Wednesday, July 22, 2026
 
මිනිස්සු ආණ්ඩුව ලොක්ඩවුන් කරයි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

රණසිංහ ප්‍රේමදාස ජනාධිපති කාලයේ රත්නපුර මහා ගංවතුරක් ඇතිවිය. ප්‍රේමදාස එය දැනගත් විගස වහාම කතා කළේ කළුතර දිසාපතිටය. පැය 24න් මිනිසුන් දම්මලා මෝය කට ලොකු කරන්න යැයි ඔහු දිසාපතිට නියෝග දුන්නේය. රත්නපුර ගංවතුරට කළුතර මෝය කට ලොකු කරන්න කියන්නෙ ජනාධිපතිවරයාට පිස්සු...

Read more
ශවේන්ද්‍ර යයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

“ඇයි මේ රනිල් පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳන් ශවේන්ද්‍ර සිල්වාට ගහන්නේ…?” මේ රනිල්ගේ පාර්ලිමේන්තු ගමන ගැන ඇහැ ගහගෙන ඉන්න කෙනෙක් අහපු ප්‍රශ්නයකි. “රනිල්ව පාර්ලිමේන්තුවට ගෙනාවේ මහින්දනේ. රනිල් ලව්වා ශවේන්ද්‍රට ගස්සන්නෙත් මහින්දම වෙන්න ඇති…” මේ යූ.ඇන්.පී.යේ ප්‍රබලයෙක් කී කතාවය. “මේ කතාව ඇත්තද…?”...

Read more
අතුල් ඉන්දියාවට! සිංග් අමෙරිකාවට! ‘2015 පෙරළිය’ PART II (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

මෛත්‍රි - රනිල් යහපාලන ආණ්ඩුව එන විට ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වූයේ පැට්‍රීෂියා බුටෙනිෂ්ය. ඇය ලංකාවට ආවේ මහින්ද ජනාධිපතිවරයාව සිටියදීය. එකල ඇය මහින්දගේ ආණ්ඩුවේත්, ආණ්ඩුවේ මාධ්‍යයේත් ආණ්ඩුවට කඩේ යන මාධ්‍යයේත් දැඩි ප්‍රහාරයට ලක් විය. ඇය මහින්ද පරාජය කරන්න පොදු අපේක්‍ෂකයෙක් ගේන්න...

Read more
ගෝඨා ආයෙ දිනයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

තමා 2024 ජනාධිපතිවරණය තරග කිරීමට අදහස් නොකරන බවත්, පොදු අපේක්‍ෂකයෙක් තෝරා ගන්නා ලෙසත් තමා සිංහල බෞද්ධ ඡන්ද ගන්න උදව් කරන බවත් ගෝඨාභය ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂවලට පැවැසූ බව ටික කලකට කලින් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ කතාව ප්‍රසිද්ධ වීමෙන් පසු ගෝඨාභය...

Read more
2004 කුමාරි! අද කුමාර්! රිෂාඩ්ගෙ කර්මය! (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

'රිෂාඩ්ගේ ගෙදර ගිනි තියාගත් දැරිවියගේ කතාවෙන් ඇයි ආණ්ඩුව රට හොල්ලන කැම්පේන් එකක් කරන්නේ නැත්තේ..?’ මේ දැනට විශ්‍රාම සුවයෙන් ඉන්නා ජ්‍යෙෂ්ඨ මුස්ලිම් දේශපාලකයකු අහපු ප්‍රශ්නයකි. ‘ඒ කාලේ මුස්ලිම් දොස්තරලාගේ වඳ පෙති ගැන කිව්වා. වඳ කොත්තු ගැන කිව්වා. ඒවා ඔක්කොම හදපු බොරු...

Read more
පොහොට්ටුව ගම්මන්පිල වීරයෙක් කරයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

'ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් සිදු කළ සුවිශාල ජන අරගලයකින් පසු පැවැති අධිරාජ්‍ය ගැති ආණ්ඩුව පලවා හැර ගරු ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතාවාදී රජයක් පිහිටුවාගෙන විශාල අභියෝග රැසකට මුහුණ දෙමින් අප මවුබිමේ වර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කරන මෙවන් අවස්ථාවකදී...

Read more
ෆීලික්ස් ඩයස්ගේ අවතාරය ඇතුළට! ඇන්.ඇම්.ලාගේ අවතාරය ඇඳ යට!

-උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය- විමල් වීරවංශ මාස තුනකට කලින් අපූරු කතාවක් කීවේය. ඒ බණ්ඩාරනායක මැතිනියව මෙහෙයවපු අදිසි හස්තය වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ගැනය. 1970-77 සමගි පෙරමුණු ආණ්ඩුව වැට්ටුවේ ෆීලික්ස් ඩයස් බවත්, සමගි පෙරමුණු ආණ්ඩුවේ සමගිය කඩා බිඳ දමා ආණ්ඩුවේ...

Read more
මහේන්ද්‍රන් නැගිටියි! සල්ලි ගහ හොල්ලයි!! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

‘සුබ මොහොතින් අර්ජුන් ඇලෝෂියස්ගේ අරක්කු කොම්පැනිය යළි පටන් ගනී…’ මේ පසුගිය සතියේ සමාජ මාධ්‍ය හොල්ලපු නිවුස් එකය. ‘රනිල් පාර්ලිමේන්තු ආවේ ගිය සතියේ. හරියටම මේ සතියේ අර්ජුන් ඇලෝෂියස් ආණ්ඩුවට බදු නොගෙවා අරක්කු කම්පැනිය පටන් ගන්න ලයිසන් එක ගත්තේ කොහොමද..? ‘රනිල්ව පාර්ලිමේන්තු...

Read more
‘ඇර සිල්වා ඇර’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

2005 ජනාධිපතිවරණ කැම්පේන් එක උණුසුම් වෙද්දී යූ.ඇන්.පී. අපේක්‍ෂක රනිල්ගේ කැම්පේන් කමිටුව ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. ‘අපේ ලොකුම ශක්තිය කොළඹ නගරය. ඒත් කොළඹ හැම තැනම මහින්දගේ පෝස්ටර්. හරියට 1988 ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා පෝස්ටර් ගැහුවා වගේ කොළඹ තාප්ප ඔක්කොම මහින්ද අල්ලගෙන…’ කැම්පේන්...

Read more
ප්‍රේමදාසලාට පිස්සුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය වූවාට පසුව ඇමෙරිකාවේ එෆ්.බී.අයි. බුද්ධි අංශය ලංකාවට පැමිණ ප්‍රභූ ආරක්‍ෂක අංශය නොහොත් වී.වී.අයි.පී. ආරක්‍ෂාව ගැන විමර්ශනයක් කළේය. ප්‍රේමදාසගේ ආරක්‍ෂාවේ හිඩැස තිබුණේ කොහේ දැයි කියාත් යළි එවැන්නක් නොවන්න කළ යුත්තේ මොනවා දැයි කියාත් සොයා බලා ඔවුහු ශ්‍රී...

Read more
Page 24 of 33 1 23 24 25 33