• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ක‍්‍රිකට්වලින් ධර්මය ගැන කියලා දෙන පොඩි සාදු…

July 7, 2021
in Heart
Reading Time: 4 mins read
A A
ක‍්‍රිකට්වලින් ධර්මය ගැන කියලා දෙන පොඩි සාදු…
Share on WhatsAppShare on Facebook

සිවුරු දරාගෙන රගපාන්න තමයි ගොඩක්ම අමාරු…
මුලින් ගොඩාක් බය වුණා…

සුරතල් බසින් දේශනා කරන පුංචි බණ පදයක් අසන්නට ඔබ අප සැවොම ප‍්‍රිය කරනවා. හැබැයි ඉතින් බණ පදයකින් ක‍්‍රිකට් ගැන කියන පුංචි සාමණේර නමක් තමයි සුනීත විනීත අපේ පොඩි හාමුදුරුවෝ. ඒ නම ඇසූ සැණින් ඔබට මතක් වෙන්නේ සොබා සුන්දරත්වයෙන් පිරිපුන් සුවිශේෂ ටෙලි නිර්මාණයක්. ඒ තමයි ‘ටීචර් අම්මා’ ටෙලිනාට්‍යය. ඒ ‘ටීචර් අම්මා’ ටෙලිනාට්‍යය තුළ ළමා නළුවකු ලෙසින් ප‍්‍රථම වතාවට රංගනයට පිවිසි ඒ පුංචි පුතා තමයි නෙත්සර දේවමිත්ත. කලා ක්ෂේත‍්‍රයේ දිගු ගමනක් යන්නට සිහින දකින නෙත්සර පුතා ‘මව්රට’ අපි සම්බන්ධ කරගත්තේ මේ විදියට.

🔴 නෙත්සර පුතා, අපි කැමැතියි මුලින්ම ඔබට පොඩි සාදු කෙනෙක් ලෙස රඟපෑමට අවස්ථාව ලැබුණු හැටි දැනගන්න?
අපේ තාත්තා ෆේස්බුක් එකේ දැකලා තියෙනවා ‘ටීචර් අම්මා’ ටෙලිනාට්‍යයේ රඟපෑමට පොඩි සාදු චරිතයට කුඩා දරුවෙක් හොයනවා කියලා දැන්වීමක් සුදත්ත තිලකසිරි සර් දාලා තියෙනවා. ඒ හරහා තමයි මට චීචර් අම්මා ටෙලිනාට්‍යයේ සුනීත විනීත පොඩි සාදුගෙ චරිතයට අවස්ථාව ලැබුණේ.

🔴 පුතා පන්සලට නිතර යන නිසා එවැනි චරිතයක් නිරූපණය කිරීම පහසු වුණාද?
මගේ තාත්තා චිත‍්‍ර ශිල්පියෙක්. ඉතින් තාත්තා පන්සල්වල චිත‍්‍ර අඳිනවා. මම තාත්තා එක්ක නිතරම පන්සල් යනවා. ඉතින් සාදුලා හැසිරෙන විදිය, කතාබහ කරන විදිය ගැන පොඩි හුරුවක් මට දැනුණා. මුලදී නම් පොඩි සාදුගේ චරිතය රඟපාන්න අපහසු වුණා.

🔴 පුතාට මොන වගේ අපහසුතාද දැනුණේ?
සිවුරක් දරාගෙන ඉන්න නුහුරු බවක් තමයි මට මුලින්ම දැනුණේ. අනෙක මම ජීවිතේටවත් වෙලේ නියරක දුවලා නැහැ. මම ‘ටීචර් අම්මා’ ටෙලිනාට්‍යයේ රඟපාන්න ගිහින් තමයි වෙලේ නියරේ දුවන්න වුණේ. ඉතින් තව බණ පද එහෙම දේශනා කරන්න තිබුණානේ. ඒ වගේ අපහසුතාවන් නිසා මම චරිතය නිරූපණය කරන්න ගොඩක් බය වුණා. පවස්සේ සුදත්ත තිලකසිරි සර් මට ගොඩක් උදව් කළා. තාත්තාත් රඟපාන්න ඕනා විදිය කියලා දුන්නා.ඒ විදියට රඟපාලා දැන්නම් මම හොඳට රඟපානවා.

🔴 පුතාගේ තාත්තා ජනප‍්‍රිය රංගන ශිල්පියෙක්. තාත්තා රඟපානවා දැකලද රඟපාන්න ආසාවක් හිතුණේ?
මගේ තාත්තා විතරක් නෙවෙයි මගේ ආච්චි, සීයාත් රඟපාලා තියෙනවා කියලා තාත්තා මට කිව්වා. තාත්තා ටෙලිනාට්‍යවල රඟපානවා මම දැකලා තියෙනවා. ඉතින් මටත් හිතුණා තාත්තා වගේ හොඳට රඟපාන්න.

🔴 පුතා ‘පොඩි සාදු’ කෙනෙක් ලෙස රඟපානවා දැකලා නැන්දලා මාමලා මොකද කිව්වේ?
මම ගොඩක් හොඳට රඟපානවා කියලා කියනවා. හැබැයි මට කවුරුත් බැන්නේ නැහැ. ගොඩක් හොඳ ප‍්‍රතිචාර තියෙනවා. මම ක‍්‍රිකට්වලින් ධර්මය ගැන තමයි කියලා දෙන්නේ.

🔴 ක‍්‍රිකට් ගහන්න ගොඩක් ආසයිද?
ඔව්, මේ දවස්වල අයියලා අක්කලා එක්ක මමත් ක‍්‍රිකට් ගහනවා ‘ටීචර් අම්මා’ ටෙලිනාට්‍යයේ.

🔴 ලොකු වුණාම නෙත්සර පුතා කවුරු වෙන්නද අදහස?
අපේ රටේ පිළිගත්ත හොඳ නළුවෙක් ලෙස වැඩ කරමින් අපේ කලාව පෝෂණය කරන්න මහන්සි වෙන්න මම කැමැතියි.

🔴 පුතා අධ්‍යාපනය හදාරන්නේ කොහෙද?
මම පාසල් යන්නේ ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයට. දැනට හතර වසරේ ඉගෙනුම ලබනවා.

🔴 පාසලෙන් කැමැතිද පුතා රඟපානවාට?
මම ඉගෙනගන්න පාසල ක‍්‍රිස්තියානි පාසලක් නිසා කැමැති නැහැ මම රඟපානවාට. ඉතින් ලොකු සහායක් නැහැ මට පාසලෙන්.

🔴 පුතාට රගපාන්න උදව් කරපු ගොඩක් අය ඇති නේද මතක් කරන්න?
ඔව් මාමේ. මට මේ ටෙලිනාට්‍යයේ රගපාන්න අවස්ථාව දුන්නේ අධ්‍යක්ෂ සුදත්ත තිලකසිරි මගේ ගුරු පියාණන්. මගේ මවුපියන්ටත්, ඒ වගේම ‘ටීචර් අම්මා’ ටෙලිනාට්‍යයේ සියලූ නැන්දලා මාමලාටත් විශේෂ ස්තුතිය පුදකරනවා.
– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

දයාසිරි ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙන බව පක්ෂයට දැනුම් දෙයි!

Next Post

යහපාලන ආණ්ඩු කාලෙ බැදුම්කර හොරුන්ට ‘සිරස’ විරුද්ධ වූ හැටි ෆොන්සේකා මතක් කරයි! (VIDEO)

MORE NEWS

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.