියෙන්නේ ඇති නේද සුජානිට?
දිල්හාරා චරිතයත් සමග මට පිරිමි ළමයින්ගේ අවධානය අඩු වුණා. මොකද චරිතය මුල් කාලයේ බැණුම් අහන්න සිදුවුණා. පස්සේ පස්සේ ප්‍රේක්ෂකයන්ගේ අවධානය වැඩි වුණා. තවමත් ඒ ප්‍රතිචාර අඩුවක් නැහැ.
ප්‍රේක්ෂකයන් ගොඩක් දුරට ශිල්පීන් මනින්නේ රඟපාන චරිත අනුව නේද?
මම රඟපාන චරිත අනුව තමයි මට ලැබෙන ඉල්ලුම නිර්මාණය වෙන්නේ. ඉල්ලුමක් ආවා නම් ආවේ ඒ චරිතය හරහා විතරයි. මගේ දක්ෂතාව දකින්නේ මම රඟපාන චරිත හරහා. මට නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවා දිල්හාරාගේ චරිතය දැකලා. දැනට මම කරලා තියෙන නිර්මාණ එක්ක අනවශ්‍යයි කියලා චරිත ලැබිලා නැහැ. ඒ වගේ හොඳ විදියට ආරාධනා ලැබෙන්නේ මම හොඳ විදියට ගනුදෙනු කරලා තියෙන නිසා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලෝකෙම හොල්ලන පල්ලේගම…! Sri Lanka Latest News

Next Post

පාකිස්තානයේ ආර්ථික අර්බූදය ලංකාවට වඩා දරුණුයි! හැබැයි ලංකාවේ තෙල් මිල ඊයේ 24කින් වැඩි කරද්දී පාකිස්තානය තමන්ගේ ජනතාවට සහනයක් දෙන්න පෙට්‍රල් මිල අද රුපියල් 22කින් අඩු කරලා! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.