රනිල් ලංකාවේ පළමුවැනි වතාවට අගමැති වූයේ 1993 මැයි පළමුවැනි දින ප්‍රේමදාස ඝාතනයට පසුවය. ඒ වෙලාවේ රනිල් මේ රටේ අගමැති වේ යැයි කවුරුත් හිතුවේ නැත. වෙනකක් තබා රනිල්ව දේශපාලනයට ගෙන ආ රනිල්ගේ මාමා වූ ජේ.ආර්.වත් හිතුවේ නැත. ප්‍රේමදාස ඝාතනයට පසු අගමැති...
Read moreගෝඨාභය ජනාධිපති වූ විගස මුහුණ දුන්න ලිට්මස් ටෙස්ට් එක වුණේ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව, බුවනෙකබාහුගේ රජ මාලිගාව බුල්ඩෝසර් කිරීමේ සිද්ධියයි. ගෝඨාව ජනාධිපති කළ අලුත් තරුණ ඡන්දදායකයන්ද, සිංහල බෞද්ධ බලවේගද තුෂාර සංජීවව අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් දිය යුතුය යන මතයේ සිටියහ....
Read moreතමුන්නාස්සේලා රට කෑවයි කිය කියා අද හැම තැනම පෝස්ටර් ගහන ජනාධිපතිතුමා යටතෙයි එතකොට තාවකාලික ආණ්ඩුවක් පිහිටුවන්න යන්නේ…’ ජනාධිපතිවරණ කැම්පේන් එක මැද පාර්ලිමේන්තුවේ 1988 නොවැම්බර් මස හදිසි නීති විවාදයට සහභාගි වෙන්න දුවගෙන ආ එවක අගමැති රණසිංහ ප්‍රේමදාස මේ කතාව කිව්වේ පාර්ලිමේන්තුවේ...
Read more'ත්‍රී ඉඩියට්ස්' ඉන්දියාවේ ජනප්‍රියතම චිත්‍රපටයකි. ඉන්දියාවේ පමණක් නොව ලෝකයේත් ජනප්‍රිය වුණු චිත්‍රපටයකි. මේ චිත්‍රපටයේ කතාව පාසලක පන්ති කාමරයේ හොඳම මිතුරන් තුන්දෙනෙක් කරන දඟකාරකම් ගැනය. එක් අයෙක් රන්චෝදාස්ය. අනෙකා ෆාරහාන් ය. අනෙකා රාජු රස්ටෝගිය. මේ තිදෙනා අතරින් පන්තියේ නසරානියා රන්චෝදාස්ය. අවසානයේ...
Read moreලංකාවේ ඉතිහාසය වෙනස් වීමට නියමිත වූ දවස වූයේ 2022 ජූලි 09යය. එදින පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පැවැත්විණි. ඒ රැස්වීමේදී පක්ෂ නායකයන් එකඟතාවකට ආවේ එවක ජනාධිපති ගෝඨාභය සහ අගමැති රනිල් ඉවත්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඉඩදිය යුතු බවය. රැස්වීම අවසන්...
Read moreමහින්දගේ වාසනාවන්ත අංකය යැයි කියන්නේ 8ය. මහින්ද ලංකාවේ ජනාධිපති වුණු ජනාධිපතිවරණය පැවැතියේ 2005 නොවැම්බර් 17ය. 17 කියන්නේ 1+7 එකතු කළ විට 8ය. මහින්ද 2010 ජනාධිපතිවරණය තිබ්බේත් ජනවාරි 26ය. 26 කියන්නේ 2+6 එකතු කළාම 8ය. මහින්ද 2010 මහ මැතිවරණය තිබ්බේ 2010...
Read moreමෛත්‍රීපාල සිරිසේන 2015 ජනාධිපතිවරණයට ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය කඩාගෙන ගොස් යූ.ඇන්.පී.යේ පොදු අපේක්ෂකයා විය. ඒ වෙලාවේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය මෛත්‍රීපාලව හැඳින්වූයේ ද්‍රෝහියෙක් හැටියටය. ඒත් මෛත්‍රීපාල දින්න හැටියේ ශ්‍රීලනිපය මෛත්‍රීපාලට පක්ෂ නායකත්වය භාරදී මෛත්‍රීපාල කියන විදියට ඒ වෙලාවේ තමන්ගේ...
Read more‘එයාර් ලංකා ගුවන් සමාගම විකිණීමට යූ.ඇන්.පී.ය තරයේම විරුද්ධයි. ජාතියේ සම්පත් විකිණීමට යූ.ඇන්.පී.ය දැඩි සේ විරුද්ධයි. එයාර් ලංකා ගුවන් සමාගම සමග අස්සන් කළ ගිවිසුම අනාගත යූ.ඇන්.පී. ආණ්ඩුවක් යටතේ අවලංගු කරනවා…’පාර්ලිමේන්තුව19.05.1998 චන්ද්‍රිකා ආණ්ඩුව එයාර් ලංකා විකිණීමට එරෙහිව චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව යූ.ඇන්.පී.ය ඉදිරිපත්...
Read more‘ආණ්ඩුව අයි.එම්.එෆ්. යුද්ධයත් දිනයි…’29.07.2009 මේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ඉතිහාසයේ විශාලතම අයි.එම්.එෆ්. ණය පහසුකම හිමි කරගත් දින ලංකාවේ මාධ්‍යවල පළවූ පුවත් සිරස්තලයය. ‘මහින්දගේ ආණ්ඩුවට එක පිට එක ජය. ආණ්ඩුව අයි.එම්.එෆ්. යුද්ධය දිනයි…’31.07.2009සන්ඩේ ටයිම්ස් මේ, සන්ඩේ ටයිම්ස් පත්තරය අයි.එම්.එෆ්. සහනය ලංකාවට හිමිවීම...
Read moreලංකාවේ විවෘත ආර්ථිකයේ පියා ජේ.ආර්. නම් මව රොනී ඩි මෙල්ය. රොනීට ඒ කාලේ කිව්වේ මල නොතලා රොන් ගන්න රොනී කියාය. එහෙම කිව්වේ රොනී මිනිස්සුන්ට වේදනා නොදෙන විදියට බදු ගහනවා යැයි මතයක් තිබුණු නිසාය. ඒත් එකල ජේ.ආර්.ගේ කැබිනට් මණ්ඩලයේ රොනී එක්ක...
Read moreපුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.