මැණික් ව්‍යාපාරයක් කරන ‘ලකී මුදලාලි’ මේ දිනවල ඔබ හමුවට එන්නේ ‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යය හරහායි. ඉතින් ඒ චරිතයට පණ පොවන සම්මානනීය ජනප්‍රිය රංගන ශිල්පී චන්දික නානායක්කාර අප සමග කෙටි කතාබහකට සම්බන්ධ කරගත්තේ මේ විදියටයි.Sri Lanka Latest News නොකළ වරදකට ලකී...
Read moreපසුගිය සතියේ ‘මව්රට’ ‘හාට්’ තුළින් ‘කාපු කට්ට’ විශේෂාංගයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසාම මේ සතියේ අපි තවත් සුවිශේෂ කාර්මික ශිල්පියෙක් ගැන ඔබට කියන්න හිතුවා. රැයක් දවාලක් නැතිව නිර්මාණ වෙනුවෙන් කැපවෙන ඔහු, පසුකාලීනව හොඳම ශබ්ද විකාශන ශිල්පියා ලෙසත් රයිගම් සම්මාන...
Read moreපුංචි තිරයේ දිග හැරෙන විවිධ වූ චරිත ඔස්සේ ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කළ ඇය, රංගනය නමැති සිතුවම මත තමන්ටම ආවේණික වර්ණ තැවරූ අපූරු ශිල්පිනියකි. නිසල දෑසක සැඟවුණු ප්‍රකාශනශීලී බවත්, ඕනෑම චරිතයකට ජීවය දීමේ සහජ හැකියාවත් නිසාම ඇය අද වනවිට කලා ලොවේ...
Read moreඇයගේ රංගන කුසලතාව අපට මෙලෙස අකුරු කිරීමට නොහැකි වුණත් දුමීගේ ආදරණීය ප්‍රේක්ෂකයන් ඇයව වැලඳගෙන හමාරයි. අතේ ඇඟිලි ගානටවත් ඇය නිර්මාණවලට සම්බන්ධ නොවී ඇති අතර, මේ දිනවල ‘පද්මලතා’ චරිතය හරහා විශිෂ්ට රංගනයක නිරත වෙමින් ඔබට සමීප වී සිටිනවා. ඉතින් ඇය ගැන...
Read more‘උතුම් පැතුම්’ ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් චංචලා මතක ඇති. පසුකාලීනව ඇය ටෙලිනාට්‍යවල දැකගන්නට ලැබුණේ නැහැ. ලොකු නිහැඬියාවකට පසු දැන් අපට ඇයව ‘ජීවිතයට ඉඩ දෙන්න’ වැඩසටහන තුළින් දැකගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තව සුබ ආරංචියක් අරන් ඉෂාරා ‘හාට්’ අපි සමග...
Read moreහඳ මාමේ හඳ මාමේ ඔයා අහසෙ නැති දවසකඅනේ අපිට වින කෙරුවා ගමට උඩින් තිබුණු කන්දවැස්ස ඇවිත් කඳු මුදුනට අපි ගැන වරදක් කිව්වදහඳ මාමේ අපේ ගමම කොච්චර නම් අහිංසකද? පහුගිය දවස්වල මේ පද අවුරුදු 5ක චූටි වයසක ඉන්න දරුවෙක්ගෙ හඬින් ගීතයක්...
Read moreබැඳීමක් ශක්තිමත්ව පවතින්නේ විශ්වාසය මතයි. ආදරය කරනකොට එකිනෙකා අවංක විය යුතුයි. ඉතින් අපි හිතුවා මේ ශක්තිමත් ආදර කතාවේ ඇත්ත නැත්ත හරි හැටි දැගන්න ‘ආලේ’ නිරාශා චරිතයට ජීවය දෙන නව පරපුරේ තවත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන විනෝලි දිශානායකව ‘හාට්’ අපිත් එක්ක...
Read more‘කොටු’ ටෙලි නාට්‍යයේ ‘සිතු’ කිව්වම ඇයව අඳුරන්නේ නැති කෙනෙක් අද නැති තරම්. ඒ තරමටම ඇය තමන්ගේ රංගනයෙන් ප්‍රේක්ෂකයින්ව ඇද බැඳ තබාගෙන ඉවරයි. හැබැයි ඇය නිකම්ම නිළියක් විතරක් නෙවෙයි, හඬකැවීම් ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදිකාවක්. ඇය කලාවයි තමන්ගේ පෞද්ගලික ජීවිතයයි හරි අපූරුවට...
Read moreජනප්‍රිය රංගන ශිල්පිනී මාධනී මල්වත්ත සහ කීර්ති කේ. රත්නායක දෙපළගේ ආදරණීය පුත් තේනිය රත්නායක සමගයි මේ කතාබහ. තේනිය නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දිනවල ඔහු අම්මා සමග ආදරණීය මිනිසෙක් හැඩ කරද්දී තවත් පැත්තකින් පියා සමග සුවිශේෂ නිර්මාණයකට සම්බන්ධ වෙලා...
Read moreපාසල් කාලයේදී වේදිකාවට පෙම්බැඳි ඇය, අද වනවිට පුංචි තිරය මෙන්ම සිනමාවත් තමන්ගේ රංගන ප්‍රතිභාවෙන් හැඩකරන දක්ෂ ශිල්පිනියකි. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රීය දැනුම ලබා, වෘත්තියෙන් ගුරුවරියක ලෙස සේවය කරන ඇය, කලාව සහ ජීවිතය සමබරව පවත්වාගෙන යන අපූරු චරිතයකි. මේ දිනවල තිරගත වන...
Read moreශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.