අන්න ඉඳිආප්ප කෙල්ල කියලා අදටත් මට කියනවා… හර්බට් රංජිත් පීරිස් නම් වූ සුන්දර කලාකරුවාගේ නිර්මාණශීලී සිතුවිලි තුළින් රූපවාහිනී තිරය වර්ණවත් කළ ‘හිරුට මුවාවෙන්’ ටෙලි කතාව ඔබට මතකයිද? 90 දශකය මුල් භාගයේ ආලින්දයේ සිනමාව හමුවේ අසුන්ගෙන සිටි කිසිදුම හෝ ප්‍රේක්ෂකයකුට එය...
Read moreයන පැත්ත වෙනස් - සල්ලි තමයි හැමදේටම ඕන තැනදි මම කතා කරනවා මේ දිනවල ‘සිරස’ නාලිකාවේ විකාශය කෙරෙන ‘සඳතරු මල්’ ටෙලිනාට්‍යයේ ‘කාන්තිගේ’ චරිතයට පණපොවන්නේ ඇයයි. වේදිකාවෙන් කලා ලෝකයට පිවිසි සුවහසක් ප්‍රේක්‍ෂකයන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වූ හෂිනිකා කරලියද්ද නම් ඒ සොඳුරු...
Read moreපසුගිය වකවානුවක අහස් තලයෙන් පොළොවට ඇදවැටුණු ඛාන් පරපුර අතර ප්‍රධානම තරු දෙපළක් වන්නේ ආමීර් ඛාන් සහ ෂාරුක් ඛාන්ය. ෂාරුක් තම කඩාවැටීම පයිසෙකට හෝ ගණන් නොගන්නා අතර, ආමීර් ඉතා සොඳුරු සිනාවකින් මුව සරසමින් කියන්නේ පොළොවට කඩාවැටෙන්නට පළමුව අහසෙහි තරු රෑන අතර...
Read moreකවුරුත් කිව්වෙ නෑ - ඒත් අපි නිරෝධායනයේ… හෙලෝ අංජන ඔව්. කතා කරනවා. අංජන ඕගොල්ලෝ මේ දවස්වල නිරෝධායනට ලක් කරලා කියලා සමාජ මාධ්‍ය ඔස්සේ ආරංචියක් පැතිර යනවා. ඒකේ ඇත්ත නැත්ත දැන ගන්න තමයි කතා කළේ. ඔව්. ඒක ඇත්ත. හැබැයි කවුරුවත් අපිට...
Read moreහඬකවන හැමෝටම රඟපාන්න පුළුවන්… රාවණා ටෙලි නාට්‍යයේ ජනප්‍රිය වූ චරිත අතර ධරණිට හිමි වෙන්නේ සුවිශේෂී තැනක්. ප්‍රේම දඩයමේ ශිවන්‍යාගේ චරිතයට හඬ කවමින් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු පූර්ණිමා විදේශිකා තමයි රාවණා ටෙලිනාට්‍යයේ ධරණිගේ චරිතයට පණ පොවන්නේ. මේ පූර්ණිමා අපි එක්ක කළ...
Read moreඅහස් මාලිගා ටෙලිනාට්‍යයේ මගේ චරිතය ගැන ගොඩක් දෙනෙක් කතාකළා… මේක මට අලුත් දෙයක්… කලා ක්‍ෂේත්‍රයට විවිධ මාදිලියේ නිර්මාණකරුවන් සම්බන්ධ වෙනවා. ඒ සියල්ලට වඩා බැරෑරුම් දෙයක් තමයි නිෂ්පාදන ක්‍රියාවලිය. ඉතින් මේ දවස්වල ඔබ ආදරයෙන් නරඹන පවුලේ කතාවක් තමයි ‘නෑනලා’ ටෙලිනාට්‍යය. ඒ...
Read moreඅපිට තියෙන්නෙ වෙනම ස්ටයිල් එකක්… මං ෆලෝ කරන්නෙ ආර්ජිත් සිං… සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම සැලකෙන්නේ මේ වන විට ලංකාවේ සිටින වඩාත්ම කාර්යබහුල හා ජනප්‍රියතමය සංගීත කණ්ඩායම ලෙසයි. ඉතා කෙටි කලකින් කණ්ඩායම් සංගීත කලාවේ ප්‍රබලයන් වන්නට ඔවුන්ට හැකිවන්නේ ප්‍රාසාංගික කලාවට හඳුන්වාදුන්...
Read moreතර්ජන ගර්ජන මට සිම්පල්… රඟපාල ලොකු පොරක් වෙන මානසිකත්වය මට නෑ… තරුවක් වීමට උත්සාහ නොකරන, රංගනවේදියකු ලෙස ‘චරිතයක’ නොමැකෙන මතකයක් පමණක් ප්‍රේක්‍ෂකයනට තිළිණ කරලීමට ප්‍රියතාවක් දක්වන හර්ෂ තෙන්නකෝන් මෙවර ‘මව්රට’ පුවතපත සමඟ හදවතින් බැඳුණේ සිය නවතම ටෙලිනාට්‍යයේ රූගත කිරීම් ඇතුළතදී...
Read moreබරපතළ නැති සැහැල්ලු ජීවිතයක් ගෙවනවා… කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ‘යකෙක්’ සමඟ කරන්න යන වැඬේ නම් හරිම අපූරුයි. ඉතින් මේ යකා සමඟ එක වහලක් යටට ගිහින් පවුල්කන්න පුළුවන් වෙයිද කියන එක ඔබට වගේම අපටත් කුතුහලයක්. ඉතින් යකෙක් එක්ක පෙම් බඳින...
Read moreමෙගා හින්ද දැන් දෙන්නෙ බත් පාර්සල් ‘ගිරිකුල’ තරණය කරමින් මහපොළොවේ හැපෙමින්, දුක්කම්කටොලුවලට මුහුණ දෙමින්, ජීවිත කතිකාවක ජීවිතයක් ගැන කියා දෙන යකඩ ගැහැනියක් තමයි ඇය. ඇය මේ කලා ක්‍ෂේත්‍රයටම වටිනා සම්පතක් බඳුය. ඒ තරමට ඇයගේ හඬට වගේම රූපයට ඔබ ආදරය කළා....
Read moreපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.