• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සංසාරාරණ්‍ය අසබඩින් ගමන වෙනස් වෙයි

February 2, 2020
in Heart
Reading Time: 1 min read
A A
සංසාරාරණ්‍ය අසබඩින් ගමන වෙනස් වෙයි
Share on WhatsAppShare on Facebook

ටෙලි නාට්‍ය කලාව වෙනස් මාවතකට යන බව අප මේ දවස්වල විවිධ නිර්මාණ හරහා දකිනවා. එවැනි සුවිශේෂී නිර්මාණයක් අපට මේ දවස්වල දැකබලා ගන්න පුළුවන්. ඒ ‘සංසාරාරණ්‍යය අසබඩ’ ටෙලි සිතුවමයි. එහි වෙනස ගැන එය අධ්‍යක්‍ෂ සංජය නිර්මාල් අප සමඟ දොඩමලු වුණේ මේ විදියට.
සංජය නවකතාවක් මූලාශ්‍රය කර රූපකාය නැඟීම බැරෑරුම් කර්තව්‍යයක් නේද?
එය බැරෑරුම් බව මමත් දන්නවා. නමුත් සයිමන් නවගත්තේගම ‘සංසාරාරණ්‍යය අසබඩ’ නවකතාව ලිවීමට කලින් තමයි එය තිර නාටකයක් විදියට නිර්මාණය කළේ. පසුකාලීනව එය නවකතාවක් විදියට පාඨකයාට තිළිණ කළා.
ඔබේ මේ රූපකාව්‍යයෙන් නවකතාවට හානියක් විය හැකිද?
මම එය කොහෙත්ම හිතන්නේ නැහැ. නවකතාව මූලික කරගෙන මම ටෙලි නාට්‍යයක කතාව ගොනු කළා නෙවේ. නවකතාවක් රසවිඳින විට එකිනෙකාගේ අදහස් වෙනස්. නමුත් නව කතාවට හානියක් නොවන විදියට කටයුතු කිරීමට මම වගබලා ගන්නවා.
‘සංසාරාරණ්‍යය අසබඩ’ කතාව පාදක වන්නේ මොන විදියටද?
ආගන්තුකයෙක් ගඟෙන් පාවෙලා ඇවිත් ඔහුගේ පැමිණීමත් සමඟ මුළු ශිෂ්ටාචාරයම වෙනස් වෙනවා. අවසානයේ ඔහු මුළු ගමම උඩුයටිකුරු කරනවා.
මෙහි අපි දැකපු වෙනසක් තමයි සිනමාවේ අපි දැකපු රූප කාව්‍ය ඔබ ටෙලි නාට්‍යයකට ගෙන ඒමට ගත් උත්සාහය?
එය තමයි මේ ටෙලි නාට්‍යයේ තිබෙන ලොකුම විශේෂත්වය. ගොඩ දෙනෙක් චිත්‍රපටයකින් දැකපු ඒ රූප කාව්‍ය ටෙලිනාට්‍යයකින් ගෙන ඒමට උත්සාහ කරන්නේ නැහැ. මෙහිදී එක රූපයක අදහස් ගොඩාක් තිබෙන බව අපි ප්‍රේක්‍ෂකයාට කීමට උත්සාහ කරනවා. දැනටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
අප සංජයගේ නිර්මාණවල විනිවිද භාවයක් දකිනව වගේම ඔබ මෙගා ටෙලිනාට්‍ය නිර්මාණකරුවෙක් විදියටත් අපට හමුවෙනවා?
වස්සාන ප්‍රේමය, සිල්ලර සමනල්ලු, ජනගත වුණු ජනප්‍රියම මෙගා ටෙලිනාට්‍ය මම නිර්මාණය කළා. ‘චක්‍ර’ ටෙලිනාට්‍යයට ලොකු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මෙයට කලින් මම නිර්මාණය කළ ‘ප්‍රාණ’ ටෙලිනාට්‍යය වෙනස් අදහසකින් තමයි මම නිර්මාණය කළේ. මින් ඉදිරියට මගේ අතින් මෙගා ටෙලිනාට්‍ය නිර්මාණය බිහි නොවේවි. වෘත්තීයමය පැත්තෙන් පැවැත්මක් විදියට මමත් මෙගා නාට්‍ය හැදුවා. මේ මගේ වෙනසත් සමඟ මගෙන් හොඳ නිර්මාණ පමණක් ඉදිරියේදී ඔබට දැකබලා ගන්නට පුළුවන් වෙයි.
70 දශකයේ තිබුණු සිනමා රූපීයකරණය හා බැඳුණු සිනමා රූපීයකරණයක් ජූලි 7 ඔබේ චිත්‍රපටය හරහා අප දුටුවා. ඒත් පසුකාලීනව සිනමාකරණයෙන් ඔබ ගිලිහී ගිහින්?
පසුගිය කාලේ සිනමා කර්මාන්තයේ තිබුණු ප්‍රශ්නත් එක්ක අපි හිටියෙ ලොකු අර්බුදයක. නිර්මාණ කරලා තිරගත කරගන්න බැරි වුණා. ඒ නිසා මම චිත්‍රපට හැදුවේ නැහැ. මේ වසරේ බොහෝ දුරට මම චිත්‍රපටයක් නිර්මාණය කරාවි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රනිල්ගේ අස්සනත් එක්කම සජිත්ට ආපු රහස් ලියුම (රාජ්‍ය රහස්)

Next Post

හිතේ හැටියට ජීවිතේ විඳින්න HOTEL YAPAHUWA PARADISE

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.