තෝරලා බේරලා රඟපාන්න අපි මහා පරිමාණයේ නිර්මාණ කරන රටක් නෙමෙයි…කොයිතරම් ප්‍රශ්න ආවත් මට දරාගන්න පුළුවන්… කලා ක්‍ෂේත්‍රයටම අහිංසකාවියක් වෙමින් සරල දිවියකට හැඩහුරුකම්පාන කලා ශිල්පීන් අතර සුවිශේෂී ශිල්පිනියක් ලෙසට ආදරය දිනාගත්තත් ඒ සොඳුරු රුවැත්තිය මනීෂා නාමල්ගම. ඉතින් දිගු කාලයකට පසු අපට...
Read moreනම අහලා තිබුණට ජීවිතේට කූඩැල්ලො දැකලා නැහැ…කකුලෙන් ලේ එද්දි මම ගොඩාක් බයවුණා… පසුගිය දවස්වල අපි ඔබට ළමා තාරකාවියන් කිහිපදෙනෙකු හඳුන්වලා දුන්නා ‘මව්රට’ පුවත්පත තුළින්. මේපාරත් ‘හාට්’ පිටු හැඩකිරීමට පුංචි සමනලියක් අපට හමුවුණා. ඇය 2019 වසරේ ‘හිරු’ සිඟිති අවුරුදු කුමරිය තුන්වැනි...
Read moreරසවත් ප්‍රේක්ෂකයෙක් නිර්මාණය කරන එක තමයි මගේ වගකීම…මේ යන විදියට කාටද අනාගත බලාපොරොත්තු තියෙන්නේ… කෝරලගේ සමන් මේ වෙද්දි බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු චරිතයක්. කලාවේ විවිධ ඉසව් හරහා තමන්ගේ දක්ෂතාව පෙන්වන්න සමන්ට හැකිවෙලා තියෙනවා. සමන් රඟපාන චරිත බොහොමයක් එකිනෙකට වෙනස්. ඒ...
Read moreමම ටිකක් කටකාරයි හිතුවක්කාරයි… රෙහාන් දුටුදා ඉඳලා වත්සලා නිතර දෙවේලේ උත්සාහ කළේ රෙහාන්ගේ ආදරය හිමිකර ගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ ආදරය හිමිකර ගැනීමට වත්සලා දමන මායම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. වත්සලාට රෙහාන්ගේ ආදරය හිමිවේද? එහෙමත් නැතිනම් ‘පාරදිගේ’ යන අතරතුර වත්සලාගේ...
Read moreමගේ අම්මා විඳින සතුට මට කිසිදා මිල කරන්න බෑ…කිරි පුතාට දැන් සිකුරා ලබලා… කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් වීමට කුඩා අවධියේ සිට සිහින දකින ශිල්පීන් බොහෝ දෙනෙක් අප අතර සිටිනවා. ඒ අතර සිහින සැබෑ කරගත්ත වාසනාවන්තයෝ අද ජනප්‍රිය තරු බවට පත්වෙලා....
Read moreසිංහල සිනමාව වසන්තයෙන් හැඩගැන්වූ කලා තරු අතර අග්‍රගණ්‍ය වූත් අද්විතීය වූත් තවත් එක් සුවිශේෂ රංගනවේදියකු වන්නේ ගාමිණී ෆොන්සේකාය. අසමසම වූ හැකියාව තුළින් ගාමිණී කළ කදිම රංගන හරඹයන් ගැන අටුවාටීකා ලියන්නට බෝල්පොයින්ට් පෑනක කාබන් නාස්ති කරන එකද අවැඩකි. සත්තකින්ම ගාමිණී ෆොන්සේකාගේ...
Read more“දිවි ගමනෙහි ශතකයට ආසන්නව සිටින ‘දිලිප් කුමාර්’ට නිරෝගී සුවය පතා දහස් ගණනක් ට්විටර් සටහන් ඔහුගේ ගිණුමට බැරවී තිබේ” යනුවෙන් පසුගිය සතියේ ඉරිදා මව්රට ‘හාට්’ අතිරේකයෙන් දිලිප් කුමාර් නම් වූ ඉන්දීය සිනමාවේ පුරාවෘත්තය පිළිබඳ සටහන අවසන් කළේ මේ සතියේ ඔහුගේ නික්ම...
Read moreසිවුරු දරාගෙන රගපාන්න තමයි ගොඩක්ම අමාරු…මුලින් ගොඩාක් බය වුණා… සුරතල් බසින් දේශනා කරන පුංචි බණ පදයක් අසන්නට ඔබ අප සැවොම ප‍්‍රිය කරනවා. හැබැයි ඉතින් බණ පදයකින් ක‍්‍රිකට් ගැන කියන පුංචි සාමණේර නමක් තමයි සුනීත විනීත අපේ පොඩි හාමුදුරුවෝ. ඒ නම...
Read moreලංකාවේ පාරවල්වල තවම තනියම යන්න දන්නෙ නැහැ…භාෂාවෙ නම් කිසිම ප‍්‍රශ්නයක් නැහැ…මගේ කිසිම දේකට මවුපියන්ගේ විරුද්ධත්වයක් නැහැ… සුදු හාමිනේගේ තිබෙන දඩබ්බර නපුරුකම් තියෙන්නේ තමාට තිබෙන ආදරය අහිමි වෙයි කියන බයටයි. ඉතින් ඇය ඒ නිසාම නිරන්තරයෙන් උත්සාහ කළේ සකූව ගෙදරින් පිටමං කරන්න....
Read moreසංගීත භාණ්ඩවලට වැඩිය මම ආස බාහිර ශබ්දවලට…හමාර බණවර ඇත්තම අත්දැකීමක්… ලංකාවේ රියැලටි වැඩසටහන් හරහා බිහි වුණු තරු අතර රවී රෝයිස්ටර්ට හිමි වෙන්නේ විශේෂ තැනක්. රවී ගැන රටම දැන ගත්තේ ඩී්‍රම් ස්ටාර් හරහා. ඒත් එතැනින් පස්සේ තමන්ටම සුවිශේෂී වූ අනන්‍යතාවයක් ගොඩනඟා...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.