Thursday, July 23, 2026
 
වෙන්දේසියේදී විකිණේ! මැක්‍රොන් සහ කිෂිඩා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ලංකාවේ ජනාධිපතිවරු ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් විගස ඇඟිලි ගැන ගැන ඉන්නේ එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය අමතන්න නිව්යෝර්ක් යන්නටය. ඒ නිව්යෝර්ක් සංචාරය යන්නේ හරියට දිව්‍ය ලෝකේ යනවා වගේය. ඒත් ජනාධිපති වෙලා එක් වරක්වත් එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය අමතන්න නිව්යෝර්ක් නොගිය ජනාධිපති...

Read more
දිලිත් වෙනුවට රනිල් ටෙලිකොම් තෝරාගැනීම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ගෝඨා අතාරින්නේ දිලිත්ද? පී.බී.ද? අරගලය එන්නත් කලින් ආර්ථික අර්බුදය එන්නත් කලින් ‘ගුරුදා විග්‍රහයේ’ පළවූ ලිපියක හෙඩිම ඕකය. එම ලිපියට පදනම වූයේ ගෝඨාගේ ජනාධිපති ලේකම් පී.බී.ට එරෙහි දිලිත්ගේ ට්විටර් යුද්ධයයි. දිලිත්ගේ මතය වූයේ ගෝඨා ෆේල් වීමට හේතුව පී.බී. නිසා පී.බී. ඉවත්...

Read more
හැකි ඉක්මනින් පළාත් සභා ඡන්දය තියන්න! ඉන්දීය අගමැති ජනාධිපති රනිල්ට දැනුම් දීලා! I Sri Lanka Latest News

ලංකාවේ රාජ්‍ය නායකයෙක් පත්වුණාම ඉස්සෙල්ලාම යන රාජ්‍ය නිල සංචාරය ඉන්දියාවය. ඉන්දියාවත් ඒ සම්ප්‍රදාය දැන් ලංකාවේ රාජ්‍ය නායකයෙක් පත්වූ විට ඉන්දියාවට එන්න නිල ආරාධනාවක් කරනු ලබයි. ඒත් රනිල් ජනාධිපති ලෙස පත්වූ විට ඉන්දියාව රනිල්ට එලෙස නිල ආරාධනාවක් කළේ නැත. ඒ තියා...

Read more
ගෝ කිව්වාම නෝ කියන අපූරු සහෝදරයෝ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

හරියටම 2022 ජුනි 07 එවක අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතා කීවේ ඉදිරි සති තුන තෙල්, ගෑස් ගෙන්වා ගැනීම අසීරු බවත්, ඒ සති තුන ඉවසා සිටින ලෙසත්ය. ඒ වෙනකොටත් ජනාධිපති ගෝඨාභය තෙල් නැවකට සල්ලි සොයාදී තිබූ අතර, නැව ඒම ප්‍රමාද විය....

Read more
ආණ්ඩුවට 79%ක් අකැමැතියි! ‘වෙරිටේ’ හංගලා ගහන ඇත්ත මෙන්න! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

‘ඇයි ඔබ මීඩියාවලින් ඔබේ ප්‍රතිරූපය හදාගන්නේ නැත්තේ…?’ මේ මාධ්‍යවේදියෙක් දිනක් රනිල්ගෙන් අහපු ප්‍රශ්නයකි. ‘මීඩියාවලින් පුම්බන නායකයෝ, ආණ්ඩු හරියට බැලුම් බෝල වගේ. මීඩියාවලින් කොච්චර පිම්බුවත් පොඩි සිදුවීමකින් ඉඳිකට්ටකින් ඇන්නා වගේ පිපිරෙනවා. ඩඩ්ලිට, ප්‍රේමදාසට, චන්ද්‍රිකාට වුණේ ඒකයි…’ මේ රනිල් කිව්ව කතාවය. රනිල්...

Read more
රාජපක්ෂ බිස්නස් මාෆියාවෙන් විපක්ෂය බේරාගත යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇතිවෙන්න පෙර එවක යූ.ඇන්.පී. ජාතික ලැයිස්තු මන්ත්‍රී රනිල් හොඳ කතාවක් කීවේය. Sri Lanka Latest News ‘මම කියන්න පැකිළෙන්නෙ නැහැ. මේ රටේ පෞද්ගලික අංශය මේ අර්බුදයට වගකිව යුතුයි. මේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ ජනාධිපති තේරීපත් වුණාම ගිහින් කිව්වා...

Read more
2001 සටන් විරාම ගිවිසුම සහ 2023 IMF ගිවිසුම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2002 සටන් විරාම ගිවිසුම මතකද? ඒක රනිල්ගේ දේශපාලන ඉතිහාසයේ රනිල් ලබපු ලොකුම ජයග්‍රහණයය. ඒ වෙනකොට ප්‍රභාකරන් කටුනායක ගුවන් තොටුපළටත් ගහලා කොළඹ වරායට එන නැව් නවත්තලා රටේ ආර්ථිකය ඍණ කරල තිබිණි. ප්‍රභාකරන් හිටියේ ඊළාම් දොරකඩය. රනිල් 2002 අගමැති වී එහෙව් ප්‍රභාකරන්...

Read more
වාමවාදය ඉවර කළේ විජේවීරද? දමිළ ජාතිකවාදය ඉවර කළේ ප්‍රභාකරන්ද? සිංහල ජාතිකවාදය ඉවර කළේ මහින්දද? ලිබරල්වාදය ඉවර කළේ රනිල්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

‘විජේවීර වාමවාදය විනාශ කළා. ප්‍රභාකරන් දමිළ ජාතිකවාදය විනාශ කළා. මහින්ද සිංහල ජාතිකවාදය විනාශ කාළා. රනිල් ලිබරල්වාදය විනාශ කළා…..’ Sri Lanka Latest News මේ, මුහුණු පොතේ තිබූ වටිනා කියමනකි. ඇත්තටම ලංකාවේ වාමවාදයේ පියවරුන් ලෙස ඇන්.ඇම්.ලා, කොල්වින්ලා බෞතීස්ම කළාට ලංකාවේ වාමවාදය ජනප්‍රි...

Read more
ජනාධිපතිවරණයේදී කාටවත් 50% ගන්න බැරි වෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රනිල්ගේ මාමා ජේ.ආර්. හයෙන් පහක බලයක් අරන් ව්‍යවස්ථාව වෙනස් කරලා විධායක ජනාධිපති වෙලා පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් මහනුවරදී මරු කතාවක් කීවේය. ‘අනෙක් කාරණය මේ සමානුපාතික ක්‍රමය ආවාම තුනෙන් දෙකක මන්ත්‍රීවරු කිසිම පක්ෂයකට ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අපිටත් තුනෙන් දෙකක් ලැබෙන්නේ නැහැ....

Read more
ගෝඨාව සල්ලම් කළ ආගම් සෙල්ලම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය  I Sri Lanka Latest News

2020 මහ ඡන්ද කැම්පේන් එක පටන්ගන්න කලින් කොවිඩ් රැලි පිට රැලි යන කාලයේ මුස්ලිම් නායකයෙක් රාජපක්ෂවරයෙක් හමුවිය. ‘සර්, අපේ වයසක අම්මලා තාත්තලා පුච්චනවාට බයේ මැරෙන්න එපා කිය කියා ළතෝනි දෙනවා…’ ඔහු කීවේය. ‘ඔයගොල්ලන්ගේ මුස්ලිම් කට්ටියට බැරිද ඔය කොවිඩ්වලට බේතක් හොයාගන්න?...

Read more
Page 14 of 33 1 13 14 15 33

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more