2015 මාර්තුවයි 2020 මාර්තුවයි අතර අරුම පුදුම සමානකමක් තිබේ. 2015 ජනවාරි බලයට ආ මෛත්‍රි - රනිල් ආණ්ඩුවේ ඔළුවටම ගහපු බොන්ඞ් වංචාව නොහොත් බැඳුම්කර වංචාව සිදු වූයේ 2015 පෙබරවාරි 17 වුණාට බොන්ඞ් වංචාවෙන් රටම ගිනි ගත්තේ 2015 මාර්තු මාසයේය. මහ බැංකු...
Read moreකොරෝනා වයිරසය මුල්කර ගෙන ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට මුහුණ දීමට සිදුව ඇති හිරිහැර සම්බන්ධයෙන් ඉස්ලාම් සහයෝගීතා සංවිධානය (OIC) නිවේදනයක් නිකුත් කර ඇත. එම සංවිධානය පෙන්වා දෙන්නේ කොරෝනා වයිරසය මුල් කරගෙන ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන සිදුකෙරෙන වෛරී ප්‍රකාශ ඉහළ ගොස්...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ඇමරිකානු පුරවැසියකු නොවන බව අලුතින්ම පළවූ ඇමරිකානු ෆෙඩරල් රෙජිස්ට්‍රියේ සදහන් වේ. ඒ අනුව අද (08) දින නිකුත් කරන ලද නිවේදනයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමද ඇතුළත්ව ඇති අතර මින් ඉදිරියට රාජපක්ෂ මහතාගේ අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවයද අහෝසි...
Read moreරාජ්‍ය සේවකයන්ගේ වැටුප් කපා දැමීමට කිසිසේත්ම කටයුතු නොකරන ලෙසත්, වත්මන් ආණ්ඩුව කෙරෙහි රාජ්‍ය සේවකයන් තැබූ විශ්වාසය කඩ නොකරන ලෙසත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට දැනුම් දීමක් කර තිබේ. රාජ්‍ය වියදම් පාලනය කිරීමට අවශ්‍ය නම් මේ මොහොතේ අධිවේගී මාර්ග...
Read moreතවත් දේශපාලන අර්බූදයක ලකුණු පහළ කරමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා ව්‍යවස්ථාදායක සභාව රැස්කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ලබන සඳුදා (11) ව්‍යවස්ථාදායක සභාව කැඳවීමට හිටපු කතානායකවරයා පියවර ගෙන තිබේ. මැතිවරණ කොමිසම තුළ මතුව ඇති ගැටලුවක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා...
Read moreවත්මන් පාලනය විසින් මෙරට මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම්වරුන්ට ආඩම්බරකාර ලෙස ජිවත් වෙන්න නොදෙන්නේනම් ආඩම්බරකාර ලෙස අවසන් කටයුතු හෝ...
Read moreලොා්ක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා වෙසක් දිනයෙහි පහන් 4ක් දල්වමින් ප්‍රාර්ථනාවන් 4ක් සිදු කිරීමට පියවර ගෙන තිබේ. ඒ, මිහිපිට දෙවිවරුන් වන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන්, අප වෙනුවෙන් වෙහෙසෙන ත්‍රිවිධ හමුදාව සහ පොලීස් කාර්ය මණ්ඩලය වෙනුවෙන්, අපට අත්‍යවශ්‍ය සේවා...
Read moreදකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ පිළිරුවක් ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය ඉඩකඩ ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. ඒ අනුව කොළඹ නගර සභා සීමාවට අයත් පුස්තකාල පරිශ්‍රයෙන් එම ඉඩකඩ ලබා දීමට තීරණය වී තිබේ. මේ සදහා අවශ්‍ය කැබිනට් අනුමැතියද...
Read moreනව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 824ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (07) දිනයේදී රෝගීන් 27 දෙනෙක් වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. මේ වන විට කොරෝනා ආසාදනය වූ රෝගීන් 583 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර...
Read more9 වැනි කොරෝනා වයිරසය හේතුවෙන් 9 වැනියා ලෙස මියගිය කාන්තාවගේ අවසන් කටයුතු සිදු කිරීමේදී පවුලේ එක් අයකුට පමණක් දේහය බැලීමට අවස්ථාව දී ඇති බවත්, අවම වශයෙන් මිය ගිය පසු හෝ ගෞරවාන්විතව අවසන් ගමන් යාමට සෑම අයකුටම අයිතියක් තිබිය යුතු බවත්...
Read moreපියුමි ශ්‍රීනායක මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙලා. ඒ, ‘බෝල්ට් ඇණේ‘ ටෙලිනාට්‍යයේ ‘අමායා‘ හරහායි. ඒකාකාරී රාමුවලින් මිදී, ඕනෑම අභියෝගාත්මක චරිතයකට උපරිම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.