ඉකුත් අප්‍රේල් 21 සිදුවූ මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම මිදිය නොහැකි බව හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දෙන්නේ එකී ප්‍රහාරයේ වගකීම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති...
Read moreශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශ්වයම දූෂිත බවත්, වහාම සමස්ත පද්ධතියම පිරිපහදු කළ යුතු බවත් කතානායක කරු ජයසූරිය මහතා අවධාරණය කර ඇත. ට්විටර් පණිවුඩයක් තබමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කොට තිබේ. එහි මෙසේද සදහන්ය. 'එන සෑම වාර්තාවකින්ම එළි වන්නේ ශ්‍රී...
Read moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මහමැතිවරණය ඉලක්ක කර සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබදව දේශාභිමානය දැනවෙන ගීතයක් ගායනා කරමින් ජයසේකර මහතා මෙසේ සිය ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කොට තිබේ. මේ...
Read more"පාස්කු බෝම්බ ප්‍රහාරයේ තුන්සීයකට වැඩි පිරිසකගේ ඝාතනයේ ප්‍රධාන වගකීම බාරගන්න ඕනෑ මෛත්‍රීපාල සිරිසේන. පොලිස්පති පූජිත් ජයසුන්දරටයි, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටයි නිදහසේ ජනාධිපති කොමිසම ඉස්සරහට ඇවිත් සාක්කි දෙන්න අවස්ථාව දිය යුතුයි. ඔවුන් නිදහසේ ඇත්ත කිව්වොත් පොලිස් කොමිසමට සහ අනෙක් ආයතනවලට...
Read more2013 වසරේ සිදුව ඇතැයි කියන එයාර් බස් ගනුදෙනුවේ ඩොලර් මිලියන 2ක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා විසින් සිදු කළේය. මෙහිදී අදාළ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මාධ්‍යවේදීන් අපොහොසත් වීම පිළිබදව මරික්කාර් මහතා සිය...
Read moreශ්‍රී ලංකාවේ 72වන නිදහස් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා අභිමානවත් අන්දමින් මේ වනවිට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙමින් තිබේ. ජනාධිපතිවරයාට අමතරව අගමැති මහින්ද රාජපක්ෂ මහතා, කතානායක කරු ජයසූරිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, අගවිනිසුරු ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ඇතුලු දෙස් විදෙස්...
Read moreපොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය අතර ඉදිරියේදී බිහිකිරීමට නියමිත නව සන්ධානයේ සමසභාපති ධූරය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් මේ වනවිට පොහොට්ටුව ඇතුළේ නිර්මාණය වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව ඊයේ (03) දිනයේදී පොහොට්ටුවේ සභාපති ජී.එල්....
Read moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් බිහිකිරීමට නියමිත නව සන්ධානය කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව නව සන්ධානය නව ලකුණක්, නව නමක් යටතේ ලියාපදිංචි කිරීමට ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය තීන්දු කර...
Read moreඉදිරි මහමැතිවරණය ඉලක්ක කර බිහිකරන නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා නම් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත. අද (03) දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආසන සංවිධායකවරුන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති සාකච්ජාවකදී...
Read more2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියකදී අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලන්කන් හිටපු සභාපති කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා උපදෙස් ලබා දී ඇත. බ්‍රිතාන්‍ය...
Read moreලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.