• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිනමාවට බිත්තරයක්! Sri Lanka Latest News

March 14, 2026
in Heart
Reading Time: 1 min read
A A
සිනමාවට බිත්තරයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘සිහින සමීකරණ’ චිත්‍රපටය තිරයට රැගෙන ආ සසික හේරත්, ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය ලෙසින් ‘බිත්තරේ’ චිත්‍රපටයේ මුහුරත් උත්සවය මැරීනෝ හෝටල් පරිශ්‍රයේදී පසුගියදා සුබ මොහොතින් ආරම්භ වූයේ, චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියන්, කාර්මික ශිල්පීන්, මාධ්‍යවේදීන් සහ විශේෂ ආරාධිත අමුත්තන් පිරිසක් මධ්‍යයේදීය. දෙරණ මාධ්‍ය ජාලයේ ඉදිරිපත් කිරීමක් ලෙසින් මෙය තිරයට එක්වීමට නියමිතව ඇත.Sri Lanka Latest News

තම පෙම්වතිය මැජික් සංදර්ශනයකදී බිත්තරයක් බවට පත්වූ බව වැරදියට වටහා ගන්නා අහිංසක මෝඩ ගැමි තරුණයෙකු, එම බිත්තරය ආරක්ෂා කරගැනීම සඳහා නපුරු මැර කණ්ඩායමක් සමග සිදුකරන හාස්‍යජනක සටන මෙම කතාවට වස්තු බීජය වී ඇත.

ප්‍රදීප් ‍රාමවික්‍රම, උමා අසේනි, චින්තක වාස්, තිලාන් වර්ණජිත්, ශශී ප්‍රියංකර, චමින්ද බටුකොටුව, නවීන් සෞම්‍ය, නිමල් ජයසිංහ ප්‍රමුඛ දක්ෂ රංගන ශිල්පීන් රැසක් ‘බිත්තරේ’ සඳහා රංගනයෙන් දායකව ඇති අතර, රජීව් මදුමාධව ලියූ තිර පිටපතකට අනුව නිර්මාණය වන මෙහි කැමරාකරණයෙන් සජී එම්. කුලරත්න, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් මධුවන්ත ජයකොඩි, කලා අධ්‍යක්ෂණයෙන් සහ ඇඳුම් නිර්මාණයෙන් බුද්ධි සංජය, අංග රචනයෙන් ප්‍රියන්ත වන්නිනායක සහාය අධ්‍යක්‍ෂණයෙන් සංඛ වීරසිංහ, නිෂ්පාදන කළමනාකරණයෙන් දුමින්ද පෙරේරා, ශබ්ද සැලසුම්කරණයෙන් ලක්ෂිත පොන්සේකා, ඇතුළු පිරිසක් එක් වී ඇත.

දුෂ්කර ගමක ජීවත්වන කුසුම්සිරි සහ ශිරෝමාගේ ආදරය මැජික් සංදර්ශනයක් නිසා උඩු යටිකුරු වෙයි. ශිරෝමාගේ බලකිරීම මත මැජික් බැලීමට යන ඔවුන්ට එදින මුහුණදීමට සිදුවන්නේ නොසිතූ අකරතැබ්බයකටය. මැජික්කරු ශිරෝමාව පෙට්ටියකට දමා අතුරුදන් කර බිත්තරයක් පෙන්වන මොහොතේම, මැජික්කරු විසින් කළ මැජික් එකක් අතර අතුරුදන් වූ මැණිකක් සොයා කළු මහතුන් ඇතුළු මැර පිරිසක් එතැනට කඩාවදී. මෙම සිදුවීම් ඔස්සේ චිත්‍රපටය ඉදිරියට ගලාගෙන යයි. මෙය සම්පූර්ණයෙන්ම හාස්‍යයෝත්පාදක සිනමා නිර්මාණයකි.

SendShareShare
Previous Post

වසර 31ක් දර්ශන වාර පනස්දාහකට වැඩිය රඟපාලා ගිනස් පොතටත් ගිය සුප්පාදේවි…! මගේ දෙපයින් වේදිකාවට ගිහින් සම්මානය ගන්න ලැබුණු එක වාසනාවක්…! ඔහු නොලැබුණා නම් මේ වගේ ඇගයීමක් ලැබෙන්නේ නැතිවෙයි…! මාලනී රණසිංහ I Sri Lanka Latest News

Next Post

20 වැනිදා සජිත්-රනිල් එක වේදිකාවකට! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

ලබන 27 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත මහා සංඝ සම්මේලනය සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශ්වයන් දැනුවත් කිරීමට භික්ෂූන් වහන්සේලා ඊයේ දින කටයුතු කොට...

Read more
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.