• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලන්කන් ‌ලොක්කෙකුගේ බිරිදක් ජාත්‍යන්තර අල්ලස් ගනුදෙනුවක: ලන්ඩන් උසාවියේදී සියල්ල එළියට

February 2, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ශ්‍රී ලන්කන් ‌ලොක්කෙකුගේ බිරිදක් ජාත්‍යන්තර අල්ලස් ගනුදෙනුවක: ලන්ඩන් උසාවියේදී සියල්ල එළියට
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකන් ගුවන් ‌සේවයට ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විධායක නිලධාරියකුගේ බිරිදක මැදිහත් වී දැවැන්ත අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිදුවීමක් බ්‍රිතාන්‍ය අධිකරණයේදී ‌හෙළි වී ඇත.

බෘනායි රාජ්‍යයේ පවතින බව කියමින් ව්‍යාජ සමාගමක් ‌පෙන්වා ‌මෙම විධායක නිලධාරියාගේ බිරිද ප්‍රංශයේ එයාර්බස් ගුවන් සමාගම සමග ‌මෙම ගනුදෙනුවට සම්බන්ධ වී ඇති බව ‌මේ වනවිට අනාවරණය වී තිබේ.

එමෙන්ම ‌මෙම ගනුදෙනුව සිදුකිරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විධායක නිලධාරියා සිය ‌පෞද්ගලික ජීමේල් ලිපිනයද භාවිත කර ඇති බව සදහන්ය.

මෙම විමර්ශනවලදී හෙළිවී ඇති කරුණු අනුව 2013 වසරේදී ප්‍රංශයේ එයාර් බස් සමාගම විසින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විධායක නිලධාරියාගේ බිරිඳට අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් බෘනෙයි ෂෙල් සමාගම හරහා ගෙවා ඇති බවට හෙළිවී තිබේ.

ඊට අමතරව එයාර් ඒෂියා විධායකයින් දෙදෙනෙකු සතු ක්‍රීඩා කණ්ඩායමකට වැඩි ගුවන් යානා ප්‍රමාණයක් ඇණවුම් ලබා ගැනීමේ අරමුණින් ඩොලර් මිලියන 50 ක අනුග්‍රාහකත්වයක් ලබා දී ඇත.

2011 වසරේ සිට 2015 දක්වා වූ කාල සීමාව තුලදී ප්‍රංශයේ එයාර් බස් සමාගම විසින් සිය බාහිර උපදේශකයින් හරහා ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය, ඝානා රාජ්‍යයට අල්ලස් ලබාදී ඇති බවට ලන්ඩනයේ පිහිටි බරපතළ වංචා සෙවීමේ කාර්යාලය විසින් සිදුකරන ලද විමර්ශනයන් හිදී අනාවරණය කර ගෙන තිබේ.

ඒ් ‌හේතුවෙන් ප්‍රංශයේ එයාර්බස් ගුවන් සමාගමට අමෙරිකානු ඩොලර් බිලියන 3.9ක බේරුම්කරණයක් පැනවීමට බ්‍රිතාන්‍යයේ අධිකරණයක් නියෝග කර ඇති අතර එය අල්ලස් ලබාදීමේ සිදුවීමක් කරණ කොට ගෙන පනවනු ලැබූ වැඩිම වටිනාකමකින් යුත් බේරුම්කරණ මුදල ලෙස ඉතිහාසගත වී ඇත.

SendShareShare
Previous Post

‘සියෝමි’ ජාත්‍යන්තර ප්‍රධානියා ශ්‍රී ලංකාවට එයි

Next Post

බැසිල් ලංකාවට එයි

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.