‘රනිල් වික්‍රමසිංහ - ඔබතුමා තමයි බස්නාහිර නායකත්වයට විරුද්ධව නැඟිටලා ඉන්නේ‘ (බාධා කිරීම්) ‘මහින්ද රාජපක්‍ෂ - අපිට නායකයෙක් ඉන්නවා. අපි ඒක ගැන බලාගන්නම්.‘ ‘රනිල් වික්‍රමසිංහ - කුමාරණතුංග මැතිනිය නායිකාවක්ද?‘ (23.04.1992 - පාර්ලිමේන්තුව) මේ 1992 එවකට කර්මාන්ත ඇමැති රනිල් සහ විපක්‍ෂ මන්ත්‍රි...
Read more‘මේ කවුද?’ ‘රණසිංහ ප්‍රේමදාස’ ‘මොනවද කරන්නේ’ ‘දුප්පත් පවුලකට රුපියල් 2,500ක් දෙනවා’ මේ 1988 ජනාධිපතිවරණයේ රණසිංහ ප්‍රේමදාසගේ කැම්පේන් පෝස්ටරයය. පළමු වැනි පෝස්ටරය ආවේ ජනතා විමුක්ති පෙරමුණු ස්ටයිල් එකටය. ඇතැම් ප්‍රදේශවල පෝස්ටරය අලවපු අය අත්අඩංගුවට පත්විය. හේතුව පෝස්ටරය ප්‍රේමදාසගේ කියල එවකට ජනාධිපති...
Read moreමහින්දානන්ද අලුත්ගමගේ කතා කරන 2011 ලෝක කුසලානයට පසු කුමාර සංගක්කාරට බ්‍රිතාන්‍යයේ ලෝඞ්ස්හී දේශනයක් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ආරාධනාවක් කර තිබිණි. ශ්‍රී ලාංකිකයෙකුට එවැනි දේශනයක් පවත්වන්න ලැබුණු පළමු අවස්ථාව එය විය. සංගක්කාරගේ දේශනය ලොව පුරා මාධ්‍යවල ප්‍රධාන නිවුස් එක බවට පත්විය....
Read moreප්‍රේමදාස ආණ්ඩු කාලයේ ‘යුක්තිය’ ජනප්‍රිය විකල්ප පත්තරයකි. මේ පත්තරයේ අවසන් පිටුවේ යාංහෑලි නමින් පිටුවක් පළ විය. මේ යාංහෑලි පිටුවේ පළ වූයේ ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ දේශපාලන රස කතා නොහොත් ඕපාදූපය. එක් දිනක මෙහි අපූරු යාං හෑල්ලක් පළ විය. එහි සඳහන් වූයේ...
Read moreපසුගිය සතියේ තොණ්ඩමාන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ගිය රනිල්ට සමඟි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලන හිටපු යූ.ඇන්.පී. මන්ත්‍රිවරයෙක් හමුවිය. “මිනිස්සු ඡන්දය දෙන්නේ ලකුණට ආ…” ඔහු මන්ත්‍රිවරයාට කීවේය. මන්ත්‍රිවරයා මේ කතාව දැන්වීම් ප්‍රචාරක ආයතනයක සේවය කරන මිතුරෙකුට කීවේය. “මචං රනිල්ගේ කතාව හරියට...
Read more‘ආණ්ඩුවට කඬේ යන චැනල් ඕනෑ තරම් තියෙද්දී මහින්ද අවුරුදු 50 සමරන්න ‘සිරස’ තෝරා ගත්තේ ඇයි…?’ මේ දවස්වල දේශපාලනයේ හැංගිමුත්තන් සෙල්ලම් හොයන්න කෑදර අය අහන ප්‍රශ්නය ඕකය. කතාව නම් ඇත්තය. ආණ්ඩුවට කඬේ යන චැනල් ඕනෑ තරම්ය. ඒ මහින්ද තමන්ගේ දේශපාලන ජීවිතයට...
Read moreකොරෝනාවට පෙර ඇමෙරිකානු ඔපීනියන් පෝල් නොහොත් ජනමත සමීක්‍ෂණ වාර්තා සහතික කළේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් ඩිමෝක්‍රටික් පක්‍ෂයේ අපේක්‍ෂක ජෝ බයිඩන්ට වඩා සුළු ඡන්ද සංඛ්‍යාවකින් යළි ජනාධිපති ධුරයට පත්වන බවය. එයට හේතු වූයේ ට්‍රම්ප් ඇමෙරිකානු ආර්ථිකය ගොඩදමා රැකියා වියුක්තිය අවම කර තිබීමය....
Read more‘ත්‍රීවීල්කාරයා ලීස් එක ගෙවා ගන්න බැරිව හූල්ලනවා…’ ‘දවසේ කුලීකාරයා අතේ සතේ නැතුව හූල්ලනවා…’ ‘රැකියා කරන අය බස් එකේ, කෝච්චියේ සීට් එකක් ගන්න පොරකනවා…’ ‘පඩි කපපු කට්ටිය අත ලෙවකනවා…’ ‘පෙට්ටි කඩකාරයෝ අත ලෙවකනවා…’ ‘කෑම කඩකාරයෝ කුලී ගෙවාගන්න බැරිව අහස පොළොව ගැටලන්න...
Read more2015 මාර්තුවයි 2020 මාර්තුවයි අතර අරුම පුදුම සමානකමක් තිබේ. 2015 ජනවාරි බලයට ආ මෛත්‍රි - රනිල් ආණ්ඩුවේ ඔළුවටම ගහපු බොන්ඞ් වංචාව නොහොත් බැඳුම්කර වංචාව සිදු වූයේ 2015 පෙබරවාරි 17 වුණාට බොන්ඞ් වංචාවෙන් රටම ගිනි ගත්තේ 2015 මාර්තු මාසයේය. මහ බැංකු...
Read more‘පින් අගමැති’ මේ 2015 ජනාධිපතිවරණයෙන් පසු අගමැති ධුරයේ දිවුරුම් දුන් රනිල්ට එදා විපක්‍ෂයේ සිටි අද ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් දුන්න නමය. ඔවුහු රනිල්ට පින් අගමැති කී අතර, ඇමැති මණ්ඩලයට පින් ඇමැතිවරුන් යැයි කීහ. ඔවුන් එසේ කීවේ අගමැතිට හෝ ඇමැති මණ්ඩලයට පාර්ලිමේන්තු...
Read moreමහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.