මන්ත්‍රිවරුන්ගෙන් හරි කරදරයි…FB එකේ දැකලා තමයි රඟපාන්න ආරාධනා ලැබුනෙ... මේ දිනවල විකාශය වන ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ‘ආලෝකා’ චරිතය ඔබ දන්නවා ඇති. ඒ චරිතයට පණ පොවන ඇය නදුනි කරුණාතිලක. ඇගේ ආදරණීය සැමියාද ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඉතින් මේ දෙන්නාගේම නවතම කලා තොරතුරු දැනගන්න...
Read moreදයා වික්‍රමසිංහ කියන්නෙ මගේ සීයා…මේ වැඩෙත් එක්ක සීයාගේ නම ජීවමානව රැදේවී… බෞද්ධ සංස්කෘතියත් සමඟ බැඳී පවතින අප රටේ ජනතාවට වෙසක් උත්සවයේ වටිනාකම අමුතුවෙන් විස්තර කළයුතු දෙයක් නෙමෙයි. ඒ තථාගතයන් වහන්සේගේ සිදුහත් කුමාරෝත්පත්තිය, සම්බුද්ධයට පත්වීම, සම්බුද්ධ පරිනිර්වාණය සමරන උතුම් තෙමඟුල වෙසක්...
Read moreකමිසය උනාදමා රඟන්නට ඉන්දියානු තරු අතර සල්මන් ඛාන්ට තිබෙන මේනියාව සුළුපටු නැත. සිරුරෙහි සික්ස් පැක් ප්‍රදර්ශනය කිරීමෙන් සල්මන් අත්විඳින මානසික සතුට අප්‍රමාණය. එලෙසම ඔහුගේ පැහැපත් සිරුරෙහි සික්ස් පැක් ප්‍රදර්ශනය වන විට තරුණ පිරිමින් සේම ගැහැනුන්ද ඔහුට අවශ්‍ය ප්‍රතිචාරය පමණට වඩා...
Read moreසිද්ධාර්ථ චරිතය ලැබුණේ පෙර පිනකට…ගොඩකාලයකින් රඟපෑවේ නැහැ… ‘සිද්ධාර්ථ ගෞතම’ ටෙලිනාට්‍යයේ සිද්ධාර්ථ චරිතයට පණපොවමින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි කැළුම් ශ්‍රී ඔබට මතක ඇති. ඔහුට අලුත් පදවියක් ලැබිලා. ඒත් එක්කම ඔහුව දැන් නිර්මාණවල දැකගන්නත් නැහැ. ඉතින් ඔහු ගෙවන ජීවිතය ගැන, රඟපෑම් කටයුතු ගැන...
Read moreනටන්න ගිහින් කකුල ලිස්සලා වැටිලා සිහිය නැති වුණා…මට මොකද වුණේ කියලා මමවත් දන්නේ නෑ… ඉලන්දාරියෝ, හුස්මක් තරමට, හේලි, රැස්, දිවිතුරා යන ටෙලිනාට්‍යවල විවිධ චරිත හරහා ඔබට සමීප වුණු ඇය, නිලූෂි පවන්‍යා. ඇය නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් බව ඔහ අප...
Read moreආවාට ගියාට රඟපාන්නේ නැහැ…විවාහක රූ රැජින-ආසියානු විවාහක රූ රැජින පළමු වතාවට හිමිකරගත්තේ මම… ආසියාවටම මනාළියක් වුණු ඇය මේ වන විට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම, නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. මේ දිනවල විකාශය වන ‘සකර්ම’ ටෙලිනාට්‍යයේ සුවිශේෂ චරිතයකින් නැවත ඔබ...
Read moreමේක තමයි ඉන්දියන් ඇක්ටර්ස්ලාගේ ස්ටයිල් එක…කට්ටියටම මොරාල් එකක් දෙන්න මමත් තට්ටෙ ගෑවා… “කොවිඩ්-19 උවදුරත් සමග කලාකරුවනට රාහුකාලය උදාවෙලා” කියලා පහුගිය සතියක ප්‍රවීණ රංගනවේදියකු රියැලිටි ෂෝ එකකදී බොහෝ සංවේගදායි ලෙස පවසා තිබුණා. “ෂූටිං අතරමඟ නතර වෙලා. අපි ගෙවල්වල” කියා තවත් ප්‍රවීණ...
Read moreබය, චකිතය, ලැජ්ජාව වගේ හැම දෙයක්ම එදා දැනුණා…කොහොම හරි ඒකට හුරු වුණා… රාවණා කියන්නේ අපේ රටේ හැදුව දැවැන්ත ටෙලිනාට්‍යයක්. එහි රංගනය සඳහාත් විශාල පිරිසක් එකතු වෙලා හිටියා. ඒ හරහා බොහෝ නවක ශිල්ප ශිල්පිනියන් කිහිප දෙනකුත් අපිට හඳුනාගන්න ලැබුණා. ප්‍රාර්ථනා සෙව්වන්දි...
Read moreඅම්මා අප්පච්චි මල්ලිලා හැම මොහොතකම මගේ ජීවිතේ අංක එක…එය අප්පච්චිගෙන් ලැබුණු දායාදයක්…දෙවියන්ගෙන් ලැබුණු දායාදය සැඟවී යන්න ඉඩ තියන්නේ නැහැ… ටෙලි කලාවත්, වේදිකාව මෙන්ම සිනමා කලාවත් හරිම අපූර්වත්වයෙන් යුතුව වර්ණවත් කළ ජැක්සන් අන්තනී නම් වූ ප්‍රවීණ රංගවේදියා.., තමා වෙත සහජයෙන් ලැබුණු...
Read moreආදරය කරන එක ලොකු දෙයක් නෙවෙයි… කලාව කියන්නේ උතුම් තැනක් මම එයට හදවතින්ම ගෞරව කරනවා… ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ පෙම්වතුන් අතරට එකතුවුණු අලුත් තරුවක් ලෙසට මොහුව හඳුන්වන්නට පුළුවන්. නිමන්ත චරිතය අපට හමුවන්නේ ‘තාදී’ ටෙලිනාට්‍ය තුළින්. නිමන්තගේ ආදරය නිරාශාට වගේම සමන්තිටද හිමිවෙනවා....
Read more"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.