මහමැතිවරණය ජුනි මස 20 වන දින පවත්වනවාද යන්න සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුව ලබන 25 වැනි දිනට පසුව ගන්නා බව මැතිවරණ කොමිසම අද (12) සදහන් කර තිබේ. මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර අද පැවැති සකච්ජාවේදී කොමිසමේ නියෝජිතයන් මේ බව...
Read moreමේ වනවිට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් කපා දමා හෝ වැටුප් කපා දැමීමට සැලසුම් කර ඇති බවත්, ඊට වහාම ආණ්ඩුව මැදිහත් වී එම සේවකයන්ගේ වැටුප් ආරක්ෂා කර දිය යුතු බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි. ඒ...
Read moreවිදෙස් සංචාරයක් සදහා ගොස් යළි ලංකාවට පැමිණ ඇති පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මේ දිනවල නිරෝධායනයට ලක්ව සිටින බව දැනගන්නට තිබේ. ඔහු ඉකුත් මාර්තු මස 06 වැනිදා පෞද්ගලික සංචාරයක් සඳහා සිය බිරිද සමග නවසීලන්තයට ගොස් ඇති අතර පසුව ඉකුත් මාර්තු 15...
Read moreකොරෝනා වයිරසය හේතුවෙන් දැනට වැඩ නවතා දමා ඇති ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කටයුතු වහාම ආරම්භ කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙතට උපදෙස් දී තිබේ. ඊයේ (11) නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග පැවැති සාකච්ජාවකදී ජනාධීපතිවරයා මේ බව අවධාරණය කර...
Read moreයහපාලන ආණ්ඩුව රජයේ සේවකයන්ට රුපියල් 10000ක් ලබා දුන් බවත්, සේවක වැටුප් වර්ධකයක් ලබා දුන් බවත්, විධායක ශ්‍රේණියට රුපියල් 15000ක දීමනාවක් ලබා දුන් බවත්, වත්මන් ආණ්ඩුව බලයට පත්වී ඒ සියල්ල නවතා දමා ඇති බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය....
Read moreනාවික හමුදාවෙන් සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේදැයි හඳුනාගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙනු ලැබූ තිබේ. බස් රථ, ත්‍රීරෝද රථ සහ ඉදිකිරීමේ වැඩබිම්වලත්, මැනිං වෙළෙඳපොළ වැනි ජනතාව බහුලව එක්...
Read moreජුනි මස 20 වෙනිදා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්වලට අදාළව මැතිවරණ කොමිසන් සභාව හෝ එම සාමාජිකයින් වෙනුවෙන් තමන්ට පෙනී සිටීමට නොහැකි බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණය වෙත...
Read moreගැබිනි මව්වරුන්, කුඩා දරුවන් සමඟ කුවේට්හි සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි මව්බිමට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. තමන් දැනට දින 20ක් තිස්සේ මෙම ස්ථානයේ සිරවී සිටින බවත්, කුවේට්හි පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති...
Read moreලොව පුරා පැතිර ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලක්ෂයකට වැඩි පිරිසකට තම රැකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබේ. 'එතෙර අපි' සංවිධානය පෙන්වා දෙන්නේ මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රමිකයන්ගේ තත්ත්වය තරමක් බරපතළ විය හැකි බවත්,...
Read moreකොරෝනා වසංගතය හේතුවෙන් මාස 2කට ආසන්න කාලයක් වසා දමා තිබූ රට නැවත පණ ගැන්වීම සදහා ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පෙරමුණ ගෙන තිබේ. Restart Sri Lanka යන තේමාව යටතේ කුමාර් සංගක්කාර මහතා විසින් නිකුත් කළ වීඩියෝවක මේ බව...
Read moreපියුමි ශ්‍රීනායක මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙලා. ඒ, ‘බෝල්ට් ඇණේ‘ ටෙලිනාට්‍යයේ ‘අමායා‘ හරහායි. ඒකාකාරී රාමුවලින් මිදී, ඕනෑම අභියෝගාත්මක චරිතයකට උපරිම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.