Exclusive

ඊයෙ රෑ ‌ගෝඨාගෝගම…!

ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් පළවා හැරිය යුතු බව කියමින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයට අද වන විට දින 7කි. මේ ජායාරූපයෙන් දැක්වෙන්නේ 6 වැනි දින රාත්‍රියේදී උඩුගුවනින් ගත් එහි ජායාරූපයකි.

Read more
මෛත්‍රීව අතහැර ශාන්ත බණ්ඩාර ගෝඨාගෙන් රාජ්‍ය ඇමැතිකමක් ගනී!

ශාන්ත බණ්ඩාර ඇමතිවරයාගේ නිවස විශාල ජනතාවක් පැමිණ වටලා ඇති බව වාර්තා වේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ස්වාධීන වූ බව පැවසුවද පසුගිය දිනෙක ජනාධිපතිවරයා ඉදිරියේ ඇමති ධුරයක් ලබා ගෙන ආණ්ඩුවට එක්විය. මෙයට විරෝධය පලකරමින් ඔහුගේ නිවස ඊයේ වටලා...

Read more
ධම්මික ප්‍රසාද් අද ගෝල්ෆේස් පිටියේදී උපවාසයකට වාඩිවෙන්න සූදානම්!

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද්, අද උදෑසන ගාලු මුවදොර උද්ඝෝෂණ භූමියේ උපවාසයකට අසුන් ගැනීමට නියමිත බව වාර්තා වෙයි. පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙසත්, මේ මොහොතේ ජනතාව මුහුණ දෙන ආර්ථික අපහසුතා සදහා කඩිනම් විසදුම් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිමින් මෙම...

Read more
ඊයෙ කැළනියෙ සිසුන්ට පහර දුන් පුද්ගලයාගේ ජයාරූපය නිකුත් වෙයි! (VIDEO)

සාමකාමී විරෝධතාවයක නිරත වීමට සූදානම් වූ කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට පහර දෙමින් එම විරෝධතාවය කඩා කප්පල් කිරීමට උත්සාහ කළ පුද්ගලයා පොහොට්ටු පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන අතර, ඔහු ලබන විසි දෙවන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර...

Read more
අරගලකරුවන් මැදට ආපු පොලිස් නිලධාරියා කරපු ඇහැට කඳුලු එන කතාව! (VIDEO)

ගාලු මුවදොර  පැවැත්වෙන නිර්පාක්ෂික විරෝධයට පොලිස් නිල ඇඳුමින් එක්ව සිටි පොලිස් සැරයන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග  ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි. කුට්ටිගල පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් සැරයන් ඒ අමරදාස (30158) නමැත්තකු බවට  හඳුනාගත්...

Read more
අලුත් අවුරුදු දා කියා වෙනසක් නැතිව ගාලු මුවදොර ජනතාවගෙන් පිරී යයි! (VIDEO)

අලුත් අවුරුදු දිනයේදීත් වෙනදා මෙන්ම වෙනසක් නැතිව ගාලු මුවදොර අරගලකාරී ජනතාවගෙන් පිරී ගියේය. අද ජනතා අරගලයේ සය වන රාත්‍රියයි. මේ වනවිටත් ගාලු මුවදොර පීටියේ දහස් ගණනක් ජනතාව එක්රැස්ව සිටිනු දැකගත හැකි විය.

Read more
හිතන්නේ නැති අයත් අරගලයට එක්වෙයි! ලංකාවේ වේගා කර් එක හදපු හර්ෂත් පෙරමුණ ගනී! (PHOTOS)

මේ වනවිට ජනතා අරගලයට නොහිතන පුද්ගලයන්ද එකතු වී ඇති බව දැකගන්නට තිබේ. ඒ, ලංකාවේ පළමු කාර් රථය නිර්මාණය කළ හර්ෂ සුබසිංහද අරගලයට එක්ව සිටීම නිසාය.

Read more
රාජපක්ෂලාත් එක්කම සිටි රවීන්ද්‍රටත් රාජපක්ෂලා එපා වෙයි!

තමන් ද ජනතා අරගලයට එක්වන බව වත්මන් රජය බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළ ප්‍රවීණ රංගන ශිල්පියකු වන රවීන්ද්‍ර රන්දෙනිය මහතා පවසයි. ඔහු සිය බිරිඳ වන ප්‍රීති රන්දෙනිය මහත්මියගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත. තැබූ බලාපොරොත්තු...

Read more
ආයුබෝවන් මහරජාණෙනි..! සමාවෙන්න මහජනතාවනි…!

ආයුබෝවන් මහරජාණෙනි ගීතය ගැයූ සහේලි ගමගේ ජනතාවගෙන් සමාව ඉල්ලමින් ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ. එය මෙසේය. ආයුබෝවේවා' ගීතය ගැන ඔබ නොදන්නා කෙටි සටහනක් තැබීමට සුදුසුම අවස්ථාව දැන් බව මට හැඟේ. තිස් අවුරුදු යුද්ධයෙන් හෙම්බත්ව පීඩිතව තිබූ අප රට එයින් මුදාගැනීම...

Read more
විහිලු කරන්න එපා! මම මේ කියන්නේ ඇත්තක්! බන්දු සමරසිංහව ඉතාලියේ මිලානෝවල කොන්සල් ජෙනරාල් කරලා! මේවා විහිලු කියලා හිතන්න එපා!

ප්‍රවීන විකට නළුවක් වන බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලාන් නුවර නව කන්සියුලර්වරයා ලෙස පත්කර ඇතැයි විදේශ කටයුතු ආරංචි මාර්ග කියයි. ඉතාලියේ මිලාන් නුවර කන්සියුලර්වරිය වූ නීලා වික්‍රමසිංහ මහත්මියේ අභාවයෙන් හිස් වූ කන්සියුලර් තනතුර සඳහා බන්දු සමරසිංහ මහතා පත්කර ඇතැයි පැවැසෙයි.

Read more
Page 1977 of 3462 1 1,976 1,977 1,978 3,462