බිහිකිරීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් නොවන ආසන සංවිධායකවරුන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් කැදවීමට පියවර ගෙන ඇත. මෙම හමුව අද (03) දහවල් 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබේ....
Read moreශ්‍රී ලංකාවේ රැදී සිටින චීන ජාතිකයන් සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන් සිදුකරන කටයුතු සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා නිවේදනයක් නිකුත් කොට ඇත. විශේෂයෙන්ම ඇතැම් කුලී රථ රියැදුරන් සහ ආපනශාලා හිමියන් චීන ජාතිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කර...
Read moreමේ දිනවල ජනතා විමුක්ති පෙරමුණට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ශ්වයන් දෙකකින්ම විවිධ පණිවුඩ ලැබෙමින් පවතින බවක් දැනගන්නට තිබේ. ඒ, ඉදිරි මහමැතිවරණයේදී සන්ධානයක් සඳහා ලෙස තරග වැදීමට පැමිණෙන ලෙසට ආරාධනා කරමිනි. එම ආරාධනාව එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙනුත්, සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙනුත්...
Read moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල සිටින්නේ සිය පළමු නිල විදෙස් සංචාරය සඳහා සූදානම් වෙමිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අඩි පාරේ යමින් මහින්දද මෙවර සිය පළමු සංචාරය ලෙස තෝරාගෙන තිබෙන්නේ ඉන්දියාවය. කෙසේ වෙතත් මහින්ද ජනාධිපතිවරයා වශයෙන් සිටි කාලයේ ඔහුට...
Read moreමෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධූරය සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් යවන ලද නම් 4ක් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ. අදාළ අදාළ තනතුර සදහා එවන ලද නම් 4ම ඊට අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබීම මේ සදහා හේතු වී ඇති...
Read more”බැසිල් කෝ….” මේ පසුගිය මාස කිහිපය පුරාම රටේ ජනතාව මෙන්ම පොහොට්ටුවේ ප්‍රධානීන්ද නිතරම අහපු ප්‍රශ්නයය. ඒ නිසාම පසුගිය සතියේ අපි “මව්රට” පුවත්පත ඔස්සේ පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳව විශේෂ සටහනක් තැබීමට කටයුතු කළෙමු. එහිදී එම ලිපිය ආරම්භ කර...
Read moreශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විධායක නිලධාරියකුගේ බිරිදක මැදිහත් වී දැවැන්ත අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිදුවීමක් බ්‍රිතාන්‍ය අධිකරණයේදී හෙළි වී ඇත. බෘනායි රාජ්‍යයේ පවතින බව කියමින් ව්‍යාජ සමාගමක් පෙන්වා මෙම විධායක නිලධාරියාගේ බිරිද ප්‍රංශයේ...
Read moreඉකුත් සතියේදී එක්සත් ජාතික පක්‍ෂය ඇතුළේ නායකත්ව අර්බුදය විසඳුණේ එක් පැත්තකින් නායකත්වය සම්බන්ධයෙන් විසඳුමකුත්, අනෙක් පැත්තෙන් එජාපය දෙකට බෙදන විසඳුමකුත් එකවර ඉතිරි කරමිනි. මෙතෙක් ඇදි ඇදී ගිය නායකත්ව ප්‍රශ්නය විසඳුණේ බ්‍රහස්පතින්දා (30දා) දිනයේදී තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පවත්වා යළිත් වතාවක්...
Read moreශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ තරන්ජින් සිං සන්දු මහතා සිය නිල කාලය නිමා කර ඉන්දියාව බලා පිටත්ව යෑමට කටයුතු කළේ පසුගිය සතියේය. ඒ වෙනුවෙන් කොළඹ පිහිටි ‘ඉන්දියා හවුස්’හිදී මෙරට දේශපාලනඥයන් හා ප්‍රභූ පුද්ගලයන් වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්වීමට...
Read moreඅධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන පෙබරවාරි 12 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා පසුගිය 29 වැනිදා නියෝග කළේය. එලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආ අවස්ථාවේ රාමනායක මහතා මාධ්‍ය ඉදිරියේ ආවේගාත්මක අදහස් කිහිපයක්ද...
Read moreමේ දිනවල බොහෝ දෙනා මෙගා නාට්‍යයක් බලන ආකාරයට ඇස් කන් දල්වාගෙන බලා සිටින්නේ දිනපතාම පාහේ අත්අඩංගුවට පත්වන විපක්ෂයේ නියෝජිතයන් දෙසය....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.