Wednesday, June 17, 2026
 
රඟපෑම නවත්තලා සාත්තර කියන්න ගත්තා

තවම නැටිල්ල අතඇරලා නෑ… චිත්‍රපට පැත්තෙන් නම් ලොකුවට ආරාධනා ලැබුණෙ නෑ… එදා මෙන්ම අදටත් ප්‍රසංග වේදිකාවේ හැඩ වැඩ දාන නර්තන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල. ඉතින් ඇය කාලෙකට පස්සේ නැවැත ටෙලිනාට්‍යවලට යොමුවෙලා. ඇයගේ රඟමඩලේ දිවි පෙවෙත ගැන ඇය සමඟ කතාබහ කිරීමට...

Read more
මට ෆීල් වෙනව නම් ඒක මල්ද නැද්ද කියල මට අදාළ නෑ

නිර්මාණ වර්ග කරනවට මම කැමැති නෑ… පහළම තැනේ ඉඳල කොළඹ හත වෙනකම් මම සින්දු කියනවා… දිමංක වෙල්ලාලගේ අපට හඳුනාගත හැක්කේ නව පරපුරේ ජනප්‍රිය ගායකයකු ලෙසයි. ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ළයාන්විත හඬක හිමිකරුවකු වන දිමංක තවත් පිරිසකගේ චෝදනාවකට ලක්වන්නේ කඳුළු මාකට්...

Read more
හතළිස් ඇඳිරිය ආවත් ලව් කරන්න තාම පුළුවන්

මෙගාවලට කැමැති නැහැ… දෙස් - විදෙස් ආදරය දිනාගත්ත ඇය තවමත් ඔබට අමතක නැතුවා ඇති. ඒත් ඇය කලා නිර්මාණවල දකින්නට නැති තරම්. සිනමාවේත්, පුංචි තිරයේත් කා අතරත් කතාබහට ලක්වුණු සේමිණි ඉද්දමල්ගොඩ සමඟ අප කෙටි පිළිසඳරක යෙදුණේ මේ විදියට.සේමිණි ඉතින් කොහොමද? ගෙදරට...

Read more
පැංචලා 200කින් එකට ආව සුපිරි පැංචා

මේ ආපු ගමන ගැන මටත් පුදුමයි… සුනිල් සර් එක්ක වැඩ කරන්න ලැබුණෙ වාසනාවකට… ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වෙලා කෙටි කාලයකින්ම ජනප්‍රිය වුණු නළුවෝ බොහොමයක් ඉන්නවා. ඒත් ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයකින් ජනප්‍රියත්වය වගේම ඇගයීමටත් ලක් වෙන නළුවෝ ඉන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්...

Read more
බොරු කයිවාරු නෑ වැඩ විතරයි…

අද තියෙන්නේ නිර්මාණ මංකොල්ලයක් සහ බංකොලොත්කමක්… රඟපෑමේ වරම හිමිවුණු කළු කොල්ලා… මතක් කරකර රස විඳින්නට හැකි යමක්, ප්‍රේක්‍ෂකයන් වෙත තිළිණ කළ තරුවක් පමණක්ම නොවූ නළුවන් අතර පාලිත සිල්වාද එක් අයෙකි. ‘සුසීමා’හි රංග ලෙසත්, ‘දිය සුළියෙහි’ පරාක්‍රම ලෙසත් රංගනයෙහි යෙදුණු පාලිතට...

Read more
වේග රිද්මය නැසී ගියා

ගොළු හදවත විවර කරන්න නොයිඳ හිතේ තද කරන් මට කියන්න, යනුවෙන් දශක ගණනාවක් පුරා අපේ හදවත්වලට ආමන්ත්‍රණය කළ පෝල් ප්‍රනාන්දු නැමැති සොඳුරු කලාකරුවා සදහටම අප අතරින් වෙන් වෙලා ගිහින්. ආයෙමත් ඒ සොඳුරු ගීතාවලිය ඔහුගේ මුවින් අසන්න අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ....

Read more
මට අන්තිමට කිහිලිකරුවලින් යන්න වුණා

හිතවත්කම්වලට රඟපාන්න දෙන්න බෑ… සදුසුම කෙනාව තෝරගත්තේ… චරිතාංග රංගන ශිල්පිනියක් ලෙසට කටයුතු කරමින් සම්මාන රැසක් හිමිකරගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දමයන්ති ෆොන්සේකා කියන්නේ. ඇය හෙළ සිනමා රැජනගේ ආදරණීය නැඟණියද වීම තවත් විශේෂත්වයක්. ඉතින් හැමදාමත් අප සමඟ ළෙන්ගතු ඒ ආදර බව...

Read more
ඉස්පාසුවක් නැතිව ආදරය කරන සංජය – මනයාටා පෙම්පලහිලව්ව

නළුකම ඉලක්කම්වලට උකස් තිබ්බේ නැති සුපිරි නළුවා… සංජේ දත් ඉන්දියානු සුපිරි තරු අතර නොම්මර එකේ තවත් එක් තරුවකි.තවත් විදියකට කියනවා නම්, තරුවකට වඩා සංජේ දත් අති දක්‍ෂ චරිතාංග නළුවෙකි. යෞවනයකු ලෙස ඔහු හින්දි සිනමා සාගරයට එක්වූයේ ‘රොකී’ චිත්‍රපටයෙනි. වාණීජ මෙන්ම...

Read more
රහුමාන්ගෙන්, කේමසාදගෙන් මියුසික් ඉගෙනගෙන වැඩ පෙන්වන දිනේෂ් සුබසිංහ

වැඩිම නාට්‍ය ගණනකට සංගීතය සපයපු ළාබාලතම සංගීතඥයා මම… මගේ ජීවිතේ වැදගත්ම දේ භාවනාව… සංගීතය නම් විශ්වීය භාෂාවේ දිග පළල මනාව දැන හැඳින එහි නවමු ඉසව්වකට අප කැඳවාගෙන යන අති සුළුතරයක් වූ ශ්‍රී ලාංකීය නිර්මාණකරුවන් අතර දිනේෂ් සුබසිංහට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්....

Read more
සල්ලි නැතිව ආවට ගියාට මම රඟාපාන්නේ නැහැ

මම සල්ලි පොදිබැඳන් ඉන්නේ නැහැ… ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශේෂී චරිතයක් තමයි නයනා කුමාරි කියන්නේ. ඒත් ඇය වැඩිපුර කාලය වැය කරන්නේ හැඩවැඩ වෙනුවෙන් තමයි. ටෙලිනාට්‍ය තුළ දකින්නට නැති තරමට ඇය ඈත්වෙලා. ඒත් කාලෙකට පස්සේ ටෙලිනාට්‍යයක ඇයගේ සුවිශේෂී රංගනයක් මේ දවස්වල අපි දකිනවා....

Read more
Page 79 of 125 1 78 79 80 125

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more