2015 ජනාධිපතිවරණ පරාජයට පසු රාජපක්‍ෂවරු ඉන්දියාවට බරපතළ චෝදනාවක් එල්ල කළහ. එනම් චන්‍ද්‍රිකා සහ මෛත්‍රි එකතු කොට මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව කඩන්න ඉන්දීය බුද්ධි අංශ ලොකු කාර්යභාරයක් කළා කියාය. ඔවුන් චෝදනා කළේ ඉන්දීය බුද්ධි අංශ චන්ද්‍රිකාව මෙහෙය වූ බවටය. ඉන්දියාවට එලෙස චෝදනා...
Read more‘කොළඹ නගර සභා මැතිවරණයෙන් ලද ප්‍රබල ජයග්‍රහණයෙන් එක්සත් ජාතික පක්ෂය යළිත් කලින් පැවැති තත්ත්වයට ප්‍රකෘතිමත් කළ හැකි බව ඒත්තු ගැන්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය වෙත මහජන මතය නැඹුරු කැරවීමේ කාර්යයට ඔහු සිය ශක්තිය යොමු කිරීමට පටන් ගත්තේය. 1956 අප්‍රේල් මහ...
Read more“ගෝඨා’ස් වෝ” නම් වූ පොත ලිව්වේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්ද්‍රප්‍රේමය. ඔහු ඒ පොතෙන් කියන්නේ ගෝඨාභය යුද්ධය කළමනාකරණය කළ හැටිය. ඔහු කියන්නේ ගෝඨාභය යුද හමුදාවත්, නාවික හමුදාවත්, ගුවන් හමුදාවත් සම්බන්ධීකරණය කොට යුද්ධය ජයග්‍රහණය කරා ගෙන ගියා යැයි කියාය. යුද්ධය ජය ගන්න නම්...
Read more1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීල.නි.ප. අපේක්‍ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුවගේ වේදිකාවේ ස්ටාර් නොහොත් තරුව වූයේ එවකට ශ්‍රීල.නි.ප. උප ලේකම් වූ ප්‍රකට නළු විජය කුමාරණතුංගය. ජනාධිපති වේදිකාවේ විජයගේ කතාවලට මිනිස්සු වශී වූහ. වේදිකාවේ විජය කතා කළේ හුඟක් මිනිසුන්ට තේරෙන භාෂාවෙනි. කොබ්බෑකඩුවගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය කරගහගෙන...
Read moreඒ. ජේ. රණසිංහ කියන්නේ රණසිංහ ප්‍රේමදාසගේ ගෝලයෙකි. ප්‍රේමදාස ජනාධිපති වූ විට ඔහු ඒ. ජේ. රණසිංහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැති ධුරයට පත් කළේය. දිනක් පන්සලකදී ප්‍රේමදාසගේ පාවහන් යුගලය ප්‍රේමදාසගේ කකුල් දෙක ළඟට ගෙනත් දීම නිසා ඔහු මාධ්‍යයන්හි සමච්චලයට...
Read more19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂය. ඔහු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කොට පසු දින ‘දෙරණ’ මාධ්‍ය ජාලයට මෙවැනි කතාවක් කීවේය. ‘ජී. එල්. පීරිස් මන්ත්‍රිතුමා විවිධ යෝජනා ගෙනාවා. ඒ වගේ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු...
Read moreමේ දවස්වල ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ කටේම තියෙන වචනය දිට්ඨ ධම්ම වේදනීය කර්මයය. මෛත්‍රි - රනිල් ආණ්ඩු කාලයේ තමන්ව හිරේ දමපු චම්පිකලාට, රාජිතලාට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීලා යැයි ඇමැතිවරු උජාරුවෙන් කියති. මේකට බණ්ඩාරනායක මැතිනිය නම් කීවේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය...
Read more2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රි - රනිල් ආණ්ඩුව බලයට ආ පසු හරි අපූරු වේදිකා නාට්‍ය රැල්ලක් පටන් ගනු ලැබීය. පහත දැක්වෙන්නේ එම වේදිකා නාට්‍යවල නම්ය. ‘මාර හොරු’ ‘හොරු හොඳයි’ ‘සිහින හොරු අරන්’ ‘හොරු සමඟ හෙලුවෙන්’ ‘අලුත් හොරෙක් ඕනෑ’ ‘චරිත හොරු අරන්’ ‘හොරු...
Read more‘මේ විරල චරිත ලක්‍ෂණ ඔහුගෙන් විද්‍යමාන වූයේ 1955 මැද හරියෙන් පටන් දිවයිනේ දේශපාලන ව්‍යුහයේ පැන නැඟුණු ඉතා බලවත් සිංහල බෞද්ධ බලවේගයන්ගේ සහයෝගය දිනා ගැනීම සඳහා වූ සටනේදී රජයට මුහුණ දීමට ඔහු සූදානම් වෙමින් සිටියදීය.’ පිටුව 52 - ජේ. ආර්. ජයවර්ධන...
Read moreබුදු බණට අනුව යමකුගේ පුනරුත්පත්තිය තීරණය වන්නේ ඔහු හෝ ඇය ඉහත ආත්මයේ කළ කුසල් අකුසල් අනුවය. මේ බුදු බණට අනුව මේ දවස්වල මිනිසුන් කතාබහ කරන්නේ මෛත්‍රිපාලගේ දේශපාලන පුනරුත්පත්තිය සිදුවන්නේ කොහේද, කොහොමද, කොතැනද කියන එක ගැනය. මෛත්‍රි පසුගියදා පොළොන්නරුවේදී කීවේ තමා...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.