Thursday, June 11, 2026
 
මාතර දිස්ත්‍රික් රෝහලට SLT-MOBITEL  වෙතින් PCR යන්ත්‍රයක්…

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL, මාතර දිස්ත්‍රික් රෝහල වෙත PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේය. රට තුළ PCR පරීක්ෂණ සිදුකිරීමේ හැකියාව වැඩිකරමින්, රටේ ජනතාව COVID-19 රෝගයෙන් ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහයේ තවත් අදියරක්...

Read more
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය 7 වැනි සංවත්සරය සමරයි…

කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතියට මේ වනවිට වසර 7ක් සම්පූර්ණ වී තිබේ. මෙහි සාගරය ගොඩකිරීම් සහ අනෙකුත් මූලික කටයුතු 2014 වර්ෂයේදී ආරම්භ වූ අතර, ව්‍යාපෘතියේ මූලික ගොඩකිරීම් සහ අභ්‍යන්තර යටිතල පහසුකම් සඳහා ඍජු විදේශ ආයෝජනයන් ලෙස ශ්‍රී ලංකාව...

Read more
මිරිසවැටියේ සත්දින පිරිත් දේශනයට මහජන බැංකුවේ බැතිබර දායකත්වය…

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය, ශ්‍රී ලංකාවෙන් මෙන්ම මිහිතලයෙන් දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් සහ සියලුම ලෝකවාසීන්ට ආරක්ෂාව පතමින් අනුරාධපුර, ඓතිහාසික මිරිසවැටිය චෛත්‍යරාජයාණන් වහන්සේ අබියස සත් දිනක් මු`ඵල්ලේ පිරිත් සජ්ඣායනයක් පැවැත්වෙන අතර, එහි පස්වන දින (සැප්තැම්බර් මස 11 දින) පැවැති පිරිත් දේශනය...

Read more
ඩිජිටල් ගෙවීම් විසඳුම් ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව සමග DIRECTPAY ඒකාබද්ධ වෙයි…

මුදල් නොවන ගෙවීම් විසඳුම් නිර්මාණය කරන දේශීය සමාගම් අතරින් වේගයෙන් වර්ධනය වන සමාගමක් වන DirectPay විසින් තම ගනුදෙනුකාර සමාගම් සඳහා සංවර්ධනය කරන විසඳුම්වලට අන්තර්ජාල ද්වාර (IPG) සහය ලබාදීමටත්, අත්පත් කරගැනීමේ බැංකුව ලෙස ක්‍රියා කිරීමටත් කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ ඒකාබද්ධතාවයකට...

Read more
ඇසට්ලයින් ලීසිං SLIM ජනතා සම්මාන උළෙලේදී ගෞරවයට පාත්‍රවෙයි…

පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැති 2021 SLIM ජනතා සම්මාන උළෙලේදී ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඩ් ‘SLIM වසරේ ජනතාවගේ මූල්‍ය සේවා සපයන්නා’ 'SLIM Peoples Financial Service Provider of the Year' සම්මානය සඳහා වූ නාමයෝජනා අතරට එක් විය.රට පුරා පිහිටි...

Read more
AIA ඉන්ෂුවරන්ස්හි දායකත්වයෙන් තොරතුරු තාක්ෂණ සමාගම් වෙත “AIA ශ්‍රී ලංකා HACKATHON CHALLENGE 2021”…

ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම වන AIA ඉන්ෂුවරන්ස් (ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව් වෙතින් 2019 සහ 2020 වසර සඳහා ප්‍රදානය කරන ලද) සියලු fintech සහ insurtech සමාගම් වෙති AIA ශ්‍රී ලංකා Hackathon Challenge 2021’ අභියෝගයට සහභාගි වන ලෙස ආරාධනා...

Read more
මහජන බැංකුවේ ප්‍රජා සත්කාරයක් ලෙසින් මුරුතලාව අඩු ආදායම් ලාභී පවුලක නිවසක් නවීකරණය කෙරේ…

මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් එහි බෞද්ධ සංගමය දියත් කරන නිවාස ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස මුරුතලාව, වතුරකුඹුර අංක 360ඒ, ස්ථානයේ පදිංචි ඒ.එම්. සුධර්මිකා මහත්මියගේ නිවස අලුත්වැඩියා කර ඇයට භාරදීම මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා අතින්...

Read more
හෝටලය වැඩිදියුණු කරගන්න වගේම නිවෙස ඉදිකරගන්නත් මට සහායට හිටියෙ HNB FINANCE සමාගම ලක්ෂ්මන් ජයසිංහ ”ලකී කැෆේ” හෝටලය සහ සිල්ලර වෙළෙඳසල, කෑගල්ල.

“මම අවුරුදු දහයකට විතර කලින් මෙතැන පුංචිවට තේ කඩයක් පටන් ගත්තා. ඒත් අවුරුදු කීපයක් කරගෙන යද්දි මට හිතුණා මේක තව ටිකක් ලොකු කර ගත්තොත් හොඳයි කියලා. ඒ ගැන හිතමින් ඉද්දි මට HNB FINANCE සමාගම ගැන යාළුවෙකු මාර්ගයෙන් දැනගන්න ලැබුණා. ව්‍යාපාරිකයකුට...

Read more
අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සමාරම්භක දිනය නිමිත්තෙන් කිලෝවොට් 805ක දැවැන්ත සූර්යබල පද්ධතියක්

අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් වැලිපැන්න මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ ස්ථාපිත කිලෝවොට් 805ක දැවැන්ත සූර්යබල විදුලි පද්ධතිය, ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම දිනය හා ව්‍යාපාර සමූහයේ සමාරම්භක දිනය යෙදෙන සැප්තැම්බර් 05 වැනිදා ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.ශ්‍රී...

Read more
CIDA සහතිකකරණය JAT සමාගම හිමිකර ගනී වටිනාකම රු. බිලියනය ඉක්මවයි

ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වනJAT Holdings PLC, CIDA SP 01 සහතිකකරණය හිමිකර ගැනීමට සමත් විය. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (Construction Industry Development Authority - CIDA) මගින් මෙම සහතිකරණය පිරිනමනු ලබයි. මෙම ක්‍රියාවලිය ඔස්සේ එම අධිකාරිය ඉදිකිරීම් කර්මාන්තයට අදාළ...

Read more
Page 59 of 173 1 58 59 60 173

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more