මහාභාණ්ඩාගාරය සදහා නව ලේකම්වරයෙකු පත් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ.
වත්මන් මහභාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා අසනීප තත්ත්වයෙන් පසුවීම මේ සදහා හේතු වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අලුත් නම් කිහිපයක්ම දැනටමත් මහාභාණ්ඩාගාරය සදහා යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.










