Tuesday, July 21, 2026
 
ආණ්ඩුව අල්ල ගත් කොරෝනා කොටි වලිගේ… (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

1993 අප්‍රේල් 13 රණසිංහ ප්‍රේමදාසට සුවිශේෂී දිනයක් විය. ඔහු දඹදිව බුද්ධගයාවට ගියේ ඒ අවට පදිංචි කුල හීන ජනයා සඳහා නිවාස 100ක් තනා එහි යතුරු භාරදීමටය. ප්‍රේමදාසගේ ප්‍රචාරක මෙහෙයුම්කරුවන් එය හැඳින්වූයේ ප්‍රේමදාසගේ ගම්උදාව ඉන්දියාවට ව්‍යාප්ත කිරීමක් ලෙසය. ප්‍රේමදාස එහි ගම්උදාවක් හැදුවා...

Read more
ඉ‌කොනොමි සීරෝ ‌වෙද්දී ‌ගෝඨා හීරෝ ‌වෙන්න නම්… (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

කොටි බෝම්බයෙන් ජීවිතය බේරාගත් චන්ද්‍රිකා 1999 ජනාධිපතිවරණය දින්නේ සානුකම්පිත රැල්ලකිනි. ඒ රැල්ලේ පිහිනාම ඇය මහ මැතිවරණයත් පවත්වනු ඇතැයි දේශපාලන විචාරකයන් අනාවැකි පළ කළත් ඇය මහ මැතිවරණයක් කැඳවූයේ නැත. ඇය වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් හොයන්න යූ.ඇන්.පී.ය ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා...

Read more
කොරෝනාවේ වාසිය කාටද? (උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

2004 සුනාමිය ආපු වෙලාවේ යූ.ඇන්.පී.ය හිතුවේ යූ.ඇන්.පී.ය ගොඩ කියලාය. සුනාමියෙන් 2005 ජනාධිපතිවරණය ගොඩදාගන්න යූ.ඇන්.පී.ය රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ආසියානු සහ අප්‍රිකානු රටවල විපක්ෂයේ පක්ෂවලට ඡන්ද දිනන්න උපදෙස් දෙන ජර්මනියේ මහාචාර්යවරයෙක් වූ ෂ්‍රෝඩර්ව ගෙන ආවේය. ඔහු යූ.ඇන්.පී. මන්ත්‍රිවරුන්ට වැඩමුළුවක් තිබ්බේය. ජනාධිපතිවරණය...

Read more
පාස්කු ‌බෝම්බයට වසරයි: ‌කොරෝනාවේ කර්මය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

2019 අප්‍රේල් 21 පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ හෝටල් තුනෙන් එකක් නම් සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයය. බෝම්බ ප්‍රහාරයට හසු වූ හෝටලය අප්‍රේල් 30 යළි විවෘත කළේ බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ ප්‍රදේශය අලුත්වැඩියා කිරීමෙන් පසුවය. මේ සතියේ අහන්න ලැබුණේ එම හෝටලය කොරෝනා...

Read more
කොරෝනාවෙන් මව්රට මුදා‌ගෙන ජන්දෙට යන්නද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

1983 ජූලි කලබල මැද රට පුරා ඇඳිරි නීතිය පනවන්න තීරණය කළ විගස එවකට ආහාර සහ සමුපකාර අමාත්‍යංශ ලේකම් එම්.ඩී.ඩී. පීරිස් මහ රෑ 11ට පමණ නවලෝක මුදලාලිගේ ගෙදරට ගියේය. ඔහු එලෙස ගියේ එවකට ආහාර සහ සමුපකාර ඇමැති ගාමිණී ජයසුන්දරගේ උපදෙස් මතය....

Read more
සජිත්ව පැරැද්දුවේ ආර්. ‌ප්‍රේමදාසද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

‘ගෝඨාභයට ඡන්දය දෙන්න යුරෝපයේ පදිංචි ලාංකිකයන් දහස් ගණනින් කටුනායක ගුවන් තොටුපොළට…’ ‘ගෝඨාභයට ඡන්දය දෙන්න ආ විදෙස්ගත ලාංකිකයන් කටුනායකදී හරසරින් පිළිගැනෙයි…’ මේ පහුගිය ජනාධිපතිවරණ කාලයේ මෙරට මාධ්‍යවල උණුසුම්ම පුවතය. ලාංකික කොඩිය රැගත් විදෙස්ගත ලාංකිකයන් ගෝඨාභයට ඡන්දය දෙන්න ගුවනින් කටුනායකට එන විට...

Read more
ගෝඨා-බැසිල් ‌කොටවන්න නලින්ට පුළුවන්ද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

මේ දවස්වල ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍යවල වෙබ් අඩවිවල නැඟී එන තරුව බවට පත්ව ඇත්තේ මහාචාර්ය නලින් ද සිල්වාය. ඔහු තමාගේ පොදු සතුරා ලෙස සලකන රාජ්‍ය නොවන සංවිධාන නඩත්තු කරන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිටුවලද දීප්තිමත් තරුවකි. ‘මහාචාර්ය නලින් රාජපක්‍ෂ...

Read more
ආණ්ඩුව බය කරන යකඩ ගැහැනිය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව කඳු මුදුනේ සිටියදී මෙම ලියුම්කරු ජ්‍යොතිෂවේදියකු කී අනාවැකියක් ‘ගුරුදා විග්‍රහයේ’ සඳහන් කළේය. ඒ 2012දී පමණය. එම අනාවැකිය නම් රාජපක්‍ෂ ආණ්ඩුව විනාශ වන්නේ ගැහැනියකගේ අතින් කියන අනාවැකියය. ඒ ගැහැනිය එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය නාවිපිල්ලේද එකල...

Read more
මහින්දගේ සිංහල ‌බෞද්ධ ගම සජිත් ‌හෙල්ලුවාද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

‘මහ ලොකුවට සජිත් කිව්වේ ගම, සිංහල බෞද්ධ ඡන්ද එයත් එක්ක කියල. කෝ ගමේ සිංහල බෞද්ධ ඡන්ද හේදිලා ගියානේ…’ මේ ජනාධිපතිවරණ පරාජයෙන් පසු රනිල්ගේ පිලෙහි කට්ටිය කියන කතාය. ඇත්තටම ගෝඨාභය 2019 ජනාධිපතිවරණය දින්නේ තනිකරම සිංහල බෞද්ධ ඡන්දවලිනි. සිංහල බෞද්ධ ඡන්දවලින් ජනාධිපතිවරයෙක්...

Read more
සහෝදර ‌ප්‍රේමය සහ නපුරු 19 (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

13 නපුරු ඉලක්කමකි. මේ නිසාමදෝ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරනු ලැබීය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනිද්දී එවකට ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ඇමැතිවරු ආරක්ෂා සහිතව බස් රථයකින් හෝටලයක සිට පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබීය. 13ට එරෙහිව රට පුරා...

Read more
Page 30 of 33 1 29 30 31 33