නීති හදාගැනීමේ බලය-නීති ක්‍රියාත්මක කිරීමේ බලය-යුක්තිය පසිඳලීමේ බලය ගමට දෙනවා යනුවෙන් කේ.ඩී. ලාල්කාන්ත මහතා මැයි දින රැලියේ කළ ප්‍රකාශය ඉතා බරපතළ එකක් බව සජබ ප්‍රධාන විධායක නිලධාරී අජිත් පී. පෙරේරා මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ජවිපෙ මේ යන්න හදන්නේ ආයෙමත් 88-89 නාඳුනන තුවක්කුකරුවාගේ යුගයටම බවකි.