Sunday, June 21, 2026
 

Exclusive

මහ රෑ රනිල්ගෙන් සජිත්ට ලියුමක්

එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනිමින් ඊ‌යේ (30) සවස පැවැති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඊ‌යේ රාත්‍රියේදීම සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙත ලිපියක් ‌යොමු කිරීමට පියවර ‌ගෙන ඇත. සිය අත්සනින් යුතුවම එවා ඇති මෙම ලිපිය...

Read more
ගෝඨාට ‌හේත්තු වෙන්න ‌‌මෛත්‍රීලා නමත් ‌වෙනස් කරගනී

ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණ ‌හෙවත් ‌‌පොහොට්ටුව සමග ඉදිරි මැතිවරණයේදී සන්ධානගත වීම අරමුණු කරගෙන ‌පොදුජන එක්සත් ‌පෙරමුණ ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් ‌පොදුජන සන්ධානය ‌ලෙස නම ‌වෙනස් කිරීමට එහි විධායක සභාව තීරණය ‌කොට ඇත. හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊ‌යේ (30)...

Read more
කෘත්‍යාධිකාරියට 58 න් 37ක් ඇවිත්: සජිත්ගේ පණිවුඩය අරන් මලික් ආවේ ‘‌චොපර් එකෙන්’: අලුත් කමිටුවකුත් පත්කරයි

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්ව‌යෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (30) සවස පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දැනට පත්කොට ඇති සාමාජිකයන් 58 ‌දෙනාගෙන් 34 ‌දෙනකු සහභාගී වී ඇති බව වාර්තා ‌වේ. සාමාන්‍යයෙන් සම්පූර්ණ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන් 96 ‌දෙනකුගෙන් සමන්විතය. මෙහිදී කෘත්‍යාධිකාරී...

Read more
මංගල රනිල් ‌වෙනුවෙන් එයි

අද (30) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සජිත් ‌ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විසින් වර්ජනය කරනු ලැබ තිබියදී මංගල සමරවීර මහතා ඊට සහභාගී වී ඇති බව දැනගන්නට ඇත. ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඉකුත් කාලය පුරාම සමරවීර මහතා විදෙස්ගතව සිටි අතර එජාපයේ අභ්‍යන්තර රැස්වීමක්...

Read more
බැසිල් අද රෑ එන කතාව ‌බොරු!

ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ න්‍යායාචාර්යවරයා වශයෙන් සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා අද (30) රාත්‍රීයේදී ලංකාවට පැමිණෙන බවට ‌මේ වනවිට ඇතැම් ‌වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලාවල ‌ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව වාර්තා ‌වේ. මීට ‌පෙරද අවස්ථා කිහිපයකදීම බැසිල් රාජපක්ෂ මහතා...

Read more
ෆොන්සේකා-අජිත් මදිවට ‌රෝසි-ඉමිතියාසුත් කෘත්‍යාධිකාරියෙන් ‌දොට්ට

සජිත් ‌ප්‍රේමදාස පිල නියෝජනය කරන තවත් සාමාජිකයන් ‌දෙදෙනකු වූ ‌රෝසි ‌සේනානායක සහ ඉමිතියාස් බකීර් මාකාර් යන ‌දෙදෙනාද කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ‌ගෙන ඇත. ඒ් සරත් ‌ෆොන්සේකා මහතා හා අජිත් ‌පෙරේරා යන මහත්වරුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට...

Read more
රනිල්-සජිත් මීටිම ‌හෙට සවස 3ට කල් යයි: අද රෑ සජිත් පිල විශේෂ හමුවක

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සරත් ‌ෆොන්සේකා මහතා හා අජිත් පී ‌පෙරේරා මහතා ඉවත් කිරීමත් සමග අද (30) සවස පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට සජිත් ‌ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය තීන්දු කර ඇත. ඒ අනුව එම කණ්ඩායමේ මතය කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දීම...

Read more
රනිල් පහරදීම අරඹයි: ‌ෆොන්සේකා-අජිත් කෘත්‍යාධිකාරියෙන් හලයි

අලුතින් පත් කළ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අය පත් ‌කොට නැති බව දැනගන්නට තිබේ. පක්ෂයේ විනය කඩකිරිමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ...

Read more
රනිල්-සජිත් අවසන් මුහුණ‌ට මුහුණ හමුව අද: අසාර්ථක වුණොත් සජිත් කරන ‌දේ ‌මෙන්න

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නි‌යෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් අතර අද (29) සවස පැවැති සාකච්ජාව සාර්ථක වනු ඇති බව පක්ෂයේ ‌බොහෝ ‌දෙනා සිතා සිටියද එම සාකච්ජාවද විසදුමකින් ‌තොරව අසාර්ථක වී ඇති බව වාර්තා ‌වේ. මීට ‌පෙර ‌දෙපාර්ශ්වයේ...

Read more
බුද්ධි අංශ‌යේ 2ක් රිමාන්ඩ්

අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයකට අදාළව  මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(29) නියෝග...

Read more
Page 4972 of 5058 1 4,971 4,972 4,973 5,058

වෙනදා ගියේ විපක්ෂයේ මන්ත්‍රීවරු! මාලිමා මන්ත්‍රීලාගේ CID පැමිණිලිවලට මොකද වුණේ? Sri Lanka Latest News

මාලිමා ආණ්ඩුව තවමත් ඇත්තේ ළදරු අවධියේය. බලය පිහිටුවා මේ කෙටි කාලය තුළ මෙර‍ට වෙන කිසිදු ආණ්ඩුවක මැති ඇමැතිවරු නොකළ තරම්...

Read more