Thursday, June 18, 2026
 
ගැහැනු එක්ක ඇවිළෙන ආලෝකා

මගේ කොල්ල නළුවෙක්… ‘සිරස ෆිල්ම් ස්ටාර්’ තරග තුළින් රංගන වරමක් තුරුළු කරමින් ඒ වරම තුළින් තවත් ආදර කතාවක පෙම්සුව විඳිමින් කලා ක්‍ෂේත්‍රයට ආලෝකයක් එකතු කරමින් සුන්දර ගමනක යන සොඳුරු තාරකාවියක් ගැන අප කතා කරන්න හිතුවා. ඇය ආලෝකා ධනංජනී. මේ දවස්වල...

Read more
මම මුදලාලිලට කුලියට විකිණෙන්නෙ නැහැ

මම නිරුවතින් රඟපෑවේ අදාළ චරිතය හෝ නළුවා විදිහට… රංගනය කියන්නේ ජොබ් එකක් නෙවෙයි… හේමසිරි ලියනගේ නම් වූ ප්‍රවීණ කලාකරුවා, සිය රංග ප්‍රතිභාව හරහා ප්‍රේක්‍ෂකයන් අතරට පැමිණියේ ජීවිතය නමැති කඩඉමෙහි මැදිවියේ සීමාවද පසුකරමින් සිටින අවධියේය. එහෙත්.., යොවුන් වියෙහි පසුවන කඩවසම් ඉලන්දාරියකුටවත්...

Read more
ඔහු නිහඬවම නුවන් පියා යන්න ගිහින්

මේ දවස්වල හතර වටෙන්ම අපට ඇහෙන්නේ සුබදායක ආරංචි නෙවෙයි. ඒ අතරේ කලා ලෝකයට ආදරය කරන හැමෝගෙම හිතට කඳුළක් එකතු කෙරුව කනගාටුදායක ආරංචියකුත් පසුගිය දවසක දැන ගන්න ලැබුණා. ඩබ්. ඩී. ආරියසිංහ නැමැති ප්‍රවීණ කලාකරුවා අප අතරින් වියෝ වූ බව තමයි ඒ...

Read more
හැමදේම සිද්ධවුණේ හදිසියේ

දින දාගත්ත විදියටම වැඩේ කෙරුවා… අබා චිත්‍රපටය හරහා සිනමාවට අවතීර්ණ වූ දුලානි අනුරාධා ඉතාම කෙටි කාලයක් ඇතුළත හැම දෙනාගේම ආදරය දිනා ගත්ත සිනමා තාරකාවක් බවට පත් වුණා. ඒ කාලය පුරාවට ඇය රඟපෑ චිත්‍රපට රැසක් අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුණා. මේ අතරේ...

Read more
මම ලේසියෙන් අතහරින්නෙ නැහැ

කලාව වෙනුවෙන් ජීවත් වෙනවා කියන්නෙ විහිළුවක්… කලා ක්‍ෂේත්‍රයේ යුග පරම්පරාවක් හදමින් ඇගැයීමට ලක්වුණු සම්මානලාභී ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය කාලෙකට පස්සේ ‘හාට්’ පිටු අතරට එක්කර ගන්න හිතුවා. මොකද ඔහුගේ ජනප්‍රියතාව එදා මෙන්ම අදටත් ප්‍රේක්‍ෂක හදවත් තුළ රැඳෙන නිසා. ඉතින් මේ...

Read more
අවුරුදු 84යි – මම තාමත් ජනප්‍රියයි

මට මං ගැනම ආත්මවිශ්වාසයක් තියෙනවා… මුවන්පැලැස්සෙ නාමලී වුණේ පන්දම් තල්ලු නැතිව… 60 සහ 70 දශකයේ සවස් භාගය පසුවන යාමයට ගුවන්විදුලි යන්ත්‍රය වටේම අසන්නන් පුටු තබා ඉඳගන්නා කාලේ ජනප්‍රියම නාට්‍ය මාලාව විදියට ඉහළ තැනක තිබුණේ ‘මුවන්පැලැස්ස’ කතාවය. එහි ප්‍රධානම චරිතයක් වූ...

Read more
හිටිහැටියේ එළියට ආපු ඉරා ඛාන්ගේ පිස්සුව

අමීර් ඛාන්ටත් චෝදනා… පොඩි කාලේම මම අතවරයට ලක්වුණා.. පසුගිය සමයක තුර්කි ජනපති එර්බෝගන්ගේ සුහද හමුව නිසා දේශපාලනීය සහ ජාත්‍යමය වශයෙන් අමානුෂික මඩ ප්‍රහාරයකට ලක්ව සිටි අමීර් ඛාන්, එයට පසු බොහෝ නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියේය. සිනමා සඟරාවක් හෝ ජාතික පුවත්පතක්...

Read more
ඉස්සර නටපු නැටිලි දැන් බැහැ

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නිසා අපහාස වින්දා… ඕනෑම චරිතයක් කිසි බයක් සැකක් නැතුව හරියට කරන සුවිශේෂී රංගන ශිල්පිනියක් ගැන තමයි ඔබට අප මේ කියන්නේ. රඟපෑමට විතරක් නෙමේ හඬකැවීමට වගේම නැටුමට දක්ෂ දනුෂ්කා ජයරත්න සමගයි මේ කතාබහ. පසුගිය කාලේ ඇය කළ සුවිශේෂී...

Read more
ඩ්‍රීම් ස්ටාර්වලින් මට ලැබුණු දෙයක් නෑ

ඔක්සිජන් හරහා මගේ හීනය සැබෑවුණා… මට ඕනෙ වුණේ අලුත් හඬක් රසිකයන්ට දෙන්න… හතු පිපෙනවාක් මෙන් බිහිවන සංගීත කණ්ඩායම් අතර වෙනස් හඬක් තුළින් රසිකයන් පිනවන්නට උත්සාහයක යෙදෙන සංගීත කණ්ඩායමක් ලෙස ‘ඔක්සිජන්’ හඳුනාගත හැකිය. ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම් ඇසුරෙන් ලත් ආභාෂය ඇතිව...

Read more
බණ්ඩාරවෙලදී ශලනිට මොකද වුණේ?

කාමරේට ආවේ තට්ටුවක්වත් නොදා… වීඩියෝ කරලා වෙබ් අඩවිවලට විකුණලා… ශලනි තාරකා සහ තවත් රංගන ශිල්පීන් පිරිසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පරීක්ෂා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වුණා. සමාජ මාධ්‍ය ඔස්සෙත් ඒ වීඩියෝවට විශාල ජනප්‍රියත්වයක්...

Read more
Page 80 of 125 1 79 80 81 125

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...

Read more