‘මම ජනාධිපතිවරණය දිනල සිරිකොතට ගිහින් යූ.ඇන්.පී. සාමාජිකත්වය ඉල්ලුවා නම් මොකද වෙන්නේ…?’ මේ, මෛත්‍රි ජනාධිපති වූ අලුත එක දවසක කොක්හඬලා සිනාහවෙමින් මාධ්‍යවේදීන් කිහිප දෙනකු වට කරගෙන අහපු ප්‍රශ්නයකි. ‘මොනව වෙන්නද? සාමාජිකත්වය ගත්ත හැටියේ ඔබතුමා පක්ෂයේ නායකයානේ…’ එතැන සිටි මාධ්‍යවේදියෙක් කීවේ යූ.ඇන්.පී....
Read more1991 පුංචි ඡන්දය පැවැත්වූයේ ජවිපෙ භීෂණයට පසුවය. එවකට ජනාධිපති ප්‍රේමදාස ආණ්ඩුව ජවිපෙ මර්දනය කළ ආකාරයට විරෝධය පා විපක්ෂය වූ ශ්‍රීලනිපයට ඡන්දය දෙයි කියා ශ්‍රීලනිපය සිතූහ. 1991 පුංචි ඡන්දයට චන්ද්‍රිකාගේ නායකත්වයෙන් යුත් බහුජන නිදහස් පෙරමුණත් ශ්‍රීලනිපය සමග එක්ව තරග කළේය. ඒත්...
Read more'වෙනදා හැමදාම ජනතා විමුක්ති පෙරමුණේ සටන් පාඨය මොකක්ද? පුද්ගලිකකරණයට, රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව මහා රතු මැයි රැලිය. දැන් සටන් පාඨය ආර්ථික සංවර්ධනයට. දැන් ආණ්ඩුව කරන්නේ උන්නැහැලා. සටන් පාඨවල පද පෙරළියෙන් කියන්නේ මොකක්ද? ලයින් එක මාරුවෙලා නේද? වික්‍රමසිංහ උන්නැහේ මේක ඉන්දියානු...
Read more1984 එවකට ජනාධිපති ජේ.ආර්.ගේ ආරාධනයක් මත ලංකාවට ආ චීන ජනාධිපති ලී ෂියැන් වෙනුවෙන් පැවැති භෝජන සංග්‍රහයකට එවකට විපක්ෂ නායක අනුර, ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනිය, ඇයගේ වැඩිමහල් දියණිය සුනේත්‍රාටද ආරාධනා කොට තිබිණි. චීනය සහ බණ්ඩාරනායකවරුන් අතර මිත්‍රත්වය ඓතිහාසික මිත්‍රත්වයකි. යූ.ඇන්.පී. ආණ්ඩු...
Read more1994 චන්ද්‍රිකාට බලයට එන්න දේශපාලන තියරිය දුන්නේ ‘රාවය’ කර්තෘ විකටර් අයිවන්ය. ඔහුගේ ‘රාවය’ පුවත්පත කුඩා පුවත්පතක් වුවත් ශ්‍රීලනිපය තුළ චන්ද්‍රිකාගේ නායකත්ව ප්‍රතිරූපය නිර්මාණය කළේ ‘රාවය’ පුවත්පතය. හේතුව ඒ වන විටත් ශ්‍රීලනිප හිතවාදී පුවත්පතක් ලෙස ප්‍රකටව තිබූ ‘දිවයින’ පුවත්පත අනුර බණ්ඩාරනායක...
Read more‘ගෝඨාවයි ආණ්ඩුවයි විනාශ කරන්නේ ගෝඨා වටේට ඉන්න කේවට්ටයෝ….’ අද ආණ්ඩුවේ මැති ඇමැතිවරු අතර ජනප්‍රියතම කතාව ඕකය. මේ දවස්වල මැති ඇමැතිවරු ඉන්නේ ගෝඨාත් ආණ්ඩුවත් විනාශ කරන ගෝඨා වටේ ඉන්න හොඳම කේවට්ටයා හොයන තරගයකය. ජනාධිපතිවරු, ආණ්ඩු විනාශ කරන කේවට්ටයන්ට මහින්ද රාජපක්ෂ මරු...
Read more‘ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටට ගිය කල පිළිබඳවයි මම බැලුවේ. මොන හෙනහුරා වැහිලද කියලා මම දන්නෙ නෑ. 1977 ඉඳලා උතුරේ මිනී මරනවා. තරුණයෝ මැරෙනවා. මේ සෙනසුරු දසාව ලැබුවේ මොකද? මේ ශාපය මොකක්ද? තමුන්නාන්සේලාගේ කාලකණ්ණි රජයේ ශාපයයි කියන එක අපට කියන්න...
Read moreමහින්ද 2005 ජනාධිපතිවරණයට එන විට මහින්දව කරේ තියාගෙන ගිය මංගලලා, ජවිපෙ සහ හෙළ උරුමය කීවේ මේ එන්නේ රාජ වංශයේ හයවැනි මහින්ද කියාය. මහින්දගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන තේමාවක් වූයේත් මේ හයවැනි මහින්දගේ කතාවය. හැබැයි මේ කවුරුත් මෙරට රජකම් කළ පස්වැනි...
Read more‘මුහුණු සයකි - අත් දොළසකි මයුරා පිට වාහනේ…රුහුණු රටේ ඉන්නා ස්කන්ධ කදිර දේව සුරිඳුනේ…වානු බැරිය අපෙ දරුවන් උස්සන් ගිය කාරණේ….දේව බලෙන් සුන් කළ මැන ප්‍රේමදාස පාලනේ…’ මේ, 1992 රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව මහින්ද රාජපක්ෂ කතරගමට ගිය පාද යාත්‍රාවේ කී කවියය....
Read moreගෝඨාගේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැති බව නම් ඇත්තය. ඔහු පසුගිය බදාදා කළේ ආන්දෝලනාත්මක කතාවකි. ඒ කතාවේ හැංගුණු කතා තුනක් තිබේ. ඔහු ඒ කතාව කරන්නේ ඒ කතා තුන හංගාගෙනය. ඔහු දැන දැනම ඒ කතා තුන හංගන්නේ පොදුජන පෙරමුණු...
Read moreපුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.