• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ මස්සිනාගේ ‘ඩේලිමිරර්’ පත්තරේ සජිත් ගැන බොරු නිව්ස් දානවා කියලා තවත් හෙළිදරව්වකින් ඔප්පු වෙයි! I Sri Lanka Latest News

May 18, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඇතැම් අවස්ථාවල ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් වාර්තා කරණයේදී කරුණු හරිහැටි පරීක්ෂා නොකට වාර්තා කිරීම හේතුවෙන් නොමග යන සුළු තොරතුරු ජනතාව අතරට යනු ලබයි. විශේෂයෙන් මැතිවරණ වාතාවරණයක් තුළ දේශපාලනඥයින්ගේ ප්‍රකාශයන් සම්බන්ධ නොමග යවන සුළු අන්දමින් වාර්තා කිරීම මෙලෙසින් බහුල වශයෙන් නොමග යවනු ලබයි. එලෙසින් විපක්ෂ නායක වරයා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරාවක් පළ කළ පුවතක් හේතුවෙන් නොමග යන අවස්ථාවක් නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.Sri Lanka Latest News

සමාජ මාධ්‍ය සටහන් :

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මත්පැන් තහනම් කරන බවට ප්‍රකාශයක් සිදු කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

මෙම සටහන් සඳහා පාදක වී තිබුණේ, ඩේලිමිරර් ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත විසින් පළ කර තිබූ පුවත් ලිපියකි.

එහි සඳහන් වී තිබුණේ, අනාගත සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ සුරාසැල්, තැබෑරුම් වසා දමනු ඇති බවයි. 

එම වාර්තාවෙන් වැඩි දුරටත් පෙන්වා දී තිබුණේ, මේ සඳහා පාසල් මට්ටමේ සිට ව්‍යාපාරයක් පටන් ගන්නා බව ත්, මෙම තීරණය ගනු ලබන්නේ, මෙරට ළමුන් බේරා ගැනීමට බව ත්, මේ පිළිබඳ ප්‍රකාශ කිරීම හේතුවෙන් තමන් ට ඡන්ද නොලැබෙන බව තමන් දන්නා, නමුත් මෙම තීරණය ගනු ලබන්නේ ළමනු වෙනුවෙන් බව ත්, දැනට ලබා දී තිබෙන මත්පැන් බලපත්‍ර සියල්ල බලයට පැමණීමෙන් පසු අවලංගු කරන බව ත්,  විපක්ෂ නායකවරයා එම අවස්ථාවේ ප්‍රකාශ කළ බව එහි සඳහන්. 

එම පුවත පහතින්.

අප මෙහි නිරවද්‍යතාවය සෙවීමට පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

විපක්ෂ නායකවරයා සිදු කළ බව ට පැවසෙන ඉහත ප්‍රකාශය ඇතුළත් පුවතක් වෙනත් ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ද, වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම නිරීක්ෂණය කළ අතර එවැනි පුවතක් වාර්තා කර නොමැති බව ට දැක ගන්නට ලැබුණි.

ඉන් අනතුරුව ඉහත පුවත් ලිපියට තුඩු දුන් විපක්ෂ නායකවරයා පසුගිය 15 වන දා සහභාගයි වූ  “හුස්ම” වැඩසටහනේ 60 වැනි අදියර යටතේ මහර මල්වතු හිරිපිටිය රෝහල ට රු.1,300,000 ක් වටිනා Mini Autoclav 1 හා Pulse Oximeter 1 පරිත්‍යාග කිරීමේ අවස්ථාවේ ජන හමුව වෙත අපගේ අවධානය යොමු කළා. 

එහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ, වයින් ස්ටෝර්ස් බලපත්‍ර බෙදා දීම, මෘදු මත්පැන් බලපත්‍ර(සොෆ්ට් ලිකර් මත්පැන් ලයිසන්ස්)ලබා දීම, තව ත් මතට කේන්ද්‍ර කර ගත්, අවසර පත්‍ර ලබා දෙමින් විශේෂෙන්ම මේ මොහොතේ බරපතල බලපත්‍ර දේශපාලන සූදුවක් සිදු වන බවයි. මේ තුළින් ඡන්ද හැදී මුදල් ලැබුණ ත්, රටට ත් ජනතාවටත් තරුණයන්ට ත් සෙතක් නොවන බව ත්, දේශපාලනඥයන් රෝහල්වලට උපකරණදී විවෘත කරනවා සේම මත්පැන් සහ මත්කුඩු නිසා වන හානිය ගැනත් එළිපිට කතා කළ යුතු බව යි. දුම්කොළ සමාගම් වලට ඕනම ප්‍රබලයෙක් මුදලට ගන්න පුළුවන්. එම සමාගම් මුදලට විවිධ පුද්ගලියන් අරගෙන, තමන් විසින් රජයට ගෙවිය යුතු නිසි බදු ප්‍රමාණයන් ලබා දීමෙනුත්, පැහැර හරින බව ත්, සඳහන් කළා.

“වචනයෙන් පරිසමාප්ත අර්තයෙන් ම මත්පැන් අවම කරන රටක්” බව ට අපේ රට නිර්මාණය කරන්නට සමගි ජන බලවේගය කටයුතු කරන බවටයි විපක්ෂ නායක වරයා මෙහිදී පෙන්වා දුන්නේ. නමුත් කිසිදු අවස්ථාවක එම රජය යටතේ සුරාසැල්, තැබෑරුම් වසා දමනු බවට ප්‍රකාශ කර නොමැති බවට දැක ගන්නට නොලැබුණි.

එමෙන් ම පසුගිය 15වන දා දින ම ‘සක්වල’ 188 වන SMART පන්ති කාමරය, අනුරාධපුර කලාවැව තඹුත්තේගම සෝලම මහා විද්‍යාලයට ලබා දුන් අවස්ථාවට එක් වෙමින් මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක වරයා සඳහන් කළේ, “ඊයේ, පෙරේදා ලබා දුන් බාර් ලයිසන්ස්, ඔක්කොම ටික කැන්සල් කරනවා. පාසල් මට්ටමමෙන් සත්‍ය වශයෙන් අමධ්‍යප ව්‍යාපාරයක් අවශ්‍ය බව ත්, මේවා පාසල් මට්ටමෙන් ආක්‍රමණය කර ඇති බව ත්, සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට එය කේන්ද්‍ර කර ගෙන පමණක්, අපට සිදුවනවා යම් යම් දේවල් කරන්න ඒ දේත් අප එළිපිට, විවෘතව, විනිවිද භාවයෙන් යුතුව, ක්‍රම වේදයක් තුළ, ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කෙරෙන බව ත්, එකඑක්කෙනා බිලි බා ගැනීම සඳහා මෘදු මත්පැන් බලපත්‍ර,වයින් සේටෝර්ස් බලපත්‍ර ලබා දෙන බවත්, මේ වසරේ අවසානයේ ලබා ගත් එම බලපත්‍ර රජයට ලබාගන්න බවත්, මත් පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි වලට මෙරට ඉඩක් නොමැති බව ත් ය” එම සම්පූර්ණ වීඩියෝව

https://www.awesomescreenshot.com/video/27756904?key=50e3864d2e4f646614aff9d3ce7902d3

ඩේලි මිරර් පුවත් ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තමන් සිදු කළ ප්‍රකාශය නොමග යන සුළු අන්දමින් පුවතක් පළ කර ඇති බව ත්, එය නිවැරදි නොකිරීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල ද, සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ‘X’ ඔස්සේ සටහන් කර තිබුණේ, තමන් ප්‍රකාශ කළේ, සමගි ජන බලවේගයේ රජයක් බලයට ආවොත්, අල්ලස් දී ලබා ගත් මත්පැන් බලපත්‍ර පමණක් අවලංගු කරන බව ත්, සුරාසැල් තහනම් නොකරන බව ත් ය.

.@Dailymirror_SL is a mockery of journalism. Deliberately misquoted me and later changed the article, no correction issued. I said I will cancel liquor licenses issued as bribes not ban liquor stores if we come to power. What I will ban is @Dailymirror_SL from any press briefings https://t.co/KhyHqOlFiB

— Sajith Premadasa (@sajithpremadasa) May 16, 2024

මීට පෙර ද, මැතිවරණ ඉලක්ක කර ගෙන මත්පැන් බලපත්‍ර ලබා දීම නතර කළ යුතු බව ත්, සමගි ජන බලවේග රජයක් තුළ ඒ බලපත්‍ර සියල්ල අහෝසි වන බවත් ඒ සම්බන්ධයෙන් උසාවි ගියහොත් පාර්ලිමේන්තුවේ පනතක් හරහා හෝ ඒවා තහනම් කරන බවත්  පවසමින් පසුගිය මැයි 07 වන දා පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක වරයා සඳහන් කර තිබුණා. සජිත් ප්‍රේමදාස මහතා මෙහදී පෙන්වා දී තිබුණේ, රත්නපුර ඇඹිලිපිටිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලංගහවල මංසන්ධියේ මත්පැන් බලපත්‍ර සහිත අවන්හලක් ගැන මීට පෙර තමා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළ බව ත් මහා සංඝරත්නයේ විරුද්ධතාව මැද එය නැවත වරක් විවෘත කර ඇති බවයි.

මත්පැන් බලපත්‍ර ගත්ත මන්ත්‍රීවරුන්ගේ  ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ, මත්පැන් බලපත්‍ර ලබා ගත්තයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් චෝදනාවක් එල්ල වන අතර මෙලෙසින් වැරදි ක්‍රියාවල නිරත නොවන බහුතරයක්  මන්ත්‍රීවරුන්ට සාධාරණයක් ඉෂ්ට විය යුතු බව ත්, මත්පැන් බලපත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්    අල්ලසක් වශයෙන් ලබාදෙන බව ත් එහිදී සඳහන් කර තිබේ. 

අතරමැදි ජාවාරම්කරුවන්ට මුදල් උපයාගත හැකි විදියට මත්පැන් බලපත්‍ර ලබාදීම සිදුවන බව ත්, එය ප්‍රසිද්ධ කරුණක් බව ත්, මත්පැන් විකිණුම් ස්ථාන විධිමත් ආකාරයට නොපිහිටුවීම සම්බන්ධයෙන් මහජන කැළඹීම් පසුගිය කාලයේදී ඇතිවූ බව ත්, ආගමික ස්ථාන අවට මත්පැන් ස්ථාන පිහිටුවීම අද ජමරෙට ක්‍රියාත්මක වන බව ත්, ඒක අද දේශපාලන සූදුවක් බවට පත් වී ඇති බව ත්, ඒ ගැන කරුණු පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය බව ත් විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබෙනවා.

factcrescendo

SendShareShare
Previous Post

ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා සජබෙ එක්ක තරහින් ඉන්න හේතුව පළමු වරට එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සජබෙ ඩයනාගේ බූදලයක්ද? ප්‍රජාතන්ත්‍රවාදයේ මහගෙදරද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.