Thursday, June 11, 2026
 
AIA ඉන්ෂුවරන්ස් MDRT සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාවේ පළමු තැනට

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මිලියන් ඩොලර් වටමේස (MDRT) සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානයත්, ලෝකයේ 77 වැනි ස්ථානයත් අත්පත් කරගැනීම මහත් සාඩම්බරයෙන් සමරයි. ජීවිත රක්ෂණ අංශයේ සාමාජිකයන් 163 දෙනකුගෙන් සහ බෑන්ක්ඇෂුවරන්ස් අංශයේ සාමාජිකයන් 50 දෙනකුගෙන්ද සමන්විතව 2021 වර්ෂය සඳහා මුළු MDRT...

Read more
අයිඩියල් මෝටර්ස් විසින් අධිබලැති යතුරු පැදි 2ක් ශ්‍රී ලංකා පොලිසියට පරිත්‍යාග කරයි

රුපියල් මිලියන 2.4ක් පමණ වටිනා Mahindra Mojo අධිබලැති යතුරුපැදි දෙකක් අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා පොලිසියට පරිත්‍යාග කරනු ලැබීය.අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා විසින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා වෙත මෙම යතුරුපැදි දෙක පොලිස්...

Read more
දකුණු කොරියාවේ සිට සෙලාන් බැංකුවෙන් මුදල් එවීම තවත් පහසු කරයි

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් ශ්‍රී ලංකාවට මුදල් එවීමේ පහසුකම් සලසා දීම සඳහා STAREMIT සමග හවුල්කාරීත්වයකට එළඹී තිබේ.විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙරටට මුදල් එවීමට වැඩි...

Read more
SLT-MOBITEL වෙතින් ‘Triple Buddy’

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL, ‘Triple Buddy’ නමින් විශේෂ අන්තර්ජාල පැකේජයක් හඳුන්වාදී තිබේ. Facebook, WhatsApp සහ YouTube යන සමාජ මාධ්‍යයන් භාවිතය සඳහා තරුණ පරපුර ඇතුළුව සියලු දෙනා අතර ඇති උනන්දුව සැලකිල්ලට ගනිමින් මෙම...

Read more
මහජන බැංකුවේ වෙස්ටර්න් යුනියන් දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරාගැනේ

එතෙර සිට මෙරටට වෙස්ටර්න් යුනියන් හරහා එවන මුදල් මහජන බැංකුව වෙතින් ලබාගන්නා ජයග්‍රාහකයින්ට රුපියල් 10,000 බැගින්වූ වටිනා තෑගි පාර්සල් ලබාදීමට දියත් කළ වැඩසටහනේ මාර්තු, අප්‍රේල් සහ මැයි මස දිනුම් ඇදීම පසුගියදා කොළඹ 02, මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. මෙහිදී වාසනාවන්ත...

Read more
කොමර්ෂල් බැංකුව ක්‍රෙඩිට් කාඩ්පත් මිලදී ගැනීම් සඳහා ‘Call and Convert’  වාරික සැලසුම් හඳුන්වා දෙයි

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට රුපියල් 10,000ක් හෝ එයට වැඩි මුදල් ප්‍රමාණයක් පහසු ගෙවීමේ සැලසුම්වලට පරිවර්තනය කරමින් අධ්‍යාපනය, සෞඛ්‍යය හෝ රක්ෂණය හා සම්බන්ධ නිෂ්පාදන සහ සේවාවන්ට මෙන්ම අන්තර්ජාල මිලදීගැනීම් සඳහා ගෙවීමේ හැකියාව ලබාදෙන නව ‘Call and Convert’ පහසුකමක් බැංකුව විසින්...

Read more
පුද්ගලික මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ දැනුවත් කිරීමට Sarvodaya-Fusion සහ HSBC අත්වැල් බැඳගනී

ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමේ සාමූහික ප්‍රයත්නයක් ලෙස Sarvodaya-Fusion සහ HSBC සහයෝගීතාවයෙන් කාන්තාවන් සඳහා පුද්ගලික මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් මෑතකදී දියත් කළේය.දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය මෙරට වැඩකරන හා නොකරන කාන්තාවන් දෙපිරිසටම දැඩි බලපෑමක් එල්ල කොට තිබේ. වැටුප් විෂමතා...

Read more
මානව සම්පත කළමනාකරණය තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයකට මග

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්බන්ධතා සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා සමාගමෙහි ව්‍යාපාර විසඳුම් අංශය වන Dialog Enterprise දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ඇති අඩු අවධානය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට සමත්ව ඇත. විශේෂයෙන් දේශීයව...

Read more
ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩා සංවර්ධනය සඳහා වූ නිල උපායමාර්ගික හවුල්කරුවා ලෙස Crysbro ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව (NOCSL) විසින් මෑතකදී සිය ක්‍රීඩා සංවර්ධනය සඳහා වූ උපායමාර්ගික හවුල්කරුවා වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයා වන Crysbro සමාගම ප්‍රකාශයට පත්කරන ලදී.කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වලදී ජයග්‍රහණයන් ලබාගැනීමට තරුණ ක්‍රීඩකයන් සවිබල ගැන්වීම සඳහා Crysbro ආයතනය...

Read more
අධි තාක්ෂණික ZTE ස්මාර්ට් ෆෝන් සිංගර් මෙරටට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් සහ ZTE කෝපරේෂන් එක්ව ZTE ස්මාර්ට්ෆෝන් වෙළෙඳ නාමය නිල වශයෙන් මෙරට වෙළෙඳ පොළට හඳුන්වා දී ඇත.මෙම වැඩසටහන මාර්ගගත ක්‍රමයට පැවැත්වූ අතර එහිදී ZTE සන්නාමයේ මෙරට අලෙවි නියෝජිත වශයෙන් සිංගර් නිවේදනය...

Read more
Page 57 of 173 1 56 57 58 173

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

මේ වසරේ ගතවූ මාස හතරක කාලය තුළ අධිකරණ මඟින් පුද්ගලයින් 51 දෙනෙකු චූදිතයින් බවට පත් කර ඇති බව අල්ලස් හෝ...

Read more