Friday, June 12, 2026
 
කොරෝනා සමඟ විරාමෙට  කොටුවුණු කලාකරුවන්ට වැදුණු මරු පහර…

ඔක්කොම කොට උඩද?රැලි, විරාම ඉවරවෙද්දි කලාවේ රතු කට්ට පනීද? 2020 අවුරුද්ද සහමුලින්ම උඩු යටිකුරු කොට දැමූ ‘කොවිඩ්-19’ උවදුර ගෙවී යමින් තිබෙන 2021 අවුරුද්දටත් සියලු ලෝක වාසීනට අමතක නොවන අගුළු දැමීමක් කොට අවසානය. තරාතිරමක් නොවූ ඒ අගුළු දැමීම තුළ පීඩාවට පත්වූවන්...

Read more
මියුසික් වීඩියෝ හයසීයක මම පෙම්වතා වෙලා තියෙනවා…

එතැනින් එහාට ලොකුවට දෙයක් කරන්න බැරිවුණා…මම තාම නවකයෙක්… මියුසික් වීඩියෝ තුළින් ආදරණීය පෙම්වතා ලෙස ප්‍රේක්ෂක හදවතට සමීප වුණු විරාජ් පෙරේරා දැන් ජනප්‍රිය රංගන ශිල්පියකු බවට පත්වී හමාරයි. මේ දිනවල විකාශය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ රෙක්සි ලෙසින් ඔබට සමීප වන්නේද ඔහුයි....

Read more
ගොසිප් නොවදින විදියට ජීවත්වුණාම කිසිම ප්‍රශ්නයක් නැහැ…

අලුත් පරපුරට අවස්ථාවක් දෙන්නෙ නැහැ…මේ වගේ පහත් වැඩ කරන්නෙ ඇයි කියලා හිතාගන්න බැහැ…ටෙලිනාට්‍ය හදලා ගෙදර තියාගන්න කවුද කැමති… මේ දවස්වල හදවිල අරණ විසල් පූර්ණජිත් ලෙස ඔබට සමීප වන ජනප්‍රිය රංගන ශිල්පියකු වන ඔහු ගිවන්ත අර්ථසාද්. ඔහුට මේ දවස්වල අන්තර්ජාලය ඔස්සේ...

Read more
ඇගේ වෛරයෙන් ගිනිගත් සිංහල සිනමාව…

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි… සිංහල සිනමාවේ දක්නට ලැබුණු විවිධාකාරයේ රැලි ගැන අපි කතා කරලා තියෙනවා. රේඛාව හරහා ඇති වුණු දැවැන්ත පෙරළියේ ඉඳන් මෙරට සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන 70 දශකයේදීත්, ඉන් පසුවත් හමා ගිය රැලි කිහිපයක්ම අපට හඳුනා ගන්න පුළුවන්. ඒ...

Read more
බලාපොරොත්තු දීලා අහිමි වෙනකොට දුකයි…

නිළි වරම ඔළුවෙ තියාගෙන ජීවත්වෙන්නෙ නැහැ…ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න කැමති… කොන්දේ රුදාවට වෙදහෙදකම් කරන වෙද හාමිනේ ලෙස ජනප්‍රිය වුණු ඇය රුවි ලක්මාලි නව පරපුරේ රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඇය පුනරුත්ථාපන කඳවුරකට කොටුවෙලා ගෙවපු ජීවිතය අපට ‘දූවිලි සුළඟ’ තුළින් දැකගන්න පුළුවන්....

Read more
ආදරය කරන්න ගියාම රැවටෙනවා…

මමත් ගමේ හැදුණ වැඩුණ කෙල්ලෙක්…හොඳම යාළුවන්ට නම් කපුකම් කරනවා… ශ්‍රී වික්‍රම චිත්‍රපටය තුළින් කුමාරිකාවක් ලෙස කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු ඇයව අපට මුලින්ම දැකගන්න ලැබුණේ ‘සිහිනි’ ටෙලිනාට්‍යයේ නෙතාරා ලෙසටයි. නුදුරු දිනෙකදී සිනමාවට අවතීර්ණ වන ඇය නැවත අපට හමුවන්නේ මේ දවස්වල විකාශය...

Read more
ජැන්ඩියට ඇඳලා රස්සාවක් කරන්න තමයි ආස…

ගායනය පැත්තකට දාලා සාත්තර කියන්න ගත්තා…මම අනෙක් නාට්‍ය හෑල්ලු කරන්නෙ නැහැ… දකුණු ඉන්දියාවේ කේරළයේ ජන කොට්ඨාසයක් මේ දවස්වල ලංකාවට ඇවිත් ජීවත්වෙනවා. ඉතින් මේ අහිකුණ්ඨික ජනතාව සමග නව පරපුරේ ගායන ශිල්පියකුත් සම්බන්ධ වෙලා. ඔහු ‘රෙන්ගා’ ලෙස තමයි මේ ජනතාවට එකතු වෙලා...

Read more
කවුරු වුණත් වෙනසකට කැමති…

◼️ ඒවා අමුලික බොරු…◼️ හිතට හරියන කෙනා තාම හම්බවෙලා නැහැ… ‘හිරු’ රූපවාහිනියේ මේ දවස්වල විකාශනය වන ‘දිවි තුරා’ ටෙලිය බොහෝ දෙනෙකු අතර අසීමිත ජනප්‍රියත්වයට බඳුන්ව තිබෙනවා. සොඳුරු රුවැත්තියක වූ ඔනාලි සංජනාගමාරච්චිද එහි ප්‍රධාන චරිත නිරූපණයක් හරහා ප්‍රේක්‍ෂක සිත්සතන් වෙත සමීපව...

Read more
යාළුකම් වෙනයි, වෘත්තිය වෙනයි, ඒක තමයි අපේ රහස…

◼️ සංගීතය කෑම වගේ විවිධ රස තියෙන දෙයක්.‍‍‍‍‍‍‍‍‍‍‍‍..◼️ අපේ ස්ටයිල් එක වෙනස්. ඒකට ආදරය කරන රසිකයෝ පිරිසක් ඉන්නවා… සරිත්, සුරිත් කියන්නේ වයස් භේදයිකින් තොරව අපේ රටේ කවුරුත් ආදරය කරන චරිත දෙකක්. තමන්ට අනන්‍ය වූ අපූරු සංගීත රටාව හින්දා තමයි බොහෝ...

Read more
කාගෙවත් බලපෑමකට යට වෙලා ගෙවනජීවිතයට වඩා මේ ජීවතය සැහැල්ලුයි…

මට ඒ වෙනස තදින්ම දැනුණා…මම කිසිම දේකට බය කෙල්ලෙක් නෙවෙයි… ක්‍රීඩිකාවක් ලෙස තණනිල්ලේ දුවපැන්න ඇය පසුකාලීනව රිදී තිරයේ නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කළා. එලෙස තමන්ගේ උත්සාහයෙන් යකඩ ගැහැනියක් ලෙස ශක්තිමත්ව ජනප්‍රිය රංගන ශිල්පීන් අතරට එකතු වුණු ඇය අයේෂා මධුෂානිය. මේ...

Read more
Page 57 of 125 1 56 57 58 125

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය...

Read more