මේ ගමන මම තිනියම පළමු නැහැ…ගොඩක් කැමති වුණේ නිවේදීකාවක් වෙන්න… ඇය විටෙක ගුරුවරියක් තවත් විටෙක ආදරණීය මවක්, ඒ සියල්ලම එහාට බැඳුණු ඇය තවත් විටෙක ආදරණීය පෙම්වතියක්. මෙලෙස පුංචි තිරයට ආදරවන්තියක් වුණු ඇය දැන් ‘ටීචර් අම්මා’ කෙනෙක් ලෙසට ඔබට සමීප වෙලා...
Read moreනොහිතපු විදියට ආපු ගමනක් මේක…පෙනුම වෙනස් කරන්න අවුරුද්දක ඉඳලා මම කැපවීමක් කළා… තම දරුවන්ට මවුපියන් මොන තරම් ආදරය කරනවාද කියලා මිනුම් දණ්ඩකින් මැනලා සීමා කරන්න බැහැ. ඉතින් ඔහු එලෙස ආදරය කරපු තම දියණිය සොයමින් මහමඟ සැරිසරන ආදරණීය පියෙක්. ඔහු නමින්...
Read moreනෝනයි මායි අලුත් වැඩක් පටන් ගත්තා…සංගීත කණ්ඩායම කියන්නේ අපේ අංක දෙක…මේක කාටවත් උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්… ලෝකය පුරා ඇති වෙලා තියෙන වසංගත තත්ත්වය අපි හැමෝගෙම ජීවිතවලට විවිධාකාරයේ බලපෑම් එල්ල කරලා තියෙනවා. කලාකරුවන් අතරින් ඒ බලපෑම වැඩියෙන්ම එල්ල වෙලා තියෙන්නේ සංගීත...
Read moreපහුගිය කාලේ මගේ ජීවිතයේ ගොඩක් ප්‍රශ්න ආවා…දැන්ම විවාහ වෙන්න බෑ… නව පරපුරේ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඇයව විවිධ නිර්මාණ තුළින් අපට දැකගන්න හැකි වුණා. ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ නිලූ චරිතයට ජීවය දුන් ඇය, මේ දවස්වල ටෙලිනාට්‍යයේ අපට දැකගන්නට ලැබුණේ නැහැ....
Read moreටෙලිනාට්‍ය බලනවා වගේ සුන්දර නැහැ රඟපාන්න ගියාම…පොඩි කාළේ ඉඳලම නිළියක් වීමට සිහින දැක්කා… තම ආදරණීය පියාගේ උරුමය තියාගෙන මේ දවස්වල ‘පාර දිගේ’ අක්කා-නඟෝ දෙන්නා එකට පැටලුණු ගමන්මයි කාලය ගෙවන්නේ. ‘මානවි’ චරිතයට පණ පොවන ඇය ටෙලියක ඔබට හමුවන අලුත් මුහුණක්. ඉතින්...
Read moreකූඹියෝ එකේ හිටපු ඩබල් ගේම්කාරයා දැන් කෝ..?පොර දැන් රඟපාන්නේ නැද්ද?නළුවකු වීමේ හීනයක් නම් තිබුණේ නැහැ… තුමිදු දොඩන්තැන්න කියනවාට වඩා ‘කූඹියා’ යැයි කී විට හැමදෙනෙකුම පාහේ ඔහුව හොඳින්ම හඳුනන්නේ. ඇත්තෙන්ම.., තුමිදු ගැන වැඩි විස්තර කියන්නට අවැසි නැති තරමටම ඔහුගේ ප්‍රභාව කවුරුත්...
Read moreමට සාමාන්‍යයන් අතරද ඉතාම සාමාන්‍ය පෙනුමක් තියෙන්නේ… රංගනයට ආරූඪ වන්නේ මගේ වටපිටාවේ සිටින සජීවී සැබෑ චරිත තුළින්… කවදාවත් මම ඇයව කොපි කළේ නැහැ…චරිතාංග නිළියක් වුණේ මගේ පෙනුම නිසා… තරුවක් නොවූ, චරිතාංග නිළි කැල අතර අග්‍රගණ්‍ය මට්ටමේ මතක සටහන් තැබූ රංගනවේදිනියන්...
Read moreමහණ වෙන්න ලැබුණේ පෙර පිනකට…ඉදිරියේදී ඒවා ශ්‍රාවකයන්ට අසන්නට ලැබේවි… එදත් අදත් විවිධ චරිත නිරූපණය කිරීමට උනන්දු වන ඔහු මේ දවස්වල ඔබේ දෙනෙත් හමුවට එන්නේ ‘හදවිල අරණ’ ටෙලිනාට්‍යයේ විමල් ලෙසින්. ඔහු සංජය වෙදආරච්චි. මේ ඔහු සමග අප කළ සාකච්ඡාවක්. 🔴 සංජය...
Read moreමේ වන විට දකුණු ඉන්දියානු කොලිවුඩ් සිනමාවද පවතින්නේ උතුරු ඉන්දියානු බොලිවුඩ් සිනමාවට කරට කර සමවන මට්ටමක. කොලිවුඩ් සිනමා තාරකාවන්ගේ මිල ගණන්ද දැන් බොලිවුඩ් සිනමා තාරකාවන්ගේ මට්ටමටම ඉහළ ගිහින් තියෙනවා. ඒ බව තහවුරු කළ එක් සිදුවීමක් පසුගියදා වාර්තා වුණා. බොහෝ දෙනකු...
Read moreමට බලෙන් රඟපාන්න බැහැ…පිට කට්ටිය අදාළ නැහැ… කුඩා අවධියේ සිටම නැටුමට හැඩවැඩ කළ ඇය දැන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වෙලා. රුක්ෂානා දිසානායක නමින් රටම හඳුනන මේ රුවැත්තිය පසුගිය දිනවල ‘සොමිබර ජරමර’ ටෙලිනාට්‍යයෙන්ද ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා. ඒත් හිටි හැටියේම ඇය එම...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.