• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පිරිමි ළමයිගෙන් මට හොඳ ප්‍රතිචාර තියෙනවා…! වෙනස් දේවල් කරලා මගේ උපරිමය දෙනවා…! ඒක වෙනස් අත්දැකීමක්…! නිම්මි මනෝහාරි I Sri Lanka Latest News

March 1, 2026
in Heart
Reading Time: 3 mins read
A A
පිරිමි ළමයිගෙන් මට හොඳ ප්‍රතිචාර තියෙනවා…! වෙනස් දේවල් කරලා මගේ උපරිමය දෙනවා…! ඒක වෙනස් අත්දැකීමක්…! නිම්මි මනෝහාරි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉතාමත් කෙටි කාලයක් තුළ සම්මානනීය දක්ෂ රංගන ශිල්පිනියක් වුණු නිම්මි මනෝහාරි මේ වනවිට ටෙලිනාට්‍ය රැසක චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන සිටිනවා. ඉතින් ඇයගේ කලා දිවියේ නවතම තොරතුරු දැනගන්න ‘හාට්’ අපි ඇයව සම්බන්ධ කරගත්තේ මේ විදියට.Sri Lanka Latest News

ඔබ මේ දවස්වල ‘පරිමි ළමයි’ සමග යන ගමන ගැන මුලින්ම කතා කරමු?
ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයේ මැණිකාගෙ චරිතය මම රඟපාන්නේ. මැණිකා සාමාන්‍ය ගැහැනියක්. සමාජ ආර්ථික ප්‍රශ්න එක්ක ගැටෙමින් තමයි මැණිකාගෙ චරිතය ගලාගෙන යන්නේ. දීර්ඝ ටෙලිනාට්‍ය අතරින් ප්‍රේක්ෂකයන් ආදරයෙන් ‘පිරිමි ළමයි’ වැලඳගෙන තියෙන නිසා ඉතා හොඳ ප්‍රතිචාර මගේ චරිතයට ලැබෙනවා.
ඔබ එකම අධ්‍යක්ෂවරයකු යටතේ ඔහුගේ නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා. එයට විශේෂ හේතුවක් තියෙනවද?
එහෙම විශේෂ හේතුවක් නැහැ. ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ තිර පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්වරුන් දෙදෙනා මගේ ගුරුවරු. ඔවුන් නිර්මාණය කළ ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යය මගේ පළමු රංගනය. එයට අමතරව ‘සර්කස්කාරයෝ’ ‘පිරිමි ළමයි’ සඳහා මම රංගනයෙන් දායක වුණා. ඉතින් අදටත් මම රඟපාන ටෙලිනාට්‍යයක ඔවුන් චරිතයක් දැක්කොත් මගේ වැරැදි අඩුපාඩු කියා දෙමින් මගේ ගමනට ආශීර්වාද කරනවා. අපි පවුලක් විදියට එකට වැඩකරපු නිසා වැඩ කරන්න වුණත් පහසුයි.
නයෝමි චරිතය ඔබට ආලෝකයක් වුණා නේද?
‘වියළි’ ටෙලිනාට්‍යය මම රඟපාපු දෙවැනි ටෙලිනාට්‍යය. චන්දන ඉරුගල්බණ්ඩාර මහතාගේ නිර්මාණයක්. නයෝමි චරිතය මගේ ඉදිරි ගමනට ශක්තියක් වුණා කියලා කිව්වොත් හරි. නයෝමි කියන්නේ ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් ජීවත්වෙන ගැහැනු ළමයෙක්. ඒ චරිතය හරහා මට ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා. ඒ වගේම නයෝමි චරිතය අභියෝගාත්මක චරිතයක් විදියට හඳුන්වන්න පුළුවන්.

‘වියළි’ සමග ගෙවපු ජීවිතයට පසුකාලීනව සුන්දර වැස්සක් ඇදහැලුණා නේද?
ඔව්. ඒ ගැන නම් ගොඩක් සතුටුයි. 2025 සුමති සම්මාන රාත්‍රියේ හොඳම නැගී එන රංගන ශිල්පිනිය ලෙස මට සම්මාන ලැබුණා. ඇත්තටම ඒක මට හීනයක් වගේ. මම හිතුවේ නැහැ මේ තරම් කෙටි කාලයක් තුළ මට සම්මානයක් ලැබෙයි කියලා. හිතේ පුංචි බලාපොරොත්තුවක් තිබුණා කවදා හරි දවසක සම්මානයක් ගන්නවා කියන අදහස.
දැන් ඉතින් නිම්මිට වටිනාකමකුත් ඇති නේද?
සම්මානනීය රංගන ශිල්පිනියක් වුණත් නැතත් කලාකරුවාට හරි කලාකාරිනියට හරි නිසි වටිනාකමක් තියෙනවා. මට ඒ වටිනාකමට අදාළ ගරුත්වය නිෂ්පාදකවරුන්, නිෂ්පාදක කණ්ඩායම විසින් මට ලබාදීලා තියෙනවා.
නිම්මිව අපිට වැඩිපුර දැකගන්න ලැබුණේ ගැමි චරිත හරහා?
මට ලැබුණු හැම ගැමි චරිතයක්ම නිරූපණය කරද්දි චරිතයට අදාළ වෙනස්කම් මම කරලා තියෙනවා. ඒ චරිතවලට සාධාරණයක් කිරීමට මම උත්සාහ කරනවා.
‘දුවපං මචං’ යන ගමන කොහොමද?
රත්නශීලා පෙරේරා මහත්මියගේ වේදිකා නාට්‍ය නිර්මාණයක්. ‘දුවපං මචං’ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ඉතා හොඳට දුවනවා. මම සම්බන්ධ වෙන නවතම වේදිකා නාට්‍යයට ඒ ලැබෙන ප්‍රේක්ෂක ආදරය මට වෙනස්ම අත්දැකීමක්. මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව සමග ඒ මොහොතේදී කතාකරමින් ඒ ආදරය විඳිනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පියා අහක බලද්දී දියණියන්ට පියෙක් වූ අලුත්ගම OIC I Sri Lanka Latest News

Next Post

චන්ද්‍රිකාගෙන් පස්සේ අනුර! ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් අනුරට කරපු ඇස් උඩ ගිය යෝජනාව! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.