‘අපි කොහොමද ආයේ දිනන්නේ…?’Sri Lanka Latest News 70 අන්ත පරාජයට පසු යූ.ඇන්.පී. පාක්ෂිකයෙක් අහපු ප්‍රශ්නයට ජේ.ආර්. උත්තර දුන්නේ බයිබලයේ උපමා කතාවකින්ය. ‘බයිබලයේ තියෙනවා අපූරු කතාවක්. දවසක් ධනපතියෙක් ජේසුතුමාගෙන් අහනවා කොහොමද ස්වර්ගයට යන්නේ කියලා. එතකොට ජේසුතුමා කියනවා ස්වර්ගයට යන්න නම් ඔටුවාට...
Read moreමෛත්‍රිපාල සිරිසේන ව්‍යවස්ථා විරෝධීව අගමැති රනිල් ඉවත් කරලා මහින්දව අගමැති ධුරයට පත් කරලා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ හරියටම 2019 ජනාධිපතිවරණය පවත්වන්න දවස් 365 පිරුණාමය. 2019 ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කළේ 2019 සැප්තැම්බර් 18ය. 2018 සැප්තැම්බර් 18 වන විට මෛත්‍රිපාල හිටියේ දේශපාලන උමතුවකින්ය....
Read moreබැමිණිතියා සාය ලංකාවේ ඉතිහාසයේ දරුණුතම සාගතයය. මේ සාගතය ආවේ ක්‍රි.පූ. පළමු ශතවර්ෂයේය. මේ සාගත කාලයේ රට පාලනය කළේ පුලහත්ථ, බාහිය, පනයමාර, පිළියමාර, දාඨික යන නම්වලින් හැඳින්වුණු බ්‍රාහ්මණයන් පස්දෙනාය. මේ පාලනය හඳුන්වන්නේ බ්‍රාහ්මණ ශාපය ලෙසය. මේ බ්‍රහ්මණ ශාපයට හේතුව දඹදිව මධ්‍ය...
Read moreලංකාවේ ජනාධිපතිවරු ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් විගස ඇඟිලි ගැන ගැන ඉන්නේ එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය අමතන්න නිව්යෝර්ක් යන්නටය. ඒ නිව්යෝර්ක් සංචාරය යන්නේ හරියට දිව්‍ය ලෝකේ යනවා වගේය. ඒත් ජනාධිපති වෙලා එක් වරක්වත් එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය අමතන්න නිව්යෝර්ක් නොගිය ජනාධිපති...
Read moreගෝඨා අතාරින්නේ දිලිත්ද? පී.බී.ද? අරගලය එන්නත් කලින් ආර්ථික අර්බුදය එන්නත් කලින් ‘ගුරුදා විග්‍රහයේ’ පළවූ ලිපියක හෙඩිම ඕකය. එම ලිපියට පදනම වූයේ ගෝඨාගේ ජනාධිපති ලේකම් පී.බී.ට එරෙහි දිලිත්ගේ ට්විටර් යුද්ධයයි. දිලිත්ගේ මතය වූයේ ගෝඨා ෆේල් වීමට හේතුව පී.බී. නිසා පී.බී. ඉවත්...
Read moreලංකාවේ රාජ්‍ය නායකයෙක් පත්වුණාම ඉස්සෙල්ලාම යන රාජ්‍ය නිල සංචාරය ඉන්දියාවය. ඉන්දියාවත් ඒ සම්ප්‍රදාය දැන් ලංකාවේ රාජ්‍ය නායකයෙක් පත්වූ විට ඉන්දියාවට එන්න නිල ආරාධනාවක් කරනු ලබයි. ඒත් රනිල් ජනාධිපති ලෙස පත්වූ විට ඉන්දියාව රනිල්ට එලෙස නිල ආරාධනාවක් කළේ නැත. ඒ තියා...
Read moreහරියටම 2022 ජුනි 07 එවක අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතා කීවේ ඉදිරි සති තුන තෙල්, ගෑස් ගෙන්වා ගැනීම අසීරු බවත්, ඒ සති තුන ඉවසා සිටින ලෙසත්ය. ඒ වෙනකොටත් ජනාධිපති ගෝඨාභය තෙල් නැවකට සල්ලි සොයාදී තිබූ අතර, නැව ඒම ප්‍රමාද විය....
Read more‘ඇයි ඔබ මීඩියාවලින් ඔබේ ප්‍රතිරූපය හදාගන්නේ නැත්තේ…?’ මේ මාධ්‍යවේදියෙක් දිනක් රනිල්ගෙන් අහපු ප්‍රශ්නයකි. ‘මීඩියාවලින් පුම්බන නායකයෝ, ආණ්ඩු හරියට බැලුම් බෝල වගේ. මීඩියාවලින් කොච්චර පිම්බුවත් පොඩි සිදුවීමකින් ඉඳිකට්ටකින් ඇන්නා වගේ පිපිරෙනවා. ඩඩ්ලිට, ප්‍රේමදාසට, චන්ද්‍රිකාට වුණේ ඒකයි…’ මේ රනිල් කිව්ව කතාවය. රනිල්...
Read moreතෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇතිවෙන්න පෙර එවක යූ.ඇන්.පී. ජාතික ලැයිස්තු මන්ත්‍රී රනිල් හොඳ කතාවක් කීවේය. Sri Lanka Latest News ‘මම කියන්න පැකිළෙන්නෙ නැහැ. මේ රටේ පෞද්ගලික අංශය මේ අර්බුදයට වගකිව යුතුයි. මේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ ජනාධිපති තේරීපත් වුණාම ගිහින් කිව්වා...
Read more2002 සටන් විරාම ගිවිසුම මතකද? ඒක රනිල්ගේ දේශපාලන ඉතිහාසයේ රනිල් ලබපු ලොකුම ජයග්‍රහණයය. ඒ වෙනකොට ප්‍රභාකරන් කටුනායක ගුවන් තොටුපළටත් ගහලා කොළඹ වරායට එන නැව් නවත්තලා රටේ ආර්ථිකය ඍණ කරල තිබිණි. ප්‍රභාකරන් හිටියේ ඊළාම් දොරකඩය. රනිල් 2002 අගමැති වී එහෙව් ප්‍රභාකරන්...
Read moreහිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.