• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වොල්ගාගේ පෙම්වතා මාධ්‍යයට කළ ප්‍රථම හෙළිදරව්ව

February 4, 2020
in Heart
Reading Time: 1 min read
A A
වොල්ගාගේ පෙම්වතා මාධ්‍යයට කළ ප්‍රථම හෙළිදරව්ව
Share on WhatsAppShare on Facebook

පසුගියදා අන්තර්ජාලයේ පැතිරුණ වීඩියෝවක් නිසාම ජනප්‍රිය නිළියකට මඩ ප්‍රහාරයක් එල්ල වූ බව රහසක් නෙමේ. මේ වීඩියෝ කතාවේ ඇත්තනැත්ත සොයා දැන ගැනීම ජනප්‍රිය නිළි වොල්ගා කල්පනීගේ පෙම්වතා වන නව පරපුරේ ගායන ශිල්පී බිනොෂ් පීරිස්ට කතා කළා. මේ ඔහු මාධ්‍යයට පළමුවරට කළ හෙළිදරව්වයි මේ.
මොකක්ද මේ අන්තර්ජාලයේ පැතිරුණු වීඩියෝ කතාව?
ඔය දේ මට ප්‍රශ්නයක් නැහැ. නමුත් වොල්ගා කල්පනීට මඩ ගැහිල්ලක් විදියට කවුරු හරි කරපු දෙයක් තමයි ඔය. ‘අවලංගු කාසිය’ මගේ ගීතයට අපි රූප රචනා සිදුකළා. එහිදී ගත්ත වීඩියෝ කිහිපයක් පසුව අනවශ්‍ය නිසා අපි ඇතුළත් කළේ නැහැ. අවශ්‍ය වෙයි කියලා තමයි අපි එය ගත්තේ. ඔය වීඩියෝ පට තිබුණේ මමත්, වොල්ගා කල්පනී ළඟත්, තවත් කෙනෙක් ළඟත් පමණයි. ඉතින් අපි තුන්දෙනා ඒවා සුරක්ෂිතව තියා ගත්තා කාටවත් බලන්න බැරි විදියට.
එහෙනම් කොහොමද එළියට ගියේ?
අපි තුන්දෙනාට තුන්දෙනා විශ්වාසයි. නමුත් මට හිතෙන්නේ මගේ හෝ වොල්ගාගේ ෆේස්බුක් හැක් කරලා ගත්තා වෙන්න පුළුවන්.
ඔය දෙදෙනාගේ ආදර කතාවට කවුද අකුල් හෙළන්නේ?
එහෙම තරහකාරයෝ අපිට නැහැ. මම ආදරය ගැන මේ වෙලාවේ කතා කරන්න කැමැති නැහැ. ඒව ගැන අපි වෙනම කතා කරමු. මේ වෙලාවේ මට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් වොල්ගාට ඇතිවුණ ප්‍රශ්නය නිසා මටත් අවුල්.
අද ගොඩදෙනෙක් ජනප්‍රියතාව වෙනුවෙන් ගොසිප් මවනවා. ‘අවලංගු කාසියටත්’ එහෙම වුණාද?
අවලංගු කාසිය ජනප්‍රිය කරන්න අපට කිසිම උවමනාවක් නැහැ ගොසිප් මවලා. එහෙම ජනප්‍රිය කරන්න ඕන නම් ඔයදේ මගේ නම යොදාගෙන කරන්නේ. මෙය මඩ ප්‍රහාරයක් විදියට තව කෙනෙක් වොල්ගාට කරපු වැඩක්.
‘අවලංගු කාසියට’ ජනප්‍රිය නිළි වොල්ගා කල්පනී ඔබේ පෙම්වතියම ගැනීමට විශේෂ හේතුව?
ඇයව මම අවලංගු කාසියට ගත්තේ මගේ පෙම්වතිය නිසා නෙමේ. ඇය මේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය ගැන මේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය ශිල්පීන් කතා වෙනවා මගේ කනට ඇහිලා තියෙනවා. ඒ වගේම ඇය මගේ පෙම්වතිය වෙන්න කලින් ඇයගේ හොඳ රසිකයෙක් මම. ඇයගේ රඟපෑමට මම ගොඩක් කැමැතියි. ඒ නිසා මම ඇයව සම්බන්ධ කරගත්තා. මගේ පෙම්වතිය විදියට වොල්ගාව සම්බන්ධ කරගත්ත නිර්මාණයක් ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන්.
මේ දවස්වල ඔබගේ කලා කටයුතු කොහොමද?
කලා ක්ෂේත්‍රයේ ගායන ශිල්පියකු ලෙස පූර්ණකාලීනව මම වැඩකටයුතු කරගෙන යනවා. ඒ අතර අපේ සංගීත කණ්ඩායමේ පියානෝ වාදක ශිල්පියකු ලෙසටත්, ගායන ශිල්පියකු ලෙසටත් කටයුතු කරගෙන යනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කේන්දර බලන සහ බලවන අය

Next Post

රත්නතිලකට ගම්වරය ලැබුණු තඹ සන්නස අතුරුදන්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.