ස්වර්ණවාහිනී නාළිකාව තුළ විකාශය කෙරෙන ‘පත්තරේ’ වැඩසටහන ආරම්භ කොට සති 2ක් ඇතුළත එම කාලවේලාවේම අනෙකුත් නාළිකාවල විකාශය වන සියලුම පත්තර වැඩසටහන් අභිභවා යමින් අංක එකට රැගෙන ඒමට මාධ්‍යවේදී රංගන ද සිල්වා සමත්ව තිබේ.
පසුගිය දිනෙක නිකුත් කරනු ලැබූ නවතම LMRB වාර්තාව මගින් මේ බව තහවුරු කොට තිබේ.
එහිදී 3.7ක් ‘පත්තරේ’ වැඩසටහනට හිමිව ඇති අතර දෙවැනි ස්ථානයට පත්ව ඇති නාලිකාවට හිමිව ඇත්තේ 3.1කි.











