කාදිනල් හිමි පසුගියදා අපූරු කතාවක් කීවේය. ‘ජනතා කැමැත්ත නැතිව පස්ස දොරෙන් ජනාධිපති යුක්තිය ඉටු කරන්නේ නැහැ. අපි අලුත් ලංකාවක් හදමු…’ මේ කතාව කාදිනල් හිමි පමණක් නොව මුළු ලෝකයම කියන කතාවකි. රනිල් ජනාධිපති ධුරයට පත්වූ විගස රනිල්ට සුබ පැතුවේ චීන ජනාධිපති...
Read moreඅරගලය පටන්ගත්තේ 2022 අප්‍රේල් පළමුවැනි සිකුරාදාය. ඒ, එවක ජනාධිපති ගෝඨාභයගේ මිරිහානේ නිවෙස වටකරලාය. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් පටන්ගත්තේ මේ කාලයේය. 2021 නොවැම්බර් වන විට අරගලයක් තිබුණේත් නැත. තෙල් පෝලිම් හෝ ගෑස් පෝලිම් තිබුණේත් නැත. පේන්න තිබුණේ ගෑස් ටැංකි පුපුරන ප්‍රශ්නය...
Read more‘ලංකාවට හිමි නොවූ හොඳම ජනාධිපති ලෙස රනිල් ඉතිහාගත වේවි…’ මෙහෙම කිව්වේ වෙන කවුරුවත් නොවේ. මංගල සමරවීරය. ඔහු මේ කතාව කිව්වේ 2020 ජූලි 24 ‘ඩේලි මිරර්’ පුවත්පතටය. රනිල් කවදාවත් මේ රටේ ජනාධිපති වෙන්නේ නැතැයි ඔහු සිතන්න ඇත්තේ රනිල්ට ජනාධිපති වීමට තිබූ...
Read moreරනිල් ජනාධිපති වෙලා අරගලය මර්දනය කරන කොට ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය ලොකුවට කීව කතාව ගෝල්ෆේස් අරගල භූමියේ ගංජා පැළයක් හිටුවා බිව්ව කතාවය. හමුදාව අරලියගහ මන්දිරයට ඇතුළු වෙනකොට අරගලකාරයෙක් ගංජා බිබී හිටපු කතාවය. ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය රටට පෙන්වන්න හැදුවේ අරගලයට...
Read more2015 එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ මහා මණ්ඩල රැස්වීමට එවක ජනාධිපති මෛත්‍රීපාල ගියේ සිය පුතා වූ දහම් සිරිසේනද සමගය. එය මෛත්‍රීපාල ජනාධිපති වී සහභාගි වන පළමු මහා මණ්ඩල රැස්වීමය. මෛත්‍රී මහා මණ්ඩල රැස්වීමට ගොස් නිව්යෝර්ක් හෝටලයේ සිටියදී ඔහුට කොළඹින් දුරකතන ඇමතුමක් ලැබිණි....
Read more‘ඝාතනය කළ ශාන්ත දොඩම්ගොඩ වෙනුවෙන් යුක්තිය ඉටුකරනවා…’ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාව සකස් කිරීමට දායකත්වය ලබාදීමට පැමිණ සිටියදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු මැර කණ්ඩායමක වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත්වූ කහවත්තේ ශාන්ත දොඩම්ගොඩ මහතාට අවසන් ගෞරව දැක්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා...
Read moreජාත්‍යන්තර සම්මානයක් දිනාගත් ලංකාවේ පළමු නිළිය මාලිනී ෆොන්සේකාය. ඉන් පසු අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු වැනි නිළියෝද ජාත්‍යන්තර සම්මාන දිනාගත්හ. මේ හැමෝම 70 දශකයට 80 දශකයට අයත් පැරැණි පරම්පරාවේ නිළියන්ය. ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් අලුත් පරම්පරාවේ නිළිය දමිතා අබේරත්නය. මාලිනී 1978 ඉන්දීය...
Read moreරනිල් පොහොට්ටුව පත්කරපු ජනාධිපතිවරයාය. එහෙව් පොහොට්ටුවේ ජනාධිපති රනිල්ගේ මංගල අයවැය අහලා පොහොට්ටු නායක මහින්ද පාර්ලිමේන්තුවෙන් එළියට එන විට මාධ්‍යවේදීන් මහින්දගෙන් ඇහුවේ අයවැය කොහොමද කියාය. මහින්ද තමාට පිටුපසින් එන විපක්ෂ නායක සජිත්ව පෙන්වා ඔහුගෙන් අහන ලෙස කියා මාරුවිය. මහින්දගේ දේශපාලනයට වයස...
Read moreදෝෂාභියෝගය ආපු වෙලාවේ එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට ඔහුගේ විශ්වාසවන්තම හාමුදුරු නමක් උපදේශයක් දුන්හ. හාමුදුරුවෝ ඒ උපදේශය දුන්නේ ප්‍රේමදාසගේ කේන්දරය හොඳින් කියවා බලාය. ‘ඔබතුමාට දරුණු අපලයක් තියෙනවා. රජ කාලෙ රජුට අපල තිබුණාම රජ්ජුරුවෝ කැලේට යනවා අපලෙන් බේරෙන්න. රජකමට වඩා ජීවිතය වටිනවා...
Read more‘මට අවශ්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චීනයේ කොමියුනිස්ට් පක්ෂය වගේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය වගේ හදන්න…’ මේ, බැසිල් රාජපක්ෂ 2021 දෙසැම්බර් 04 වැනිදා ‘ද හින්දු’ පුවත්පතට කළ ප්‍රකාශයය. ‘බැසිල්ගේ බේබි පක්ෂය ඓතිහාසික සුපිරි ජයග්‍රහණයක් ලබාගනී…’ මේ, 2020 මහ මැතිවරණයට පසු...
Read moreදෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.