Exclusive

චන්ද්‍රිකා එක්ක මහින්දත් ශ්‍රීලනිපයෙන් ‌දොට්ට දාන්න ‌මෛත්‍රිගේ සූදානමක්

පක්ෂ තීන්දුවට පිටින් යමින් කටයුතු කිරීම මත හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ‌මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවද ශ්‍රීලනිපයෙන් ඉවත් කිරීමට ‌මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු ‌කොට ඇති බව වාර්තා ‌වේ. ඒ සදහා දැනටමත් ජනාධිපතිවරයා නීතිමය උපදෙස් රැගෙන ඇති බවද දැනගන්නට...

Read more
මහේෂ් විශේෂ තීන්දුවක් අරන්

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින හිටපු හමුදාපති ‌ජෙනරාල් මහේෂ් ‌සේනානායක මහතා ලබන සතියේදී විශේෂ තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීමේ සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. ඒ අනුව ලබන සතියේදී සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ‌මෙම විශේෂ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ සූදානමින් පසුවන බව වාර්තා...

Read more
පොහොට්ටුවේ හූවට ශ්‍රීලනිපය යටවෙයි: ‌ගෝඨාගේ ‌වේදිකාවට නගින එක නවත්වයි

දිගින් දිගටම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉලක්ක කර ‌පොහොට්ටුවේ සාමාජිකයන් කරන හූ තැබීම ‌හේතුවෙන් ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‌වේදිකාවට ‌නොනැගීමට ශ්‍රීලනිපය තීන්දු කර ඇත. ඊ‌යේ (01) රාත්‍රියේදී රැස්වූ ශ්‍රීලනිප නායකයන් ‌මෙම තීන්දුව ‌ගෙන ඇති අතර ‌වෙනමම කණ්ඩායමක් ‌ලෙස තනිව රැස්වීම් පැවැත්වීමටද එහිදී තීන්දු...

Read more
මෛත්‍රී ‌හොරෙන්ම සිංගප්පූරු ගියේ ඇයි: ‌ගෝඨාගේ උතුරු ගමන: සජිත් නූලෙන් ‌‌බේරෙයි (රාජ්‍ය රහස්)

තීරණාත්මක ජනාධිපතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ හරියටම සති දෙකක කාලසීමාවකි. තවමත් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න කල්තියා කීමට නොහැක්කේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ ගෝඨාභය රාජපක්ෂ මහතාත්, සජිත් ප්‍රේමදාස මහතාත් අතර කරට කර සටනක් මේ වනවිට මතුව තිබීම නිසාය. ඒ අනුව බොහෝ දේශපාලන...

Read more
රණසිංහ ‌ප්‍රේමදාස නැගිටියි (උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

රණසිංහ ප්‍රේමදාස ඝාතනය වූ මැයි මාසයේ පැවැති හදිසි නීති විවාදයේදී එවකට ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැති ඒ.ජේ. රණසිංහ පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කීවේය. ඔහු කීවේ ප්‍රේමදාස ඝාතනය වූ දිනයේ රාත්‍රියේ කොළඹ හතේ රොස්මිඞ් පෙදෙසේ නිවෙසක ෂැම්පේන් සාදයක් තිබුණා යැයි කියාය. එම නිවෙසේ එක්තරා...

Read more
මෛත්‍රී මධ්‍යම කාරක සභාව කැදවයි: චන්ද්‍රිකා-‌‌වෙල්ගම පක්ෂයෙන් ‌නෙරපන්න යයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය‌ගේ ප්‍රධානත්වයෙන් ‌කොළඹ සුගතදාසයේ ලබන 05 වැනිදා රැස්වීම පැවැත්වෙන දින සවසම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැදවීමට ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ‌ගෙන තිබේ. මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී ‌බොහෝදුරට චන්ද්‍රිකා මැතිනියගේ සහ කුමාර ‌වෙල්ගම...

Read more
සජිත්ගේ ප්‍රතිපත්තියට උතුරම සතුටින්

එක්සත් ජාතික ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට උතුරේ සියලුම ‌දේශපාලන පක්ෂවල ප්‍රසාදය හිමිව ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත උතුරේ දමිල පක්ෂ ‌ප්‍රේමදාස මහතාට සහාය පළ කර ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය....

Read more
නාමල්-මධූෂ් ඇතුළෙ ඉදන් ජන්දය ගැන ඇහැගහගෙන

පසුගිය කාලසීමාවේදී ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ඇති බව කියමින් රට ඇතුළේ මහත් ආන්දෝලනයක් ඇති කළ නාමල් කුමාර නැමැත්තා ‌ සහ ප්‍රබල පාතාල සාමාජිකයකු වන මාකදුරේ මධූෂ් නැමැත්තා ‌මේ වනවිට බන්ධනාගාරයේ සිට වත්මන් ජනාධිපතිවරණ ක්‍රියාවලිය ‌සම්බන්ධයෙන් නිරන්තරව ‌තොරතුරු ‌සොයා බලමින් සිටින බව...

Read more
පුටුවේ ආරම්භයට මහින්දත් නෑ: ‌මෛත්‍රිත් නෑ

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්‍ෂ 15ක් අතර වන අවබෝධතා ගිවිසුම අද (31) පෙරවරුවේ අත්සන් තැබුණද ඊට නව සන්ධානයේ සමසභාපතිවරුන් වන ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් සහභාගී ‌නොවීම විශේෂ සිදුවීමක්...

Read more
චන්ද්‍රිකා-සජිත් අවබෝධතා ගිවිසුමකට අත්සන් කරයි

ජනාධිපති අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුමකට ‌හෙට (01) දිනයේ අත්සන් තැබෙනු ඇති බව දැනගන්නට තිබේ. මේ වනවිටත් ඊට අදාළ ගිවිසුමට ‌දෙපාර්ශ්ව‌යේම අනුමැතිය ලැබී ඇති බව වාර්තා ‌වේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා...

Read more
Page 3457 of 3491 1 3,456 3,457 3,458 3,491