Exclusive

දකුණේ පාසල්වලට ‌බෝම්බ ගහන ලියුම් යවපු හැටි එළියට එයි

මැතිවරණ උණුසුම අස්සේ නැවතත් ත්‍රස්ත භීතියක් ඇතිකරමින් ජනාධිපතිවරණයේ ජනමතය වෙනස් කිරීමට කෙරෙන සැලසුම්සහගත තවත් එක් වැඩපිළිවෙළක් පුපුරා යන්නේ මුදල් ඇමැති මංගල සමරවීර නිසාය. ඒ, මාතර පාසල්වලට සැලසුම්සහගතව ලිපියක් යවා මවුපියන් කලබල කරමින් රට ඇවිස්සීමක් ගැන සමරවීර මහතා රටට හෙළිකිරීමත් සමඟිනි....

Read more
පාර්ලිමේන්තුවෙන් එළියට එන පාස්කු ප්‍රහාරයේ රහස් වැල

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කිරීම පිණිස පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරකසභාවේ වාර්තාව බදාදා (ඔක්තෝබර් 23) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරිණි. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි කියා සිටියේ, රාජ්‍ය බුද්ධි අංශයේ අඩුපාඩු ප්‍රහාරයට ප්‍රධාන...

Read more
සරල ජනපතිගේ ‌කොළඹ හතේ තෑග්ග

සිරිලක ගී කෙත, කවි කෙත මහා උත්තුංග, සිත්කළු රසයකින් ඔපමට්ටම් කළ අද්විතීය කලාකරුවා ඔහුය. හේ නමින් මහගම සේකරය. මහගම සේකරයන් නික්ම ගොස් බෙහෝ කල් ගතවී ඇත. එහෙත් පසුගියදා මේ අපූර්ව නාමය තැනින්, තැන මහත් ඝෝෂාවකින් ඇසෙන්නට වූයේය. ඒ නම් වෙනත්...

Read more
සාගල ගැන යන කතාව ‌බොරුවක්

තමන් ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට සූදානමින් සිටින බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය සාගල රත්නායක මහතා අවධාරණය කර ඇත. ඒ මහතා ‌මේ බව අවධාරණය කර ඇත්තේ පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් මුණගැසී තමන්...

Read more
පැනිලි-මල්වෙඩි සන්දර්ශන පළමුදාට පසු පටන්ගනී

ජනාධිපතිවරණයේ අවසන් සති 2ක තුළ වැඩි වාසියක් තම පිල්වලට ලබා ගැනීම සදහා ‌දේශපාලන පිල් මාරුකිරීම සහ ‌වෙනත් මාධ්‍ය සන්දර්ශන රැසක් ලබන පළමුදිනට පසු සිදුකිරීමට ‌දෙපාර්ශවයම සැලසුම් සකස් කර ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව කිසිවකුත් ‌නොසිතන ප්‍රබල පිල් මාරුකිරීම් කිහිපයක්ම...

Read more
පින් පව් පලදෙන අන්තිම සති ‌දෙක (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

“ඡන්දෙන් කවුරු දිනයිද…?” මේ දවස්වල ත්‍රීවීල් එකේ, බස් එකේ, තේ කඬේ, කාර්යාලවල, හෝටල්වල, තානාපති කාර්යාලවල හැම තැනම කතාබහ කරන මාතෘකාව ඕකය. “ඔපීනියන් පෝල්වලින් නම් ගෝඨා ඉස්සරහින් ඉන්නේ…” මේ කොළඹ දේශපාලන වට මේස සාකච්ඡාවල කියන කතාවය. “ජ්‍යොතිෂවේදීන් නම් කියන්නේ සජිත් දිනනවා...

Read more
විශ්‍රාම යන්න දවස් 22යි: මාස 4ට ‌‌මෛත්‍රී කෝටි 240ක් සම්මත කරගෙන: දවසේ වියදම ‌කෝටි 2යි

ඉදිරි මාස 4ක කාලයක් සදහා, එනම් දින 120ක් සදහා ඉදිරිපත් කරනු ලැබූ අතුරු සම්මත ගිණුම හරහා ජනාධිපතිවරයා හට ‌කෝටි 240ක මුදලක් ‌වෙන් කිරීමට ආණ්ඩුව කටයුතු ‌කොට ඇත. ඒ අනුව සරල ‌ලෙස ජීවත්වන බවට ‌පොරොන්දු ‌දෙමින් බලයට පැමිණි ජනාධීපති ‌මෛත්‍රිපාල සිරිසේන...

Read more
මහින්දගේ කතාවකින් ශ්‍රීලනිපය ‌නොසන්සුන්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සදහා අද (25) ‌නෙළුම් ‌පොකුණ රගහලේ පැවැති උත්සවයේදී මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් මුල් කරගෙන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දැඩි කැළඹීමකට පත්ව ඇති බව වාර්තා ‌වේ. එහිදී මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ ‌මෙවර ජනාධිපතිවරණ‌යේදී හදිසි...

Read more
බුද්ධි අංශයට ආපු පාස්කු ප්‍රහාරයේ අන්තිම whatsapp පණිවුඩය එළියට එයි

'ගරු කටයුතු මහත්මයාණෙනි, සුභ උදෑසනක්. ඔවුන් අද දින පැය 0600 සිට 1000 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි. කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයක්." යනුවෙන් පසුුුුුගිය පාස්කු ප්‍රහාරය සිදුවූ අප්‍රේල් 21 වන දින උදේ 08.27ට රාජ්‍ය බුද්ධී...

Read more
ගෝඨාගේ වැඩ එළියට

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද (25) එළිදැක්වීමට නියමිතය. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ‌මෙම උත්සවය පැවැත්වීමට නියමිත අතර එහිදී එක් එක් ක්ෂේත‍්‍රවල සංවර්ධනයට අදාළ ප‍්‍රතිපත්ති එළිදැක්වෙනු ඇති බව දැනගන්නට තිබේ. මේ අතර සජිත්...

Read more
Page 3462 of 3493 1 3,461 3,462 3,463 3,493