බිහිකිරීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් නොවන ආසන සංවිධායකවරුන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් කැදවීමට පියවර ගෙන ඇත.
මෙම හමුව අද (03) දහවල් 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙහිදී නව සන්ධානය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා කිරීමට නියමිත බව දැනගන්නට ඇත.










