ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන DFCC බැංකුව, තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් හට Quickmed.lk වෙතින් ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔවුන්ට විශේෂ දීමනා ලබාදීම සඳහා විශේෂ ගිවිසුමකට අස්සන් තැබීමට පසුගියදා කටයුතු කළේය.මේ යටතේ 2021 සැප්තැම්බර් 30 දින දක්වා...
Read moreCOVID-19 වසංගත තත්ත්වය තවදුරටත් ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියට මහත් අභියෝගයක් වී ඇති අවස්ථාවක AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම COVID-19 ප්‍රතිකාර සේවා සපයන ඉදිරිපෙළ රෝහල් සඳහා අවැසි සහාය ලබාදීමට ඉදිරිපත්වී ඇත. පවතින වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට සිය දායකත්වය සැපයීමේ AIA ඉන්ෂුවරන්ස්හි...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ සෙලාන් ටිකිරි ගිණුම් සහ වනජීවී ස්වභාවධර්ම ආරක්ෂක සංගමය (WNPS) එක්ව සංවිධාන කළ Up-cycled Waste Items තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් නම්කිරීම පසුගියදා සිදුකරන ලදී.ඩිජිටල් ක්‍රමයට පැවැති මෙම තරගය දරුවන්ට තම නිර්මාණශීලී අදහස් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට...
Read moreශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මෙරට ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙනුවෙන් ‘සුවවිරු උපහාර’ නමින් විශේෂ වැඩසටහනක් හඳුන්වාදී තිබේ. මෙම වැඩසටහන යටතේ එම සුව විරුවන්ට මාස 3ක කාලයක් සඳහා දුරකතන සහ අන්තර්ජාල සම්බන්ධතාව...
Read moreපුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන ආසාදන, වයසත් සමග ප්‍රමාණයෙන් වැඩීම යන රෝග තත්ත්වයන්ට සාපේක්‍ෂව වඩාත් දරුණු ලෙසින් මිනිස් ජීවිතයට හානිකර විය හැක්කේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව හට ගන්නා පිළිකාවයි.වයස අවුරුදු 60 ඉක්මවූ පුරුෂයන් මෙම පිළිකා තත්ත්වයට ගොදුරු වීමේ ඉහළ අවදානමක් ඇති පිරිස...
Read moreHNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා 2021 වසරේ සැප්තැම්බර් 10 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති අතර ඔහු සමාගමේ ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙසද අදාළ දින සිට කටයුතු කරනු ඇත.හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ...
Read moreලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගාවලියේදී Galle gladiators කණ්ඩායම අවසන් මහා තරගය තෙක් පැමිණ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත් විය. කෙසේ වෙතත්, Galle gladiators හි සම හිමිකරුවකු වන නදීම් ඕමාර් මහතා පවසන්නේ දෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග්...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා 'SUPERBOX' සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කළේය. අන්තර්ජාලය ඔස්සේ එදිනෙදා භාණ්ඩ මිලදීගැනීමේදී පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස ගෙවීම් සිදුකිරීමට අවස්ථා සලසා දීම මෙහි අරමුණ වී තිබේ.ශ්‍රී ලංකාවේ නවතම අන්තර්ජාලගත පරිපූර්ණ සුපිරි...
Read moreඕසෝන් ස්තරය, සූර්යයාගේ හානිකර කිරණවලින් මිනිසා ආරක්ෂා කිරීම සඳහා සූර්යයාගේ පාරජම්බුල කිරණවලින් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගනිමින් පෘථිවියේ ජීවීන් සඳහා ආරක්ෂක පලිහක් ලෙස ක්‍රියා කරයි. 2021 ලෝක ඕසෝන් දිනයේ තේමාව නම් Montreal Protocol: Keeping Us, Our Food and Vaccines Cool යන්නයි.ශ්‍රී...
Read moreශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා රක්ෂණ සේවා පහසුකම් සලසමින්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා දැනුම ඉහළ නැංවීම, මාර්ග අනතුරු වළක්වාලීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කිරීම හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් විශේෂිත රක්ෂණ පැකේජයක් හඳුන්වා දීම...
Read moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.