Sunday, June 28, 2026
 

Exclusive

කොරෝනාවෙන් ජයගත් හැටි අගමැති කියයි

කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාව සතුටුදායක මට්ටමින් පාලනය වී ඇති බවත්, කොරෝනා රෝගය පාලනය කිරීම පැත්තෙන් ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇත.  කොරෝනා රෝගය පාලනය කර ගැනීමට ජනතාවගෙන් සෞඛ්‍ය අංශවලට හා...

Read more
කැබිනට් තීන්දුවකට එරෙහිව ජවිපෙ පැමිණිල්ලක් දමයි (VIDEO)

කැබිනට් ඇමැතිවරුන්ට ලබා දෙන ඉන්ධන දීමනාව මැතිවරණ සමයේ රාජ්‍ය අමාත්‍යවරුන්ටද ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීන්දුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවා ගත නොහැකිව රාජ්‍ය සේවකයන්ගේ පඩි කපා දැමීමට...

Read more
අර්බූදයේදී ආණ්ඩුවට සහාය දුන්නා: ඉදිරියටත් දෙනවා: රනිල්ගෙන් ප්‍රකාශයක් (VIDEO)

කොරෝනා වයිරසය රට තුළ පැතිර ගිය අවස්ථාවේදී තම දී තම පක්ෂය රජයට සහාය දුන් ආකාරයටම ඉදිරියේදීත් සහාය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කර ඇත. තම...

Read more
අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

රට තුළ මේ වනවිට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා බටහිර හා යුරෝපා සංගමයේ රටවල තානාපතිවරුන් අතර විශේෂ හමුවීමක් සිදුව තිබේ. විශේෂයෙන්ම දැනට අඩපණ වී ඇති කර්මාන්ත සක්‍රීය කිරීමත්, වැඩි වැඩියෙන් රටට...

Read more
පවුලත් එක්ක අගමැති කූඩු හදන වීඩියෝ එක ලක්ෂ ගාණක් බලලා (VIDEO)

මෙවර වෙසක් උත්සවය නිමිති කොටගෙන සිය පවුලේ සාමාජිකයන් සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙසක් කූඩු නිර්මාණය කරන ආකාරයේ වීඩියෝව මේ වනවිට ලක්ෂ ගණනක ජනතාවක් නරඹා ඇති බව වාර්තා වේ. මෙම වීඩියෝවේ අගමැති බිරිය ශිරන්ති රාජපක්ෂ, බාලම පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ...

Read more
සති 2යි: ස්වර්ණවාහිනී ‘පත්තරේ’ අංක එකට එයි

ස්වර්ණවාහිනී නාළිකාව තුළ විකාශය කෙරෙන 'පත්තරේ' වැඩසටහන ආරම්භ කොට සති 2ක් ඇතුළත එම කාලවේලාවේම අනෙකුත් නාළිකාවල විකාශය වන සියලුම පත්තර වැඩසටහන් අභිභවා යමින් අංක එකට රැගෙන ඒමට මාධ්‍යවේදී රංගන ද සිල්වා සමත්ව තිබේ. පසුගිය දිනෙක නිකුත් කරනු ලැබූ නවතම LMRB...

Read more
කොරෝනා ගැන හරියටම කියපු අභිග්‍යාගෙන් තවත් භයානක අනාවැකියක්

කොරෝනා වසංගතය පිළිබඳව අනාවැකි පළ කිරීමට ලෝකයේ කිසිදු ජ්‍යොතිෂඥයෙක් අසමත් වද්දී, ඒ සම්බන්ධයෙන් නිවැරැදිව අදහස් පළ කළ ඉන්දියාවේ අවුරුදු 14ක පිරිමි ළමයා පිළිබඳව සියලු දෙනාගේ අවධානය හිමි විය. අභිග්‍යා ආනන්ද් නැමැති ඔහු ලෝකයටම බලපාන වෛරසයක් පිළිබඳව අනාවැකි පළ කර තිබුණේ...

Read more
ගෝඩ්ෆාදර් එළියට එයි: කුඩු පාතාලය හිස ඔසවයි EXCLUSIVE

කොවිඞ් 19 වෛරසය මැඩලීමට ඇඳිරි නීතිය පැනවෙනවාත් සමග කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත පොලිස් ස්ථාන රැසකම ස්ථානාධිපතිවරු ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් බලධාරීන්ට අනතුරු අඟවන්නේ මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන් කොවිඞ් 19 වෛරසය පතුරුවන්නන් බවට පත්වනු ඇති බවය. එබැවින් මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන්...

Read more
මහාභාණ්ඩාගාරයට අලුත් ලේකම් කෙනෙක්!

මහාභාණ්ඩාගාරය සදහා නව ලේකම්වරයෙකු පත් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ. වත්මන් මහභාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා අසනීප තත්ත්වයෙන් පසුවීම මේ සදහා හේතු වී ඇති බව වාර්තා වේ. ඒ අනුව අලුත් නම් කිහිපයක්ම දැනටමත් මහාභාණ්ඩාගාරය සදහා...

Read more
මහින්ද දේශප්‍රියට ගෙදර යන්න වෙයිද?

කොරෝනා වෛරසය මුල්කරගෙන 800කට අධික පිරිසක් රට ඇතුළේ ආසාදනය වී සිටියත්, රට තවමත් ඇඳිරි නීතිය දමා වසා දමා තිබුණත් පසුගිය සතිය ආරම්භ වන විට රටේ දේශපාලන ක්ෂේත්‍රයේ මූලික මාතෘකාව බවට පත්ව තිබුණේ මේ කොරෝනා වෛරසය නොව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද...

Read more
Page 4909 of 5073 1 4,908 4,909 4,910 5,073

තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News

පියුමි ශ්‍රීනායක මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙලා. ඒ, ‘බෝල්ට් ඇණේ‘ ටෙලිනාට්‍යයේ ‘අමායා‘ හරහායි. ඒකාකාරී රාමුවලින් මිදී, ඕනෑම අභියෝගාත්මක චරිතයකට උපරිම...

Read more